Humanity ලේප්ට්

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,939
    27,561
    113
    36
    Mirihana
    alis.alberta.ca
    287643942_1422534241543526_5226625213222849397_n.jpg


    :-(:-(
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,796
    39,694
    113
    Homagama
    සමාජ අසහනය තුල මේවා සිද්ධ වෙනවා. අපි මුල ඉදන්ම කැ ගැහුවේ මේ තත්ත්වයට රට ගෙනියන්න කලින් පලයව් කියලා. මේ විදිහටම කිසිම සැලැස්මක් නැතුව යන්න ගියොත් ඉදිරියේදි මේ වගේ කතා දිනපතා ඇහෙන්න ගනිවි. සමහර විට අද මේ වගේ සිද්ධි දැකලා දුක්වෙන අයත් මේ දේම කරාවි.

    සමාජ සන්තතිය පුපුරා ගිය විට
    The Rest Is History
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලකේ පංකාවේ නීති වල හැටියට අන්තිමට උදව් කරපු එකාට තමයි කෙලවෙන්නේ
    විහින් නැහෙන්න කවුරුත් කැමති නෑනේ
    මෙන්න මේකත් සිරා seen එකක් හැබැයි..

    රට ගෙනියන්න කලින් පලයව් කියලා
    අර වේසිගෙ පුතාට pass වෙනකන් ඉන්න ඕනෙලු.. දැන්වත් නම්බු පිට ගියානම් පොඩි හරි ගරුත්වයක් තියෙන්න තිබ්බා ටිකක් හරි මොළේ තියෙන මිනිහෙක් කියල.. බැලුවම අබ ඇටෙක තරම් මොළයක් නැති සතෙක් මූ...
    ------ Post added on Jun 16, 2022 at 5:51 PM
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    කොහෙත් එකයි හැම රෙද්දම වීඩියෝ කරන්න බලන්නේ
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලකේ පංකාවේ නීති වල හැටියට අන්තිමට උදව් කරපු එකාට තමයි කෙලවෙන්නේ
    විහින් නැහෙන්න කවුරුත් කැමති නෑනේ
    ඔහොම වෙනවා කපලා කොටලා මරපු එකක්නම්. පපුවෙ අමාරුකාරයෙක් හොස්පිටල් අරන් ගියාට ඔහොම වෙන්නෙ නෑ බන්. කොහොම උනත් මිනිස්සුන්ගෙ මනුස්සකම කියලා එකක් නෑ දැන් ඒකනෙ තමන්ට තෙල්ටික නැති උනාම ඕලෙවල් ලියන පොඩි උන්ටත් යන්න නොදී පාරවල් වැහුවෙ. මේවගෙ කාලකන්නි ඉන්න රටවල් ඉතින් දවසෙන් දවස වලට තමයි
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කොච්චර මොන විප්ලව කරත් ලංකාවේ උන්ගේ පකේ ජානවල තියෙන ගොබ්බ ගති දවසෙන් දෙකෙන් අරින්න බෑ බං..
    :(
    ලකේ පංකාවේ නීති වල හැටියට අන්තිමට උදව් කරපු එකාට තමයි කෙලවෙන්නේ
    විහින් නැහෙන්න කවුරුත් කැමති නෑනේ
    Ow bn. Eth Me wage seen ekakadi udaw kala kiyala loku awlak wenne na
     
    • Like
    Reactions: siri_ayya