multi cooker

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    Any place?
    Daraz එකෙන් දෙකක් ගෙනාවා එකක් universal එක එක සුපිරි.
    අනික tecsonic එකත් හොඳ
    pressure කරලා උයන නිසා ඉක්මන් බිල ඉතිරි වෙනවා.
    බත් එකේ තියන වතුර සේරම steam කරන නිසා ටිකක් වේළුණු ගතියක් තියනවා.

    කෑම රස අඩු වෙන්නේ නෑ. Pressure කරලා තම්බාගෙන පියන ඇරලා උයන එකට දාලා හැදී ගගා උයන කොට.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,835
    13,783
    113
    126
    Hogwarts
    Daraz එකෙන් දෙකක් ගෙනාවා එකක් universal එක එක සුපිරි.
    අනික tecsonic එකත් හොඳ
    pressure කරලා උයන නිසා ඉක්මන් බිල ඉතිරි වෙනවා.
    බත් එකේ තියන වතුර සේරම steam කරන නිසා ටිකක් වේළුණු ගතියක් තියනවා.

    කෑම රස අඩු වෙන්නේ නෑ. Pressure කරලා තම්බාගෙන පියන ඇරලා උයන එකට දාලා හැදී ගගා උයන කොට.
    Mema ekak gana danne ada bn.. mn last week induction ekak gattane.. balamuu daraz
     
    • Like
    Reactions: kasun090354t