කොහෙහරි ගමනක් යද්දි බොගක් සෙට් වුනාම, අවුලක් නැතුව ගිහින් රීලා එන්න පුලුවන් තැන් (උබලා දන්න) මේ ත්රේඩ් එකේ දාපල්ලා. තව පුලුවන් නම් ඩිරෙක්ශනුත් දාපල්ලා.
වත්තල - Arpico Super Centre එක තමයි ඉතින් හොදම තැන. පිරිමි අයට කක්කුස්සි දෙකක්ම තියෙනවා. එකම අවුලකට තියෙන්නෙ සමහර වෙලාවට අපේ එවුන් බොග දාලා වතුර ගහන්නෙ නැතුව යන එක. එහෙම සෙට් වුනොත්, ඉස්සෙල්ලා අහක බලාගෙන ෆ්ලශ් කරලා ඉදහන්. සබන් දාලා අත හෝද ගන්න ලික්විඩ් සෝප් එහෙමත් තියෙනවා.
Location: https://goo.gl/maps/Zm6apnS5JAufHpbt5

...Bump