FDM youtube download ?

thomian

Well-known member
  • May 20, 2011
    12,075
    16,833
    113
    1655518911260.png

    FDM ken Youtube video download karanna widiyak tiyada ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ජයේ ඕක idm එකට වඩා හොඳ යෑ? ඈ?? :unsure: 🥴
    XDM UI පොඩ්ඩක් messy
    IDM එකට වඩා video recognition හොදයි
    IDM වගේම download කරද්දි කෑලි වලට කඩනවා, XDM speed වැඩියි

    overall හොද නම් IDM, video download නම් XDM
    මං දෙකම පාවිච්චි කරනවා :lol:
     
    • Like
    Reactions: jennt and HmNRazor

    HmNRazor

    Well-known member
  • XDM UI පොඩ්ඩක් messy
    IDM එකට වඩා video recognition හොදයි
    IDM වගේම download කරද්දි කෑලි වලට කඩනවා, XDM speed වැඩියි

    overall හොද නම් IDM, video download නම් XDM
    මං දෙකම පාවිච්චි කරනවා :lol:
    ඒකත් හේමයි ඈ?? ඔය rar zip වගේ සීන් වලට කොහොමැයි? යක්ස බෑමක් මම track බානවා, ගොඩක් වෙලාවට ලෝඩ් එක වැඩි නම් දවස් දෙක තුනට බානවා, pause resume සීන් එක තියනවාද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒකත් හේමයි ඈ?? ඔය rar zip වගේ සීන් වලට කොහොමැයි? යක්ස බෑමක් මම track බානවා, ගොඩක් වෙලාවට ලෝඩ් එක වැඩි නම් දවස් දෙක තුනට බානවා, pause resume සීන් එක තියනවාද?
    ZIP files download IDM වගේමයි
    pause resume නම් XDM එච්චර හොද නෑ:no: