Aragalaye Thaleban terrorists la hijack karala! Pictures!

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    072F9CEC-66B0-4100-A246-745A4EB19AE8.jpeg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වම් පැත්තේ ඉන්න එකාව පුද්ගලිකව දන්නවා.
    මහා ගොබ්බ anti - establishment අදහස් තියන එකෙක් .
    කියන දේවල තර්කයක් තියනවා උනාට උට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ

    Edit එකක් නේද🤔
    නෑ නෑ . මුන් ඔහොම තමයි . වෙනස් විදියට අදින්නෙත්. මුස්ලිම් නෙමෙයි
    ------ Post added on Jun 16, 2022 at 11:36 PM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    වම් පැත්තේ ඉන්න එකාව පුද්ගලිකව දන්නවා.
    මහා ගොබ්බ anti - establishment අදහස් තියන එකෙක් .
    කියන දේවල තර්කයක් තියනවා උනාට උට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ


    නෑ නෑ . මුන් ඔහොම තමයි . වෙනස් විදියට අදින්නෙත්. මුස්ලිම් නෙමෙයි
    ------ Post added on Jun 16, 2022 at 11:36 PM
    දකුණු අත පැත්තේ පන්ජාබ් කරයෙකුත් ඉන්නවා නේ බං🤔
     
    • Haha
    Reactions: Gaash

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    සියලු ජාතීන් සමානයි කියල පෙන්නන්න හැම එකාම වගේ ඇදගෙනද
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    රැවුල ලස්සනට කපලා, කොන්ඩේ පීරල ඉන්න අපි කරන්න ඕනි අරගලය, මුන් කොහොම හරි ඉස්සරහට ඇදගෙන යනවා මචං. ඇත්තටම වැරදි අපිමයි. අපි කීයෙන් කීදෙනාටද දැන් අරගලය මතක?? අපේ ගොන් හැත්ත හැම දේටම බොහොම ඉක්මනට හුරු වෙනවා. බඩු ගණන් වැඩි උනොත් දවසක් දෙකක් බැන බැන ඉඳලා, එකට හුරු වෙනවා. ගෑස්, තෙල් පෝලිමේ දවස් ගණන් කට්ට කනවා, ඒත් එකෙක්ටවත් අරගලේ මතක නෑ.

    අපේ උන් හදන්න අමාරුයි.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    225 න් පස්ස‍ේ රට භාර ද‍ෙන්න නියම ස‍ෙට් එක .. ඉතිරි ව‍ෙලා තිය‍ෙන ටිකටත් ස‍ොරිම තමයි ..
     
    • Haha
    Reactions: niranga1989

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Gota Go Gama ගැන thread එකක වැටිච්ච ගමන් බයියො ගොඩක් එකතු වෙනව :lol::lol::lol:

    කොහොම බයක් ඇත්ද :rofl::rofl: