කලින් hotspot අවුල හදාගත්තා bios වලින් virtualization active කරගත්තට පස්සේ, ඒක active කලේ windows sandbox එක දාගන්න. සේරම හරි විදිහට කළා. ඒ වුනාට සර්ච් බාර් එකේ sandbox කියලා ගැහුවට windows sandbox app එකක් පෙන්නන්නේ නෑ. online sandbox සයිට් තියෙනවද?
300mb - 500mb වගේ සයිස් එකේ ෆයිල් දාලා බලන්න පුළුවන් වෙන්න ඕන.
------ Post added on Jun 19, 2022 at 9:57 PM
300mb - 500mb වගේ සයිස් එකේ ෆයිල් දාලා බලන්න පුළුවන් වෙන්න ඕන.
------ Post added on Jun 19, 2022 at 9:57 PM