අද මැච් එක අතිතයට ගෙනිච්චා. ❤🙏

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ලාංකික ODI ක්‍රිකට් ඉතිහාසයේ ඔසීලට එරහිව දැක්ක හොඳම chase එකක්. මුල ඉඳන්ම required rate එක rotate කරගෙන ගහපු නිසා අන්තිම වෙද්දී දඟලන්න ඕන වුනේ නෑ. පට්ට clean finish එක්ක. ඒ වගේම B team, C team කතා නෑ මේක ගැහුවේ ඔසීලගේ හොඳම ODI team එකට. 😘🇱🇰
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ටයිටැනික් නැව ගිලෙනකොටත් සෙට් එකක් විනා ගහා ගහා ආතල් එකේ හිටියා. එකේ අව්ලකුත් නැනේ. ඉස්සර 200 ගානට බාස්මති කන්න තිබිච්ච එක දැන් නාඩුත් කන්න බැරි වෙලා දුක් විදින්නේ. ඉස්සරහා කොමත් කන්න නැතුව දුක් විදින්න වෙන එකේ දැන් ෆන් එකේ ඉන්න එක ප්‍රශ්නයක් නැ මම නම් කියන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දුක හිතෙව තත්වෙක ටිකක් හරි තාවකාලික සතුටක් ලැබුනා.....අපේ එවුන්ට පින් 🙏
    onna oya sathuta ganna gihin thamai 74 years system ala une.................

    oita wada awula, supiri match ekak dinnoth fuel price hike ekak eno neda issaranam :baffled:
    sathi deken passe thawa ei
    ------ Post added on Jun 19, 2022 at 10:35 PM
     
    • Dislike
    Reactions: yapa100

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ටයිටැනික් නැව ගිලෙනකොටත් සෙට් එකක් විනා ගහා ගහා ආතල් එකේ හිටියා. එකේ අව්ලකුත් නැනේ. ඉස්සර 200 ගානට බාස්මති කන්න තිබිච්ච එක දැන් නාඩුත් කන්න බැරි වෙලා දුක් විදින්නේ. ඉස්සරහා කොමත් කන්න නැතුව දුක් විදින්න වෙන එකේ දැන් ෆන් එකේ ඉන්න එක ප්‍රශ්නයක් නැ මම නම් කියන්නේ.
    දවසම දුක් විදලා මුන් කොහොම ආතල් එකේ ඉන්නවද මන්දා
    ආයේ පහුවෙනිදා පෝලිම් වල:baffled:

    යාපයියා trigger වෙලා dislike වපුරනවා🤭
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico

    මේක sri lanka cricket board එකෙන් කරන හෙන match fixing එකක් මේකට australia එවුනුත් සම්බන්ධයි, cricket මහා corruption තියෙන game එකක්, කවදාවත් cricket මැච් වලට bet කරන්න එපා, මේ australia vs sri lanka 2022 තරගා වලිය පටන් ගන්න කලින් හැමොම හිතුවේ sri lanka team එකට no chance කියලා, එක ඇත්ත sri lanka cricket team එක දුර්වලයි එහෙත් cricket වල තියෙනවා එක එක ක්‍රිම match fixing කරන්න පුලුවන් දුර්වල team එක පවා strong team එකක් විදිහට පෙන්නන්න, එක හෙන දිග කතාවක්...................

     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරිම දුකයි යාපයියේ. මම කිරිකට් වලට අකමැති මිනිහෙක් නෙමේ. මගෙත් පුකේ ඉත්තාව හොදටම දුවන එකෙක්. මැච් එක දින්නට පට්ට සතුටුයි. ඒ උනාට උබම දාන පොස්ට් වලින් තේරෙනවනේ රටේ තත්වේ. 20,000 ඔතන ඉන්නවා රට ඉදන් බලන උන්ට කතා දෙකක් යන්නේ. එක පැත්තකින් කිලෝ මීටර් ගණන් තෙල් පොලින්. මේ පැත්තෙන් කිසිම කෙස් එකක් නැති 20,000 ක සෙට් එකක්. රටේ නායකයෝ කියනවා තෙල් ඕනේ තරම් තියේ කියල. ඉතින් පිටරට ඉදන් බලන උන් රජය කියන බොරුව නිකනම පිලිගන්නවා. අපි සාර්ථක අරගලයක් කළා. එක කලේ රටට ඇත්තම සෙතක් වෙන්න. එකට කෙල බිදකින් සපෝට් නැති අපේම මිනිස්සු මේ වගේ දේවල් වලට රැ නිදිමරාගෙන යනවා කියන්නේ ඇත්තටම කේදවචකයක්. උබලට හිතෙනවා නම් ඉසිරියාවට කියනවා කියල ඕනේ එකක් හිතා ගනිල්ලා. හැබැයි මේ වෙලේ රජයේ කොක්කට මිනිස්සු ලස්සනට අහු වෙලා හොදටම කෙලවගන්නවා කියන එක හොදටම ෂුවර්.