අද මැච් එක අතිතයට ගෙනිච්චා. ❤🙏

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකා වගේ ඉන්න කියල මෙතනත් බෙදෙනව නෙ බන්. ක්‍රිකට් ලේ වල තියනව කියල මරාගෙන මැරෙන්න තරම් ඉන්න ෆෑන්ස්ල ඉන්නව මේ රටේ. අපි නම් youtube එකෙන් බලල නිකන් ඉදී. එහෙමයි කියල පැය විසිහතරම ඩිප්‍රෙස් වෙලා ඉන්න ඕන කියල එකක් නෑ. ඕකෙන් වෙන්නෙ එක සෙට් එකක් වයිර බැදගන්න එක විතරයි. අර සේපාල් කියල නාකියත් ඕකම කරා උගෙ video එකේ.
    ඔව් උබ කියන එක තේරෙනව. ආණ්ඩුවෙන් දාපු ඇමක් තමයි. ඒත් ඕක ගැන කතා කරා කියල කිසිම තේරුමක් නෑ.
    එක ඇත්ත කතාවක්. මම කියන්නේ මිනිස්සු පුළුවන් තරම් මේ වෙලේ සිකරට් විදිහට ෆන් එක ගන්න ඕනේ. මොකද මේ වෙලේ මිනිස්සු සතුටින් කියන එක පෙන්නුව ගමන් රජයේ උන් දන්නවා උන්ගේ ප්ලැන් සාර්ථකයි කියන එක. මාත් උබ දකින්න ඇති ඔය ගැන වචනයක් කතා කලේ නැ සැහෙන කාලෙකින් . මිට වැඩිය කියන්න ගියොත් තව dislike එකක් එන එක විතරයි වෙන්නේ. :p :p
     
    • Like
    Reactions: sachith19920726

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ඊලඟ මැච් දෙකේ බලමු මොකද වෙන්නෙ කියල ... මම දැක්ක විදිහට උන් ෆුල් ස්ට්‍රෙන්ත් එක දැම්මෙ නෑ මේකට ...
    ඊ ලග මැච් දෙකේත් ඔච්චරයි උන්ට starc , cummins , agar නැත්නම්.
    මම නම් උන් 290 ගහල ඉවර වෙද්දීම දැනගත්ත ඇදගෙන ගැහුවොත් ගේමක් නැතුව ගහනව කියලා.... උන්ගේ හිටියේ බෝල්ස්ලා 3යි. එතනිනුත් හෙස්ල්ව්ඩ් විතරයි හරි හමන් එකා.. ඌට දික්වැල්ල එහෙට මෙහෙට ගිහින් පාරවල් දෙකක් ගැහුවම උගෙත් රිද්ම එක ගියා.
    අනිත් ඔක්කොම උන්ට ප්‍රෙෂර් එකක් දෙන්න බෑ අපේ උන් දෙන්න මොලේ පවිච්චි කරල උඩ ගහන්නේ නැතුව සින්ගල් දදා ගිය නිසා.

    ඊලග මැච් වලට මුන් ටිකම බෝල දැම්මොත් අපිට වාසි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූව එලවන එක හරි. හැබැයි ඔය අරගල මැද්දේ අන්තිම කාලේ රගපු සමාජවාදී පිස්සෝ ටික තමයි ඕක අල කරේ.. දැන් ආයිත් කලින් වගේ කොහුවල වගේ පැති වල මිනිස්සු පාරට බැහැල ඉන්න්ව. එතන තමයි හරි අරගලේ. නැතුව මේ කොහෙවත් යන උන් ටිකක් රැවුල් කොන්ඩ වවාගෙන සමාජවාදී ටෝක් දිදී , උන්ගේ සෙට් එකක් අරගලේ නියමුවෝ කියාගෙන මාධ්‍ය සාකච්චා දිදී යන එක නෙවෙයි. අනික උන් එක දිගට ඉල්ලන්නේ සහන..
    මොකා මොනවා කිව්වත් මේ රටේ ප්‍රශ්න හැමෝටම සහන දීල ගොඩ දාන්න පුලුවන් දෙයක් නෙවෙයි.. රටක් විදියට මිනිස්සු දේවල් අත අරින්න බලාගෙන ඉන්න ඕනේ.. මුලින්ම අරගල ඇතුලේ කල්ලි ගැහෙන එක න්වත්තුවම තමයි පොදු අරමුණ ආයිත් එන්නේ..

    මැච් එක දිනන එක වෙනම දෙයක් . එකට සතුටු වෙන එක අපි හිතල කරන දෙයක් නෙවෙයි නේ. ගේම් එකට කැමති උන්ට සතුටුයි...මැච් වලට සතුටු නොවී හිටිය කියලා රටේ ප්‍රශ්න වලට කිසිම විසදුමක් එන්නේ නෑ . ඒ දෙක දෙකක්. අඩුම ගානේ දවස තිස්සෙම ජිවිතේ එපා වෙලා ඉන්න මිනිස්සු ටිකක් හරි සතුටෙන් ඉන්නව. නැත්නම් උන් බීලා තමයි ඒ ප්‍රශ්න අමතක කරන්නේ .
    ඕක අමුතුවෙන් කියන්න දෙයක් නැ බන් . අපිට කෙල උනේ ප්‍රශ්නේ අමතක කරන්න හදන නිසා තමා. එක ඔලුවේ තියන් එකට ඉදල ගේමක් ගැහුවා නම් මේ වෙනකොට මේ කෙස් ඉවරයි. අරගලේ දිය කලේ ඕක නිසා නෙමේ මචන් රනිලා බැස්ස නිසා. ඊට පස්සේ ටෝයියෝ ටික ඔක්කොම එලියට අවා. කොමත් ඔය මාද්‍ය සකච්ඡා තියල රගන උන් ගැන මමත් වැඩි කැමැත්තක් නැ . වැඩේ මේකයි උන් සාකච්චා කළා හෝ නැතා අන්තිමට කෙලුනේ සහ කෙලවෙන්නේ ලංකාවේ ඉන්න හැමෝටම. යකෝ මැච් එකක් දින්නම සතුටු නොවෙන්නේ කව්ද? එක යු ටියුබ් එකෙන් බලලා ශේප් එකේ බලලා පොඩි අඩියක් ගහලා සතුටු වෙයල්ලා. ඕක දැක්ක ගමන් අර මහා එකා තව සතියක් ඉන්න බලන්නේ. වැඩක් නැ බන් ඕවා ගැන කතා කරලා
     
    • Like
    Reactions: MihiCherub

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මැච් එකක් අපි දිනන දිනන පාර fix fix කියන්න එපා බන්.
    උන් මොන පයියටද එහෙනම් 290 ක් ගැහුවේ.
    උන්ගේ bowlersla මදි. බාග කාලි ඉන්නේ.
    අනික පිච් එක එච්චර දෙයක් කරන්නේ නෑ . රස්නේ වැඩි . උන්ට ඕක දරන්න අමාරුයි දවසක් ම. මැච් එකක් මුලින් අත ඇරුනම ඔහොම තමයි.....
    ------ Post added on Jun 19, 2022 at 10:48 PM
    මේක තමයි හරිම පොයින්ට් එක. කාලකණ්නි මැච් එකක් හරියට බලලවත් නැතුව බයිල කතා කරනව. අනිත් එක මුන්ට ඕන රටේ මිනිස්සු හැමදාම අඬ අඬ ඉන්නව බලන්න. පොඩ්ඩක් හරි සතුටෙන් ඉන්නවට කැමති නෑ නේ.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මේක තමයි හරිම පොයින්ට් එක. කාලකණ්නි මැච් එකක් හරියට බලලවත් නැතුව බයිල කතා කරනව. අනිත් එක මුන්ට ඕන රටේ මිනිස්සු හැමදාම අඬ අඬ ඉන්නව බලන්න. පොඩ්ඩක් හරි සතුටෙන් ඉන්නවට කැමති නෑ නේ.
    ඕනෑම දේක වැරදි පැත්තම හොයන සෙට් එකක් ඉන්නවනේ බන්. ඕකුන්ගේ කතා තමයි ඔය
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ටයිටැනික් නැව ගිලෙනකොටත් සෙට් එකක් විනා ගහා ගහා ආතල් එකේ හිටියා. එකේ අව්ලකුත් නැනේ. ඉස්සර 200 ගානට බාස්මති කන්න තිබිච්ච එක දැන් නාඩුත් කන්න බැරි වෙලා දුක් විදින්නේ. ඉස්සරහා කොමත් කන්න නැතුව දුක් විදින්න වෙන එකේ දැන් ෆන් එකේ ඉන්න එක ප්‍රශ්නයක් නැ මම නම් කියන්නේ.
    ඩිස්ලයික් දානව නේ. පවුල පිටින් පනින්න හම්බ කරන්න වෙනව. වෙන විකල්පයක් නෑ.
     
    • Like
    Reactions: HAneo

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උඹ අන්තරේ නම දාගත්ත දාර බයියෙක් කියල දන්නව😂😂
    ai uba god da nugath ponnaya :ROFLMAO:.upadi kada ponnayo tika riddagana baiya baiya gaanna enewa dan yana yana thana:ROFLMAO: .thopita itin ochchara tama puluwn igena gattewath nati un:sick::sick::sick::sick:
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හරි හරි බයිසන් උඹත් උඹේ ස' වගේම ෆේල්😂😂😂
    igena ganna kaale booku uda idala,badu gagaha idapu un dan upadi kada walata gihin :ROFLMAO: .irisiyawa dan ponnayanta goverment campus ekekwa dakkama:ROFLMAO::ROFLMAO::ROFLMAO::sick:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඊ ලග මැච් දෙකේත් ඔච්චරයි උන්ට starc , cummins , agar නැත්නම්.
    මම නම් උන් 290 ගහල ඉවර වෙද්දීම දැනගත්ත ඇදගෙන ගැහුවොත් ගේමක් නැතුව ගහනව කියලා.... උන්ගේ හිටියේ බෝල්ස්ලා 3යි. එතනිනුත් හෙස්ල්ව්ඩ් විතරයි හරි හමන් එකා.. ඌට දික්වැල්ල එහෙට මෙහෙට ගිහින් පාරවල් දෙකක් ගැහුවම උගෙත් රිද්ම එක ගියා.
    අනිත් ඔක්කොම උන්ට ප්‍රෙෂර් එකක් දෙන්න බෑ අපේ උන් දෙන්න මොලේ පවිච්චි කරල උඩ ගහන්නේ නැතුව සින්ගල් දදා ගිය නිසා.

    ඊලග මැච් වලට මුන් ටිකම බෝල දැම්මොත් අපිට වාසි.
    අද ඔසියො සෙල්ලම් කරන විදිහ බලපන් .. කෑම ඕඩරේ හරි වගේ නේද ... 🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    අද ඔසියො සෙල්ලම් කරන විදිහ බලපන් .. කෑම ඕඩරේ හරි වගේ නේද ... 🤣🤣
    කමින්ස් ඉන්නවා, මිචෙල් මාෂ් බෝල දැම්ම අද. ඒක තමයි වෙනස.
    එදා බෝල දාපු උන් ටික හිටියනම් ඔච්චර දෙයක් කරගන්න බෑ .