රනිල් රට ගොඩ ගනීද? පක්ෂේ ගොඩ ගනීද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ඇත්තටම රනිල් කරන්නේ මොකක්ද?

    දැන් රනිල් ඇවිත් මාසයක් විතර ගිහින්, තවම කිසිම දෙයක් හරියට වෙනස් වෙලා නැහැ.

    එකම වෙනස් වීම මහින්ද ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න ඉඩ ලැබීම
    නාමල් ගේ පවුල නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    චිචි ට නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    අනුරට ටිකක් නිවාඩුවක් ලැබීම සහ රනිල්ගේ පහස නො අඩුව ලැබීම
    බැසිල්ට කිසිම අවුලක් නැතුව යන්න ලැබීම
    හඳුන්නෙත්ති ගේ ගිණුමට සල්ලි වැටීම

    රනිල් මේ වෙනතෙක් කිසිම දෙයක් හරියට රටට කරලා නැහැ

    ණය ගන්න ක්‍රම විතරයි හොයන්නේ
    විකුනන්නේ මොකක්ද කියල විතරයි හොයන්නේ

    අඩුගානේ ගන්න ණය ගෙවන විදිහ ගැන මික් නැහැ

    ඉන්දියාවෙන් දිගටම ලැබෙන ආධාර වල යටි අරමුණ කිසිම වෙලාවක කියල නැහැ, අඩුගානේ පාර්ලිමේන්තුවේ එකෙක්වත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඉන්දියාවෙන් ණය දෙන එකේ තියෙන කොන්දේසි සහ ගෙවීමේ ආකාර.

    මට හිතෙන්නේ සහ පේන්නේ රනිල් කරන්නේ බින්දුවටම වැටුණු ගු එන පි එක ගොඩනගන එක, වටෙන්ම අලුතෙන් එකතුකරගෙන ආණ්ඩුව තනියම අල්ලන ක්‍රමේ හදන එක.

    පෝලිම් වල මිනිස්සු දවස් ගණන් ඉන්නවා, අඩුගානේ ක්‍රමයක් හදල නැහැ හරි විදිහකට ලැබෙන ඩිසල්, පෙට්‍රෝල් බෙදන ක්‍රමයක්.
    ගැස් නැහැ කෝ මේවා හදන ක්‍රම?
    මාස ගානක් ගිහින් තවම ඒවාට පිළිතුරු නැහැ.

    රටේ බඩු මිලට සහ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඩිසල් සහ පැට්‍රොල් මේවා අඩුවට සහ ක්‍රමවත්ව ලැබුනොත් මිනිසුන්ට වැඩ කරගන්න පුළුවන්, ගොවියාට බඩු එවන්න පුළුවන්, වැඩකරගන්න පුළුවන්.

    මේ කිසි දෙයක් ගැන අද වෙනකල් මේ පොනිල හිතල නැහැ.

    සිකුරාදා ඇවිත් බඩු නැහැ කියන්න තෝල්කයෙක් අපිට වැඩක් නැහැ

    මේක කරන්න කෙනෙක් නැහැ ඉස්සරහටත් ක්‍රම සහ විසඳුම් හරියට හොයන විදිහ මුන් එකෙක්වත් දන්නේ නැහැ

    රනිල, අනුරය, මහින්දය, සජිය මුන් එකෙක්ටවත් මේකට විසඳුම් නැහැ.
    මුන් ඔක්කොටම හිඟන්න තමයි පුළුවන්.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් දැන් නාකි සීය කෙනෙක්.
    මහින්ද වගේ විශ්‍රාම යන්න ඕන දැන්.

    එයාට අමතක වෙනවා අගමැති කියලා.
    විපක්ෂ නායක කියලා හිතාගෙන මිනිස්සු බයවෙන කතා කියනවා.

    @Indrajith Gamage ඔයාවත් එයාට සැරින් සැරේ මතක් කරන්න. 🙂
     
    • Like
    Reactions: Cypress

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    ඇත්තටම රනිල් කරන්නේ මොකක්ද?

    දැන් රනිල් ඇවිත් මාසයක් විතර ගිහින්, තවම කිසිම දෙයක් හරියට වෙනස් වෙලා නැහැ.

    එකම වෙනස් වීම මහින්ද ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න ඉඩ ලැබීම
    නාමල් ගේ පවුල නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    චිචි ට නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    අනුරට ටිකක් නිවාඩුවක් ලැබීම සහ රනිල්ගේ පහස නො අඩුව ලැබීම
    බැසිල්ට කිසිම අවුලක් නැතුව යන්න ලැබීම
    හඳුන්නෙත්ති ගේ ගිණුමට සල්ලි වැටීම

    රනිල් මේ වෙනතෙක් කිසිම දෙයක් හරියට රටට කරලා නැහැ

    ණය ගන්න ක්‍රම විතරයි හොයන්නේ
    විකුනන්නේ මොකක්ද කියල විතරයි හොයන්නේ

    අඩුගානේ ගන්න ණය ගෙවන විදිහ ගැන මික් නැහැ

    ඉන්දියාවෙන් දිගටම ලැබෙන ආධාර වල යටි අරමුණ කිසිම වෙලාවක කියල නැහැ, අඩුගානේ පාර්ලිමේන්තුවේ එකෙක්වත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඉන්දියාවෙන් ණය දෙන එකේ තියෙන කොන්දේසි සහ ගෙවීමේ ආකාර.

    මට හිතෙන්නේ සහ පේන්නේ රනිල් කරන්නේ බින්දුවටම වැටුණු ගු එන පි එක ගොඩනගන එක, වටෙන්ම අලුතෙන් එකතුකරගෙන ආණ්ඩුව තනියම අල්ලන ක්‍රමේ හදන එක.

    පෝලිම් වල මිනිස්සු දවස් ගණන් ඉන්නවා, අඩුගානේ ක්‍රමයක් හදල නැහැ හරි විදිහකට ලැබෙන ඩිසල්, පෙට්‍රෝල් බෙදන ක්‍රමයක්.
    ගැස් නැහැ කෝ මේවා හදන ක්‍රම?
    මාස ගානක් ගිහින් තවම ඒවාට පිළිතුරු නැහැ.

    රටේ බඩු මිලට සහ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඩිසල් සහ පැට්‍රොල් මේවා අඩුවට සහ ක්‍රමවත්ව ලැබුනොත් මිනිසුන්ට වැඩ කරගන්න පුළුවන්, ගොවියාට බඩු එවන්න පුළුවන්, වැඩකරගන්න පුළුවන්.

    මේ කිසි දෙයක් ගැන අද වෙනකල් මේ පොනිල හිතල නැහැ.

    සිකුරාදා ඇවිත් බඩු නැහැ කියන්න තෝල්කයෙක් අපිට වැඩක් නැහැ

    මේක කරන්න කෙනෙක් නැහැ ඉස්සරහටත් ක්‍රම සහ විසඳුම් හරියට හොයන විදිහ මුන් එකෙක්වත් දන්නේ නැහැ

    රනිල, අනුරය, මහින්දය, සජිය මුන් එකෙක්ටවත් මේකට විසඳුම් නැහැ.
    මුන් ඔක්කොටම හිඟන්න තමයි පුළුවන්.
    Uba dollars deepan, kaatavath karadarayak na. :-)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    හඳුන්නෙත්තිට සල්ලි වැටුන විදිය කියන්න පුලුවන්ද අපිට දැනගන්න ?
    දඟලන්න එපා, මොකෝ අවුල් වගේද?
    හිතා ගන්න බැහැ නේද?
    උඹල පුම්බල දැඟලුවට උන් ඔක්කොම එකයි බොල
     
    • Dislike
    Reactions: dimuthmike

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room

    කියාගන්න අමාරුයි නේද
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඇත්තටම රනිල් කරන්නේ මොකක්ද?

    දැන් රනිල් ඇවිත් මාසයක් විතර ගිහින්, තවම කිසිම දෙයක් හරියට වෙනස් වෙලා නැහැ.

    එකම වෙනස් වීම මහින්ද ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න ඉඩ ලැබීම
    නාමල් ගේ පවුල නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    චිචි ට නැවත ලංකාවට ඒමට ඉඩ ලැබීම
    අනුරට ටිකක් නිවාඩුවක් ලැබීම සහ රනිල්ගේ පහස නො අඩුව ලැබීම
    බැසිල්ට කිසිම අවුලක් නැතුව යන්න ලැබීම
    හඳුන්නෙත්ති ගේ ගිණුමට සල්ලි වැටීම

    රනිල් මේ වෙනතෙක් කිසිම දෙයක් හරියට රටට කරලා නැහැ

    ණය ගන්න ක්‍රම විතරයි හොයන්නේ
    විකුනන්නේ මොකක්ද කියල විතරයි හොයන්නේ

    අඩුගානේ ගන්න ණය ගෙවන විදිහ ගැන මික් නැහැ

    ඉන්දියාවෙන් දිගටම ලැබෙන ආධාර වල යටි අරමුණ කිසිම වෙලාවක කියල නැහැ, අඩුගානේ පාර්ලිමේන්තුවේ එකෙක්වත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඉන්දියාවෙන් ණය දෙන එකේ තියෙන කොන්දේසි සහ ගෙවීමේ ආකාර.

    මට හිතෙන්නේ සහ පේන්නේ රනිල් කරන්නේ බින්දුවටම වැටුණු ගු එන පි එක ගොඩනගන එක, වටෙන්ම අලුතෙන් එකතුකරගෙන ආණ්ඩුව තනියම අල්ලන ක්‍රමේ හදන එක.

    පෝලිම් වල මිනිස්සු දවස් ගණන් ඉන්නවා, අඩුගානේ ක්‍රමයක් හදල නැහැ හරි විදිහකට ලැබෙන ඩිසල්, පෙට්‍රෝල් බෙදන ක්‍රමයක්.
    ගැස් නැහැ කෝ මේවා හදන ක්‍රම?
    මාස ගානක් ගිහින් තවම ඒවාට පිළිතුරු නැහැ.

    රටේ බඩු මිලට සහ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඩිසල් සහ පැට්‍රොල් මේවා අඩුවට සහ ක්‍රමවත්ව ලැබුනොත් මිනිසුන්ට වැඩ කරගන්න පුළුවන්, ගොවියාට බඩු එවන්න පුළුවන්, වැඩකරගන්න පුළුවන්.

    මේ කිසි දෙයක් ගැන අද වෙනකල් මේ පොනිල හිතල නැහැ.

    සිකුරාදා ඇවිත් බඩු නැහැ කියන්න තෝල්කයෙක් අපිට වැඩක් නැහැ

    මේක කරන්න කෙනෙක් නැහැ ඉස්සරහටත් ක්‍රම සහ විසඳුම් හරියට හොයන විදිහ මුන් එකෙක්වත් දන්නේ නැහැ

    රනිල, අනුරය, මහින්දය, සජිය මුන් එකෙක්ටවත් මේකට විසඳුම් නැහැ.
    මුන් ඔක්කොටම හිඟන්න තමයි පුළුවන්.
    රනිල් ආවෙ රාජපක්ෂ පවුල බේරලා ශේප් කරන්න 2015 කරා වගේ. නැතුව උබලට අපිට කන්න දීලා රටේ ප්‍රශ්න විසදන්න නෙමෙයි. දැන්වත් සිහින වල ඉන්නෙ නැතුව යතාර්ථය තේරුම් ගනිල්ලා. ඔය එකෙක්වත් මේ රට ගොඩ ගන්නෙ නෑ. අඩුම තරමෙ තමන් හරි බේරිලා ගොඩ යමල්ලා බොරුවට බලාගෙන ඉන්නෙ නැතුව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    කියාගන්න අමාරුයි නේද
    මල්ලි ඔයාල පොඩි වැඩියි.

    සම්පත්/කොම් බැංකුවේ විස්තර එලියට එයි ලඟදි

    දැන් කට්ටිය සද්දේ වහල ඉන්නේ ඇයි කියල බලන්න

    පස්සේ තේරෙයි කට්ටිය එකම සෙට් එකට විවිධ විදිහට කඩේ යනවා කියල
     
    • Haha
    Reactions: dimuthmike

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මල්ලි ඔයාල පොඩි වැඩියි.

    සම්පත්/කොම් බැංකුවේ විස්තර එලියට එයි ලඟදි

    දැන් කට්ටිය සද්දේ වහල ඉන්නේ ඇයි කියල බලන්න

    පස්සේ තේරෙයි කට්ටිය එකම සෙට් එකට විවිධ විදිහට කඩේ යනවා කියල

    ඉතින් අබරෙන්න එපා පොන්නයෝ ගත්තු ගානයි දවසයි කියපන්. ඔක්කොම දන්නවා නම් අබරෙන්න දෙයක් නෑනේ ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    රනිල්ගෙ ගල් කොල්ලො ටික ජපන් ජොබ් කෝටා බෙදනවා කියලනම් ආරන්චි එනවා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    රටයි පක්ශේයි කෙසේ වෙතත්, රාජපක්ශ සක්කිලි හොර හැත්තයි, උගේ යහපාළු හොරු රැලයි, උන්දා ගේ කොලු සංගමෙයි නම් ගොඩ ගනී.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,784
    9,481
    113
    මල්ලි ඔයාල පොඩි වැඩියි.

    සම්පත්/කොම් බැංකුවේ විස්තර එලියට එයි ලඟදි

    දැන් කට්ටිය සද්දේ වහල ඉන්නේ ඇයි කියල බලන්න

    පස්සේ තේරෙයි කට්ටිය එකම සෙට් එකට විවිධ විදිහට කඩේ යනවා කියල
    අනේ පල පොන්නය යන්න තෝ ගහන පච මේකේ උන් දන්නව..නියමසිංහලපචයා🥱
     
    • Haha
    Reactions: Xi Jinping

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඊයා බං මේ ත්‍රෙඩ් එකෙත් සමහරු ලපයව සුද්ද කරන්න තියාගෙන කියහන්කෝ!
    තොපි මයිනගේ බයියොන්ටත් අන්තයි, බං!
    ඔයිට හොඳයි, තොපේ ගෑනුන්ට ලපයගේ ෆොටෝ එකක් දීල
    Orgasm අත්විඳින්න කිව්වා නම්!!!
    නොදකින්!!!!!
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣