Mac walata thiyenawada?throw away FDM shit
use XDM instead
ජයේ ඕක idm එකට වඩා හොඳ යෑ? ඈ??
XDM UI පොඩ්ඩක් messyජයේ ඕක idm එකට වඩා හොඳ යෑ? ඈ??![]()
![]()

ඒකත් හේමයි ඈ?? ඔය rar zip වගේ සීන් වලට කොහොමැයි? යක්ස බෑමක් මම track බානවා, ගොඩක් වෙලාවට ලෝඩ් එක වැඩි නම් දවස් දෙක තුනට බානවා, pause resume සීන් එක තියනවාද?XDM UI පොඩ්ඩක් messy
IDM එකට වඩා video recognition හොදයි
IDM වගේම download කරද්දි කෑලි වලට කඩනවා, XDM speed වැඩියි
overall හොද නම් IDM, video download නම් XDM
මං දෙකම පාවිච්චි කරනවා![]()
ZIP files download IDM වගේමයිඒකත් හේමයි ඈ?? ඔය rar zip වගේ සීන් වලට කොහොමැයි? යක්ස බෑමක් මම track බානවා, ගොඩක් වෙලාවට ලෝඩ් එක වැඩි නම් දවස් දෙක තුනට බානවා, pause resume සීන් එක තියනවාද?
