අම්ම ඇඩ්මිට් වුණා පෙරේද හවස

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉක්මන් සුවය ලැබේවා...

    Ps..බඳින්න බය වෙලා ඉන්න සෙට් එක බය වෙන්න එපා. කවදාවත් පාලුනන් හිතෙන් නෑ. පොඩ්ඩක් නිකන් ඉන්නව දැක්ක ගමන් මකුලුවෙක් හරි එලවන්න කියනව 😂

    Ai wife nathuva palu.. ?
    ------ Post added on Jun 19, 2022 at 7:32 PM

    විහිළුවක් කරන්න, හිනාවෙන්න,පොඩ්ඩක් කේන්ති ගස්සලා බැනුමක් අහන්න රසට කෑම ටිකක් කන්න, රෑට දෙන්නා එක්ක තුරුල් වෙලා වයින් එකක් බොන ගමන් මූවී එකක් බලන්න 😁 ළමයි හැදිලා තියෙන්නෙත් මගේ තාලෙටමයි කියලා බැන බැන ගෙවල් අස්කරන්න වයිෆ් ඕන. නැත්නම් මට පාළුයි 😁😁
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    විහිළුවක් කරන්න, හිනාවෙන්න,පොඩ්ඩක් කේන්ති ගස්සලා බැනුමක් අහන්න රසට කෑම ටිකක් කන්න, රෑට දෙන්නා එක්ක තුරුල් වෙලා වයින් එකක් බොන ගමන් මූවී එකක් බලන්න 😁 ළමයි හැදිලා තියෙන්නෙත් මගේ තාලෙටමයි කියලා බැන බැන ගෙවල් අස්කරන්න වයිෆ් ඕන. නැත්නම් මට පාළුයි 😁😁
    Matath... happy future mchn ☺
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    විහිළුවක් කරන්න, හිනාවෙන්න,පොඩ්ඩක් කේන්ති ගස්සලා බැනුමක් අහන්න රසට කෑම ටිකක් කන්න, රෑට දෙන්නා එක්ක තුරුල් වෙලා වයින් එකක් බොන ගමන් මූවී එකක් බලන්න 😁 ළමයි හැදිලා තියෙන්නෙත් මගේ තාලෙටමයි කියලා බැන බැන ගෙවල් අස්කරන්න වයිෆ් ඕන. නැත්නම් මට පාළුයි 😁😁
    ඔව් බං. බැනුමක් ඇහුවත් කමක් නෑ ඒව ඩේලි රූටින් එකේ කොටස්නේ :D
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    කොච්චර සල්ලි තිබ්බත් දවසක් එනවා කටට දාන කෑම ටික ගිල ගන්න බැරි දවසක්
    එදාට සල්ලි දීල පඩියට වැඩට ගත්ත servant ලා සලකයි කියල හිතන්න අමාරුයි
    දරුවෙක් නෑදැයෙක් උන්නොත් ලේ කැක්කුමට / ආදරේට සැලකුවොත් තමයි එදාට
    අනිවාර්යයෙන්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව
    බඳින්න එපා බං...
    මම දැන් විඳවනව හොඳටම...
    බඳිනවනම් උඹ කැමති, උඹ ආදරේ කරන කෙනෙක් නෙමෙයි, උඹට ආදරේ උඹට කැමති කෙනෙක්ව අවුරුදු 3 ක් වත් ආස්සරේ කරල බැඳපං...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    බඳින්න එපා බං...
    මම දැන් විඳවනව හොඳටම...
    බඳිනවනම් උඹ කැමති, උඹ ආදරේ කරන කෙනෙක් නෙමෙයි, උඹට ආදරේ උඹට කැමති කෙනෙක්ව අවුරුදු 3 ක් වත් ආස්සරේ කරල බැඳපං...
    එතකොට අනික් පර්ශවයට අසාධාරනයක්නෙ :oo:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මට කිසිදෙයක් කියන්න හිතුණෙ නෑ උඹල ඉතිං මට අනං මනං කියනවනෙ

    කකුල කැක්කුමට දුන්න බේත ඇල්ලුවෙ නැ අම්මට (Celecoxib & Famocid)
    වමනෙ යන්න පටන් ගත්ත
    අපේ අම්මට පොඩ්ඩ ඇත්නං වමනෙ යනව..
    සීනි ප්‍රෙෂර් තියෙන නිසා වෙන්නැති

    කන කන එක වමනෙ දාන්න ගත්ත
    අන්තිමට ඇඩ්මිට් වුණා

    දැන්නං අම්මට හොඳයි. වමනෙ යන්නෙ නෑ. කකුලෙ කැක්කුම තාම තියෙනව. ඒකට වෙන බේතක් දීල
    ටෙස්ට් ටික ඔක්කොම එතනින් කෙරෙනව. එක්ස්රේ එහෙම අරගෙන (Lipid profile, SGPT)

    අම්ම ගාව හිටියෙ තාත්ත තමා..

    ගෙදර තනියම ඉද්දි මාර පාලුවක් දැනුණෙ..

    තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව

    තනි වෙයි කියන එක ඕන කෙනෙක් ට වෙන්න පුලුවං බං
    මම දන්න ඇන්ටි කෙනෙක්, එක දුවයි, දුව මයිග්‍රේට් උනා ඔසී. දැං ගෑනි ගෙදර තනියම, ජීවිතේ අන්තිම කාලෙ
    බැන්දෙ නැති උං නං බොහෝ විට ඔය තත්වෙට මුහුන දෙනව
    වයිෆ්ගෙ අම්මගෙ නංගි කෙනෙක් ඉන්නව බැඳල නෑ, ගෙයක් හදාගෙනත් නෑ
    එක එකාගෙ ගෙවල් වල පදිරි වෙනව
    අපේ තාත්ත ගෙ යාලුවෙක් ඉන්නව බැන්දෙ නැති, ඌ ඉස්සර කොල්ල කාලෙ හෙන ටෝක්ස් දිදී උන්නෙ,
    ලඟකදි හම්බෙලා කිව්ව , අනේ පුතේ කොහොම හරි බැඳපං කියල.
    අන්තිම කාලෙ දැනෙන තනිකම හරි දරුනුයි
    තරුන කාලෙ තිබ්බ ශාරිරීක , මානසික තත්වය හීන වෙන නිසා
    ඒකට මුහුන දෙන්න ලේසි නෑ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට කිසිදෙයක් කියන්න හිතුණෙ නෑ උඹල ඉතිං මට අනං මනං කියනවනෙ

    කකුල කැක්කුමට දුන්න බේත ඇල්ලුවෙ නැ අම්මට (Celecoxib & Famocid)
    වමනෙ යන්න පටන් ගත්ත
    අපේ අම්මට පොඩ්ඩ ඇත්නං වමනෙ යනව..
    සීනි ප්‍රෙෂර් තියෙන නිසා වෙන්නැති

    කන කන එක වමනෙ දාන්න ගත්ත
    අන්තිමට ඇඩ්මිට් වුණා

    දැන්නං අම්මට හොඳයි. වමනෙ යන්නෙ නෑ. කකුලෙ කැක්කුම තාම තියෙනව. ඒකට වෙන බේතක් දීල
    ටෙස්ට් ටික ඔක්කොම එතනින් කෙරෙනව. එක්ස්රේ එහෙම අරගෙන (Lipid profile, SGPT)

    අම්ම ගාව හිටියෙ තාත්ත තමා..

    ගෙදර තනියම ඉද්දි මාර පාලුවක් දැනුණෙ..

    තොපි බඳින්නෙ නැතුව නිකං ඉන්න එපා.. දවසක තනි වෙනව
    අනුරාධ නරකද කෙල්ලෙක් හෙව්වොත් බදින්න
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    අම්මගෙ ලෙඩ රෝග ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    මේකේ උන් බඳින්න එපා කිව්වට ඒවා අහන්න එපා බැඳහල්ලා කොහොම හරි හරියන එකක් සෙට් වෙච්ච ගමන්...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අම්මගෙ ලෙඩ රෝග ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     
    • Like
    Reactions: AnuradhaRa

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    බැන්දේ නෑ කියලා තනිවෙන්නෑ බං. උඹට ඔප්ෂන් 2ක් තියනවා.

    1.මහලු මඩමක ජීවිතේ අන්තිම කාලේ ගෙවන එක.එතන ඉන්නේ එකම වගේ සෙට් එකක් නිසා උඹට තනිකමක් දැනෙන්නේ නෑ.

    2.මහණ වෙන එක.මේක කරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    ඔය දෙකෙන් එකක් කරගනින් බං.
     
    • Like
    Reactions: AnuradhaRa