Electric bike

Emios

Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    4ට තියෙනවා බන්. එකාටයි යන්න පුලුවන්
    Uba hituwada lamai 4k witara man dageba yanawa kiyala

    කරන්ට් එක සැලකිය යුතු ගානක් යනවා අපේ කලින් තිබ්බ එකට.
    බල්ලොන්ට පේන්න බෑ එළොනවා.
    Petrol nethima wela giyama payn yannada ban mokak hari karanna wenawa
    ------ Post added on Jun 18, 2022 at 8:34 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    cow village GIF
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    දැම්ම පුට් සයිකලේ පලයන්. සීසන් උනාම ගේමක් නෑ. ස්පා යනවා නම් කලින් ගිහින් AC තියෙන තැනක ටිකක් ඉඳල දාඩිය වේලන් පලයන්. නැත්තම් හොඳ කෙල්ලො ඇතුලට වෙලා ඉඳී.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    දැම්ම පුට් සයිකලේ පලයන්. සීසන් උනාම ගේමක් නෑ. ස්පා යනවා නම් කලින් ගිහින් AC තියෙන තැනක ටිකක් ඉඳල දාඩිය වේලන් පලයන්. නැත්තම් හොඳ කෙල්ලො ඇතුලට වෙලා ඉඳී.
    Be ban oya labba paga paga inna.kandak set unama mara athal ekak enne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Be ban oya labba paga paga inna.kandak set unama mara athal ekak enne

    උඹ ළඟ පාතනෙ ඉන්නෙ. ඇඟ සීසන් වෙන්න ඕනෙ බන්. අනිවා හරියනවා. පයින් යනව වගේ වේගෙන් යන්න ඔන්නෙ. හෙමීට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,931
    66,418
    113
    උඹ ළඟ පාතනෙ ඉන්නෙ. ඇඟ සීසන් වෙන්න ඕනෙ බන්. අනිවා හරියනවා. පයින් යනව වගේ වේගෙන් යන්න ඔන්නෙ. හෙමීට.
    Appppaaaaaaaa