අම්ම ඇඩ්මිට් වුණා පෙරේද හවස

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මාත් ඕක කල්පනා කලා. හොඳට හම්බ කරන එකෙන් කාලා බීලා බඩු ගහලා සර්වන්ට් කෙනෙකුත් තියා ගත්තොත් කසාදෙ නෑ කියල අඩුව තේරෙන් නෑ යම්කිසි කාලයක් යද්දි. හැබැයි ජීවිතේ සැඳෑ සමය වෙද්දි තමා තනිකම පාළුව දැනෙන්න ගන්නෙ බං. වයිෆ් හෝ දරුවො නැත්නම් අඩු තරමෙ ළඟ නෑයෙක් යාළුවෙක් වත් නොහිටියොත් එපාම වෙයි ජීවිතේ.
    කොච්චර සල්ලි තිබ්බත් දවසක් එනවා කටට දාන කෑම ටික ගිල ගන්න බැරි දවසක්
    එදාට සල්ලි දීල පඩියට වැඩට ගත්ත servant ලා සලකයි කියල හිතන්න අමාරුයි
    දරුවෙක් නෑදැයෙක් උන්නොත් ලේ කැක්කුමට / ආදරේට සැලකුවොත් තමයි එදාට
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මේකෙ ඉන්න ෆේල් අනාතයෝ කීපදෙනෙක් නෝ වොරීස් ගගා හිටියට. තමන්ට කියල පවුලක් ඉන්න ඕන. තනියම වැඩකාරයෝ තියාගෙන ඉන්න මගුල් හරියන්නෙ නෑ.
    ඔව්. මනුස්සයෙක් නම් පවුලක් හදන්න ඕනෙ බං. ළමයි නම් ලොකුවට ඕනෙ නෑ එකෙක් හිටියත් ඇති.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    tho gedarata wela pinata kana ballige pakaya.lajja nadda naaki pako marenna inna amma thaththage salli walin kanna.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම බඳින්නේ නැති විත්තිය දැනගත්තහම ගොඩ දෙනෙක් ඔය කතාව තමයි කිව්වේ.
    මමත් ඉතින් අහගෙන හිටියා, සාම්ප්‍රදායික මතයක් නේ කියල.
    කොටින්ම ඒක ඒ කාලේ ගණන් ගත්තේ නැහැ.
    දැන් ප්‍රමාද වැඩියි, බ්‍රෝ!
    :cry::cry::cry::cry::cry:
    wayasa kiyada?
     
    • Like
    Reactions: Ryan08

    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    අම්මව ඉක්මනින් සුවපත් වේවා !!!!

    බදින්නෙ නැත්තං ගෙවන මහලු මඩමකට සෙට් වෙයං. ලෝකෙ ගොඩක් එහෙමයි බං වෙන්නෙ.තමන් වගේ තව සෙට් එකක් ඉන්න නිසා ලොකු පාලුවක් නැති වෙයි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    badpan bn. thanikada jivithe sapai kiyla kiwwata ledk hadunama thawa kawuruhari lagin innakota mara sanaseemak enne

    32යි!
    tho me huttak kiynawa.32 kiyanne moha loku wayasak nemei pako. badapn bn. aluth life patan ganin. prakkui kiya kiya idala hariyanne na. suddiyekawa hari badapn
    ------ Post added on Jun 19, 2022 at 6:10 PM