@Emios කියන දේවල් අහලා වැඩෙ සෙත්ත පෝච්චිනෙතොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව
එලකිරි අරමුදලක් පිහිටවමු උබේ නම්න්.මම බඳින්නේ නැති විත්තිය දැනගත්තහම ගොඩ දෙනෙක් ඔය කතාව තමයි කිව්වේ.
මමත් ඉතින් අහගෙන හිටියා, සාම්ප්‍රදායික මතයක් නේ කියල.
කොටින්ම ඒක ඒ කාලේ ගණන් ගත්තේ නැහැ.
දැන් ප්‍රමාද වැඩියි, බ්‍රෝ!
![]()
Kohomath api hamomo wayasata yanawa marebawa ne bnHmmm
දවසක තනි වෙනව
තාම නෑ මචංDid you bring her home ?. I hope she is fine now![]()

Ai wife nathuva palu.. ?අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ. අම්මා ගෙදර ආවම හොදට බලාගනින් මහන්සි වෙන්න දෙන්න එපා හිතේ හයිය මිසක් ඔය වයසට ඇගේ හයියක් නෑ . කසාද ජිවිතේ ගැන කිව්වොත් දරුවෝ කොහොම වෙතත් ගෑණියෙක් නම් ඉන්නම ඕන බං. ළමයි තුන්දෙනා නැතුව හිටියත් මට නම් වයිෆ් නැතුව ඉන්න බෑ ඒ තරම් පාළුයි
මට කිසිදෙයක් කියන්න හිතුණෙ නෑ උඹල ඉතිං මට අනං මනං කියනවනෙ
කකුල කැක්කුමට දුන්න බේත ඇල්ලුවෙ නැ අම්මට (Celecoxib & Famocid)
වමනෙ යන්න පටන් ගත්ත
අපේ අම්මට පොඩ්ඩ ඇත්නං වමනෙ යනව..
සීනි ප්‍රෙෂර් තියෙන නිසා වෙන්නැති
කන කන එක වමනෙ දාන්න ගත්ත
අන්තිමට ඇඩ්මිට් වුණා
දැන්නං අම්මට හොඳයි. වමනෙ යන්නෙ නෑ. කකුලෙ කැක්කුම තාම තියෙනව. ඒකට වෙන බේතක් දීල
ටෙස්ට් ටික ඔක්කොම එතනින් කෙරෙනව. එක්ස්රේ එහෙම අරගෙන (Lipid profile, SGPT)
අම්ම ගාව හිටියෙ තාත්ත තමා..
ගෙදර තනියම ඉද්දි මාර පාලුවක් දැනුණෙ..
තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව
no, බෙල්ල කපලා ගෙදර තියෙන වටිනා දේවල් ටිකත් අරගෙන යයි.අඩෝ, සිරාවටම කසාද බැන්දේ නැති නම් අපි තනි වෙයිද?
අපිට ලෙඩක් දුකක් වුනාම බලාගන්න
සර්වන්ට් කෙනෙක් තියාගන්න බැරිද?
ඒක හොඳ විකල්පයක් නෙවිද?
![]()
ජීවිතේ බැඳීම් තව වැඩි කර ගන්න එපා. වැඩි වෙන්න වැඩි වෙන්න අත්හරින්න අමාරු වෙනවාමම බඳින්නේ නැති විත්තිය දැනගත්තහම ගොඩ දෙනෙක් ඔය කතාව තමයි කිව්වේ.
මමත් ඉතින් අහගෙන හිටියා, සාම්ප්‍රදායික මතයක් නේ කියල.
කොටින්ම ඒක ඒ කාලේ ගණන් ගත්තේ නැහැ.
දැන් ප්‍රමාද වැඩියි, බ්‍රෝ!
![]()