Fiverr Buyer Requests

Giant

Well-known member
  • Jan 24, 2016
    7,324
    8,872
    113
    මචංලා දැන් ෆයිවර් එකේ බයර් රික්වෙස්ට් අප්ඩේට් වෙන්නේ නැත්ද? මම කලින් බැලුවේ 10.30 12.00 වගේ ටයිම් පිරියඩ් එකේ.දැන් මලාට අප්ඩේට් වෙන්නේ නෑනේ. දැන් වෙලාවල් වෙනස් වෙලාද? නැත්නම් ඇත්තේම නැද්ද?
     
    • Like
    Reactions: Stimulus mind