නෑ නෑ . මුන් ඔහොම තමයි . වෙනස් විදියට අදින්නෙත්. මුස්ලිම් නෙමෙයිEdit එකක් නේද![]()
දකුණු අත පැත්තේ පන්ජාබ් කරයෙකුත් ඉන්නවා නේ බංවම් පැත්තේ ඉන්න එකාව පුද්ගලිකව දන්නවා.
මහා ගොබ්බ anti - establishment අදහස් තියන එකෙක් .
කියන දේවල තර්කයක් තියනවා උනාට උට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ
නෑ නෑ . මුන් ඔහොම තමයි . වෙනස් විදියට අදින්නෙත්. මුස්ලිම් නෙමෙයි
------ Post added on Jun 16, 2022 at 11:36 PM
රැවුල ලස්සනට කපලා, කොන්ඩේ පීරල ඉන්න අපි කරන්න ඕනි අරගලය, මුන් කොහොම හරි ඉස්සරහට ඇදගෙන යනවා මචං. ඇත්තටම වැරදි අපිමයි. අපි කීයෙන් කීදෙනාටද දැන් අරගලය මතක?? අපේ ගොන් හැත්ත හැම දේටම බොහොම ඉක්මනට හුරු වෙනවා. බඩු ගණන් වැඩි උනොත් දවසක් දෙකක් බැන බැන ඉඳලා, එකට හුරු වෙනවා. ගෑස්, තෙල් පෝලිමේ දවස් ගණන් කට්ට කනවා, ඒත් එකෙක්ටවත් අරගලේ මතක නෑ.
These lunatics need to be expelled from Srilanka or send them to a wildlife refuge. Only then this country will stand on its own.


Srilankan radical intellectualskawuda hutto me!?
me moley amaru karayo da dan rata hadanna enne