ඉතින් බන් මිනිස්සු හැම තිස්සෙම දුකෙන් ඉන්න ඕනද රටේ ප්‍රශ්න කියලා.
දැන් ලංකාවේ උන් වැල බලන එක නවත්තලද ? sex කරන්නේ නැද්ද, wedding ගන්නේ නැද්ද.
මේ මැච් එකේ රටේම උන්ට ටික වෙලාවකට හරි සහනයක්.
ඔය පෝලිම් වල ඉන්න උන්ටත් ඒ පොලිමේම ඉදල ඉදල එපා වෙලා ඉන්න වෙලේ මැච් එක අහ අහ හරි ඉන්නව ඇති.
රටේ යුද්දයේ උපරිමයට යද්දී, මුලතිව් වල කොල්ලෝ දාස් ගන්න මැරෙද්දි , අපේ උන් හොදට සෙල්ලම් කරපු එක විතරයි තිබ්බේ ඒ කාලෙත් මිනිස්සුන්ගේ සතුටට කියලා.
කාලකන්නි රටක ඉපදුනාට අපි හැම මොහෙතම විදවන්න ඕනද බන් ???? මේ මොහොතේ හරි සතුටෙන් ඉන්න පුලුවන් නම් සතුටෙන් ඉන්න ඕනේ.