අම්ම ඇඩ්මිට් වුණා පෙරේද හවස

AnuradhaRa

Well-known member
  • මට කිසිදෙයක් කියන්න හිතුණෙ නෑ උඹල ඉතිං මට අනං මනං කියනවනෙ

    කකුල කැක්කුමට දුන්න බේත ඇල්ලුවෙ නැ අම්මට (Celecoxib & Famocid)
    වමනෙ යන්න පටන් ගත්ත
    අපේ අම්මට පොඩ්ඩ ඇත්නං වමනෙ යනව..
    සීනි ප්‍රෙෂර් තියෙන නිසා වෙන්නැති

    කන කන එක වමනෙ දාන්න ගත්ත
    අන්තිමට ඇඩ්මිට් වුණා

    දැන්නං අම්මට හොඳයි. වමනෙ යන්නෙ නෑ. කකුලෙ කැක්කුම තාම තියෙනව. ඒකට වෙන බේතක් දීල
    ටෙස්ට් ටික ඔක්කොම එතනින් කෙරෙනව. එක්ස්රේ එහෙම අරගෙන (Lipid profile, SGPT)

    අම්ම ගාව හිටියෙ තාත්ත තමා..

    ගෙදර තනියම ඉද්දි මාර පාලුවක් දැනුණෙ..

    තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ, සිරාවටම කසාද බැන්දේ නැති නම් අපි තනි වෙයිද?
    අපිට ලෙඩක් දුකක් වුනාම බලාගන්න
    සර්වන්ට් කෙනෙක් තියාගන්න බැරිද?
    ඒක හොඳ විකල්පයක් නෙවිද?

    :oops::oops::oops::oops::oops::oops::oops::oops::oops:
     
    AnuradhaRa

    Well-known member
  • අඩෝ, සිරාවටම කසාද බැන්දේ නැති නම් අපි තනි වෙයිද?
    අපිට ලෙඩක් දුකක් වුනාම බලාගන්න
    සර්වන්ට් කෙනෙක් තියාගන්න බැරිද?
    ඒක හොඳ විකල්පයක් නෙවිද?

    :oops::oops::oops::oops::oops::oops::oops::oops::oops:
    දරුවො හිටියොත් ‌හොඳින් බලා ගනීවි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    අඩෝ, සිරාවටම කසාද බැන්දේ නැති නම් අපි තනි වෙයිද?
    අපිට ලෙඩක් දුකක් වුනාම බලාගන්න
    සර්වන්ට් කෙනෙක් තියාගන්න බැරිද?
    ඒක හොඳ විකල්පයක් නෙවිද?

    :oops::oops::oops::oops::oops::oops::oops::oops::oops:
    මාත් ඕක කල්පනා කලා. හොඳට හම්බ කරන එකෙන් කාලා බීලා බඩු ගහලා සර්වන්ට් කෙනෙකුත් තියා ගත්තොත් කසාදෙ නෑ කියල අඩුව තේරෙන් නෑ යම්කිසි කාලයක් යද්දි. හැබැයි ජීවිතේ සැඳෑ සමය වෙද්දි තමා තනිකම පාළුව දැනෙන්න ගන්නෙ බං. වයිෆ් හෝ දරුවො නැත්නම් අඩු තරමෙ ළඟ නෑයෙක් යාළුවෙක් වත් නොහිටියොත් එපාම වෙයි ජීවිතේ.
     
    AnuradhaRa

    Well-known member
  • මාත් ඕක කල්පනා කලා. හොඳට හම්බ කරන එකෙන් කාලා බීලා බඩු ගහලා සර්වන්ට් කෙනෙකුත් තියා ගත්තොත් කසාදෙ නෑ කියල අඩුව තේරෙන් නෑ යම්කිසි කාලයක් යද්දි. හැබැයි ජීවිතේ සැඳෑ සමය වෙද්දි තමා තනිකම පාළුව දැනෙන්න ගන්නෙ බං. වයිෆ් හෝ දරුවො නැත්නම් අඩු තරමෙ ළඟ නෑයෙක් යාළුවෙක් වත් නොහිටියොත් එපාම වෙයි ජීවිතේ.
    ඔව් මචං
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113
    අම්ම විතරයි බන් අපට ඇත්තටම ආදරේ ... අපෙන් සතයක දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව අපිට කෝටියක ආදරේ දෙන්නෙ අම්ම ... අම්ම නැති කාලෙක ඒ වගේම ආදරේ නෝන කෙනෙක් හිටියොත් හොදයි ... නැත්නම් මේ ලෝකෙ අපි තනි වෙනව. සහෝදර සහෝදරියො හිටියට උන් වාසියක් නැත්නම් අපිට සලකන්නෙ නෑ ... කොහොමත් හුගක් වෙලාවට උන්ගෙ වැඩේ කරගන්නකන් විතරයි ... :no: :no:
     
    Sen-lu

    Well-known member
  • මාත් ඕක කල්පනා කලා. හොඳට හම්බ කරන එකෙන් කාලා බීලා බඩු ගහලා සර්වන්ට් කෙනෙකුත් තියා ගත්තොත් කසාදෙ නෑ කියල අඩුව තේරෙන් නෑ යම්කිසි කාලයක් යද්දි. හැබැයි ජීවිතේ සැඳෑ සමය වෙද්දි තමා තනිකම පාළුව දැනෙන්න ගන්නෙ බං. වයිෆ් හෝ දරුවො නැත්නම් අඩු තරමෙ ළඟ නෑයෙක් යාළුවෙක් වත් නොහිටියොත් එපාම වෙයි ජීවිතේ.
    මේකෙ ඉන්න ෆේල් අනාතයෝ කීපදෙනෙක් නෝ වොරීස් ගගා හිටියට. තමන්ට කියල පවුලක් ඉන්න ඕන. තනියම වැඩකාරයෝ තියාගෙන ඉන්න මගුල් හරියන්නෙ නෑ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මාත් ඕක කල්පනා කලා. හොඳට හම්බ කරන එකෙන් කාලා බීලා බඩු ගහලා සර්වන්ට් කෙනෙකුත් තියා ගත්තොත් කසාදෙ නෑ කියල අඩුව තේරෙන් නෑ යම්කිසි කාලයක් යද්දි. හැබැයි ජීවිතේ සැඳෑ සමය වෙද්දි තමා තනිකම පාළුව දැනෙන්න ගන්නෙ බං. වයිෆ් හෝ දරුවො නැත්නම් අඩු තරමෙ ළඟ නෑයෙක් යාළුවෙක් වත් නොහිටියොත් එපාම වෙයි ජීවිතේ.
    මම බඳින්නේ නැති විත්තිය දැනගත්තහම ගොඩ දෙනෙක් ඔය කතාව තමයි කිව්වේ.
    මමත් ඉතින් අහගෙන හිටියා, සාම්ප්‍රදායික මතයක් නේ කියල.
    කොටින්ම ඒක ඒ කාලේ ගණන් ගත්තේ නැහැ.
    දැන් ප්‍රමාද වැඩියි, බ්‍රෝ!
    :cry::cry::cry::cry::cry:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අම්ම විතරයි බන් අපට ඇත්තටම ආදරේ ... අපෙන් සතයක දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව අපිට කෝටියක ආදරේ දෙන්නෙ අම්ම ... අම්ම නැති කාලෙක ඒ වගේම ආදරේ නෝන කෙනෙක් හිටියොත් හොදයි ... නැත්නම් මේ ලෝකෙ අපි තනි වෙනව. සහෝදර සහෝදරියො හිටියට උන් වාසියක් නැත්නම් අපිට සලකන්නෙ නෑ ... කොහොමත් හුගක් වෙලාවට උන්ගෙ වැඩේ කරගන්නකන් විතරයි ... :no: :no:
    හ්ම්! එක ඇත්ත!
    අපේ අම්මල තාත්තලාගේ සමහර සහෝදර සහෝදරියෝ ගැන කල්පනා කරද්දී නම් මටත් සංසාරේ එපා වෙනවා!
    මොකක් හරි වාසනාවකට මට නම් හොඳ සහෝදරයෙක් ලැබිලයි ඉන්නේ.
    ඌ වෙනස් වෙයි කියල හිතන්න හිත දෙන්නේ නැහැ!
    මොනා නැතත් හොඳ wife කෙනෙක් හම්බු වුනා නම් පට්ට ලක් එකක්!!!