Galaxy Note 10 8GB 256GB එකක් ගත්තා.. ෆෝන් එක අවුලක් නෑ නේද ?
Camera Sample - https://ibb.co/SyqRKGg
Camera Sample - https://ibb.co/SyqRKGg
Last edited:
1i with 18W Charger.Kiyak unda ?
මොකක්ද Display අවුල ? Samsung..Gattata passeda bn ahanne
Display awulak tiyenawa neda
Original තමයි.. කියන්න අමතක උනා ඔය Ultra Wide Lens එකෙන් ගත්තේපට්ට පජාතයි. ඕක Original කියල ශුවර්ද බං? බලපන්කො over sharpening පොටෝ එකේ. ඊයා.
කොහෙන්ද බන් ගත්තෙ. මාත් එකක් හොයනවා1i with 18W Charger.
0-100 in 1 hour and 15 minutes.
නිට්ටඹුවෙන් ගත්තේ ටිකක් Reputed Shop එකක්..කොහෙන්ද බන් ගත්තෙ. මාත් එකක් හොයනවා
thanks machan. Will call tommorowනිට්ටඹුවෙන් ගත්තේ ටිකක් Reputed Shop එකක්..
Dubai Used එකක්.. Korean ජරාවනම් ගන්න එපා..
Thanks bn 6s use කරන උන් තමයි වැඩියෙන් රඟන්නේ කෝමත්eeya bn mona gu godawal da oya.iphone 6s ekath quality okata wada![]()
samsung flagshippppppThanks bn 6s use කරන උන් තමයි වැඩියෙන් රඟන්නේ කෝමත්
Once a flagship user always a flagship user..![]()
මම අවුරුදු 3ක් විතර Samsung Flagship පාවිච්චි කරනවා. 9 වසරෙදි S6 එකක් පාවිච්චි කලේ.. 10/11 S7 Edge එකක්.. දැන් Note 10 එකක් බැලුවා..samsung flagshipppppp![]()
![]()
![]()

උබ කවදද ගත්තෙ. මම කතා කලාම 115000 කිව්වානිට්ටඹුවෙන් ගත්තේ ටිකක් Reputed Shop එකක්..
Dubai Used එකක්.. Korean ජරාවනම් ගන්න එපා..
සති දෙකක් වගේ.. එතනට ගිහින් ටෝකක් දාන්න මටත් කෝල් කරාම 110000ක් කියලා කිව්වේ. පස්සේ 100000ට දුන්නා..උබ කවදද ගත්තෙ. මම කතා කලාම 115000 කිව්වා
Samsung Flagship Durability අතින් එහෙම හොදයි..mamath i phone 7+ eka dila 2019 wala december wala gatthe note 10+ eka,thama hodatama weda..poddak wath slow wela ne denata..battary ehemath aulak ne hodatama thiyenawa.
පෑන පාවිච්චි වෙන්නේ නෑ හැබැයි තිබ්බට.. 
s20 and s20+ වලDisplay awul yana cn ekak thiyenawa neda?
Hmmm. 21 eken up na neda? Mage 22 ekak thiyenne .s20 and s20+ වල