ෆෝන් එකක්..

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Gattata passeda bn ahanne
    Display awulak tiyenawa neda
    මොකක්ද Display අවුල ? Samsung..
    Xiaomi එක නෙවේ..

    පට්ට පජාතයි. ඕක Original කියල ශුවර්ද බං? බලපන්කො over sharpening පොටෝ එකේ. ඊයා.
    Original තමයි.. කියන්න අමතක උනා ඔය Ultra Wide Lens එකෙන් ගත්තේ 😬

    https://ibb.co/ZBsVWVd
    https://ibb.co/gT5XRK3
    https://ibb.co/1GwdVmf
    https://ibb.co/hBgXXYW
    ------ Post added on Jun 17, 2022 at 9:55 PM
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mamath i phone 7+ eka dila 2019 wala december wala gatthe note 10+ eka,thama hodatama weda..poddak wath slow wela ne denata..battary ehemath aulak ne hodatama thiyenawa.
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    උබ කවදද ගත්තෙ. මම කතා කලාම 115000 කිව්වා
    සති දෙකක් වගේ.. එතනට ගිහින් ටෝකක් දාන්න මටත් කෝල් කරාම 110000ක් කියලා කිව්වේ. පස්සේ 100000ට දුන්නා..

    mamath i phone 7+ eka dila 2019 wala december wala gatthe note 10+ eka,thama hodatama weda..poddak wath slow wela ne denata..battary ehemath aulak ne hodatama thiyenawa.
    Samsung Flagship Durability අතින් එහෙම හොදයි..:P පෑන පාවිච්චි වෙන්නේ නෑ හැබැයි තිබ්බට.. :P
    ------ Post added on Jun 18, 2022 at 11:18 AM
     
    • Like
    Reactions: Gaash