multi cooker ekak ganna thanak dannawada? usa adu ekak. singer eke thiyana ewa gambura wadi
aruna1 Well-known member Apr 22, 2008 10,917 6,808 113 39 Galle Dec 15, 2021 #1 multi cooker ekak ganna thanak dannawada? usa adu ekak. singer eke thiyana ewa gambura wadi Reactions: SLBro
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 15, 2021 #2 BUMPER Reactions: SLBro and willpower
Voldemort Bro Well-known member Jan 1, 2020 10,080 13,949 113 126 Hogwarts Jun 20, 2022 #3 Any place?
kasun090354t Well-known member Aug 21, 2011 24,439 36,646 113 කෑගල්ල Jun 20, 2022 #4 Voldemort Bro said: Any place? Click to expand... Daraz එකෙන් දෙකක් ගෙනාවා එකක් universal එක එක සුපිරි. අනික tecsonic එකත් හොඳ pressure කරලා උයන නිසා ඉක්මන් බිල ඉතිරි වෙනවා. බත් එකේ තියන වතුර සේරම steam කරන නිසා ටිකක් වේළුණු ගතියක් තියනවා. කෑම රස අඩු වෙන්නේ නෑ. Pressure කරලා තම්බාගෙන පියන ඇරලා උයන එකට දාලා හැදී ගගා උයන කොට. Reactions: Voldemort Bro and AnuradhaRa
Voldemort Bro said: Any place? Click to expand... Daraz එකෙන් දෙකක් ගෙනාවා එකක් universal එක එක සුපිරි. අනික tecsonic එකත් හොඳ pressure කරලා උයන නිසා ඉක්මන් බිල ඉතිරි වෙනවා. බත් එකේ තියන වතුර සේරම steam කරන නිසා ටිකක් වේළුණු ගතියක් තියනවා. කෑම රස අඩු වෙන්නේ නෑ. Pressure කරලා තම්බාගෙන පියන ඇරලා උයන එකට දාලා හැදී ගගා උයන කොට.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,456 1 118,270 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 20, 2022 #5 Mega multi cooker කියල ලංකාවෙ එකකුත් තියෙනව Reactions: Sonik Sonik, Saharan, Silape and 1 other person
Voldemort Bro Well-known member Jan 1, 2020 10,080 13,949 113 126 Hogwarts Jun 20, 2022 #6 kasun090354t said: Daraz එකෙන් දෙකක් ගෙනාවා එකක් universal එක එක සුපිරි. අනික tecsonic එකත් හොඳ pressure කරලා උයන නිසා ඉක්මන් බිල ඉතිරි වෙනවා. බත් එකේ තියන වතුර සේරම steam කරන නිසා ටිකක් වේළුණු ගතියක් තියනවා. කෑම රස අඩු වෙන්නේ නෑ. Pressure කරලා තම්බාගෙන පියන ඇරලා උයන එකට දාලා හැදී ගගා උයන කොට. Click to expand... Mema ekak gana danne ada bn.. mn last week induction ekak gattane.. balamuu daraz Reactions: kasun090354t
kasun090354t said: Daraz එකෙන් දෙකක් ගෙනාවා එකක් universal එක එක සුපිරි. අනික tecsonic එකත් හොඳ pressure කරලා උයන නිසා ඉක්මන් බිල ඉතිරි වෙනවා. බත් එකේ තියන වතුර සේරම steam කරන නිසා ටිකක් වේළුණු ගතියක් තියනවා. කෑම රස අඩු වෙන්නේ නෑ. Pressure කරලා තම්බාගෙන පියන ඇරලා උයන එකට දාලා හැදී ගගා උයන කොට. Click to expand... Mema ekak gana danne ada bn.. mn last week induction ekak gattane.. balamuu daraz