Chocolate නැතුව මට සික් වගේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,817
    28,195
    113
    මාස ගානකින් chocolate එකක් කෑවෙ නෑ. මෙහෙ මම කන එකකට තිබ්බෙ revello එක විතරයි. දැන් බඩු එන්නේ නෑ. මට නිකං සික් වගේ බං රෑට හීනෙනුත් පේනවා. මම ඒකට ඇඩික්ට් වෙලා. රට ඉන්න මේකෙ උන් business හරි කරනවනම් මට මැසේජ් එකක් දාපන්කො. හිනා වෙන්න එපා තොපි බොනවා වගේ තමා මට chocolate සික්. 😓😓😓😓
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,800
    16,858
    113
    Food Porn Chocolate GIF by Food Network Canada