ලන්කාවේ තනිකරම සත්තු ඉන්නේ... මම නම් මලාට යන්නෑ ඕවාට ඒකටත් එක්ක යුරෝප් වලmarei yako yana ewun. joke wath karanna epa ohoma.
Supiri kaki gadak ettema neඑකේ ටොයිලැට් හොදයිද බං?![]()
අන්න තේරුනා සත්තු එක්ක මොන සිස්ටම් චේන්ජ්ද..බොකක්වත් දාලා වතුර ගහන්නෑ .ඒකියන්නෙ පුක හෝදන්නෑ.එහෙව් උන් තමා system change කරන්න ඉන්නෙ
![]()
රටින් පැනපන්අන්න තේරුනා සත්තු එක්ක මොන සිස්ටම් චේන්ජ්ද..![]()
Umbe gedara renna berida puke?කොහෙහරි ගමනක් යද්දි බොගක් සෙට් වුනාම, අවුලක් නැතුව ගිහින් රීලා එන්න පුලුවන් තැන් (උබලා දන්න) මේ ත්‍රේඩ් එකේ දාපල්ලා. තව පුලුවන් නම් ඩිරෙක්ශනුත් දාපල්ලා.
වත්තල - Arpico Super Centre එක තමයි ඉතින් හොදම තැන. පිරිමි අයට කක්කුස්සි දෙකක්ම තියෙනවා. එකම අවුලකට තියෙන්නෙ සමහර වෙලාවට අපේ එවුන් බොග දාලා වතුර ගහන්නෙ නැතුව යන එක. එහෙම සෙට් වුනොත්, ඉස්සෙල්ලා අහක බලාගෙන ෆ්ලශ් කරලා ඉදහන්. සබන් දාලා අත හෝද ගන්න ලික්විඩ් සෝප් එහෙමත් තියෙනවා.
Location: https://goo.gl/maps/Zm6apnS5JAufHpbt5
uttoඋන් JOY boat එකෙන් ගිහිල්ලා වැවට දානවා
lock ඕන්නෑ.පාත් උනාම දනිස් දෙකට දොර සෙට් වෙනවා හයිය එකෙක් දඩස් ගාලා දොර ඇරියොත් පුක පෝච්චියෙ