Chocolate නැතුව මට සික් වගේ

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Revello hodata sales tibba hinda advertisements dannath one na kiuwa, but man dakka me lagadi un ads danava:eek: ads danne mokatada danna badu nathuwa
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    chocalates වල හිගයකටත් වැඩිය දැන් තියෙන්නෙ ඩිලවරි ප්‍රශ්නයක් 😐😐
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    white coconut oil + cacao powder + suger syrup -> put it in fridge

    home made chocolate.

    mama me video1 balala hadala kaala thiyenawa issara.
    (wow, the video is 10 years old D: )


    excellent. put some nuts, mudraspalam etc and even better
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    gastritisne ban. dannm adui. adurana kadayk tynwa oke kottu ghna ekata adumiris kiyala dagannawa. eka dan Gas nathi hinda kottu danne na.
    ඉතින් උඹේ බඩේ ගෑස් ටික දීලා කොත්තුව දාගනින්. පස්නයක් නෑනේ
     
    • Haha
    Reactions: visalbro

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මාස ගානකින් chocolate එකක් කෑවෙ නෑ. මෙහෙ මම කන එකකට තිබ්බෙ revello එක විතරයි. දැන් බඩු එන්නේ නෑ. මට නිකං සික් වගේ බං රෑට හීනෙනුත් පේනවා. මම ඒකට ඇඩික්ට් වෙලා. රට ඉන්න මේකෙ උන් business හරි කරනවනම් මට මැසේජ් එකක් දාපන්කො. හිනා වෙන්න එපා තොපි බොනවා වගේ තමා මට chocolate සික්. 😓😓😓😓
    ona tharam branded chocolate thiyenawa neh. ganinko
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    20230601-121355.jpg



    හිතාගන්න පුලුවන්නෙ ඒ කාලෙ සික් එක