අක්කයි නංගියි දෙන්නම එක්ක පවුල් කන්න ගිය අනංගයා කූඩුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අපුරු අක්ක නගෝ දෙදෙනකුගේ අප්‍රසන්න කතාවක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අසන්නට ලැබුණි. අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවකි.

    නංගි තරමක් හිතුවක්කාරය. ළමා නිවාසයක නතරවීමට ද ඇය ආසා කළාය. ඒ නිසාම මෙයට වසර එකහමාරකට පමණ පෙර ඇය ළමා නිවාසගත වූවාය. ඒ වනවිට ඇය ගමේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු සමග ප්‍රේම සම්බන්ධයක් ද පටන්ගෙන තිබුණි.

    ඇය ටික කලකට පසු නැවත පාසල් යාමට අවශ්‍ය බව පවසා ළමා නිවාසයේ සිට නිවෙසට ආවාය. ටික දිනක් නිවෙසේ සිටියත් ඇය පාසල් නොගිය අතර හිතුවක්කාරකමේ අඩුවක් ද නොවීය.

    මේ නිසා ඇය යළිත් ළමා නිවාසයේ නතර කිරීම සඳහා අම්මා ඇය සමග ගාල්ල කොටුවේ පරිවාස කාර්යාලයට ආවත් එදා පරිවාස නිලධාරින් සිටියේ නැත. ඒනිසා අම්මා දුවත් සමග ගමේ යාමට ගාල්ල බස් නැවතුම්පොළට ආවාය. බස් නැවතුම්පොළේ දී අම්මා බලාපොරොත්තු නොවූ ලෙස දුව අතුරුදන් වූවාය. අවසානයේ අම්මා පැමිණ ගමේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මාය.

    ඒ වනවිටත් දුව පැරණි පෙම්වතා සමග නිවෙසකට ගොස් මධුසමය ගතකරන බව අම්මා දැන සිටියේ නැත. ටික දිනකට පසු දෙදෙනා සහෝදරයකුගේ නිවෙසට පැමිණි අතර පැමිණිල්ල හේතුවෙන් පොලිසියට ගොස් නැවත ගෙදර යමින් සිටිය දී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. නංගිගේ පෙම්වතා සමග අක්කා නිවෙසින් පැන ගොස්ය. ඒ වනවිට ඔහුගේ බිරියත් ඔහු හැර ගොස් තිබුණි.

    එසේ පැන ගොස් මෙයට මාස එකහමාරකට පෙර අක්කා නිවෙසට පැමිණියාය. නංගි සමග පවත්වන සම්බන්ධය ඔහු අතහැර තිබුණේ ද නැත. එය දැනගත් අක්කා නංගිට අපූරු උපදෙසක් දුන්නාය. ”නංගි ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාම මෙයා කසාඳ බැඳ ගන්න. එතකන් මම එයත් එක්ක ඉන්නවා.”

    තවත් වැඩි දවසක් එසේ ඉන්නට ලැබුණේ නැත. බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යටතේ අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගත්විය.

    ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා චෞද්රි සැරයන්වරුන් වන තුෂාර (1144), නිහාල් (58401), කොස්තාපල් චාමර (77954), කාන්තා පොලිස් කොස්තාපල් උදයංගනි (7861) යන මහත්ම මහත්මිහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.

    කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා 27වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් නංගි ළමා නිවාසයේ රඳවා තැබීමටත් නියෝග කළාය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    ඉස්සර නුවර පැත්තේ ඔය වගේ සීන්ස් තිබ්බලු නේද? ඒ කාලේ එහෙම අවුලක් නෑලු. බලාගෙන ගියාම අද ඉන්න බයියන්ට ටොයියන්ට වඩා ඉස්සර පොරවල් ලිබරල් :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉස්සර නුවර පැත්තේ ඔය වගේ සීන්ස් තිබ්බලු නේද? ඒ කාලේ එහෙම අවුලක් නෑලු. බලාගෙන ගියාම අද ඉන්න බයියන්ට ටොයියන්ට වඩා ඉස්සර පොරවල් ලිබරල් :lol:
    ඒ අයියටයි මල්ලිටයි එක ගෑනියෙක් ගන්න සීන් එක. දේපළ පිට යනවටලු කලේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    ඔව්. නට්ටියකුත් තිබ්බ බරු ඉස්සර ඔය සින් එක්ස් ග්ස්න්ස්. torana youtube channel එකේ ඇති.
     
    • Haha
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔව්. නට්ටියකුත් තිබ්බ බරු ඉස්සර ඔය සින් එක්ස් ග්ස්න්ස්. torana youtube channel එකේ ඇති.
    Torana archives.. මරුම චැනල් එකක් තමා සිරාවට
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Torana archives.. මරුම චැනල් එකක් තමා සිරාවට
    ඔය torana එක කරන කොතලාවල මාත් එක්ක ටිකක් සෙට්. fb, email හරහා මැන් එක්ක මම සෙට් වෙලා තියනවා. ඔය දෙවැනි channel එක පටන් ගන්න ඉස්සෙල්ල මට කිව්වා යාලුවොන්ට කියන්න කියල අලුත් channel එක ගැන. ඒ දවස් වල එළකිරි එකේ ගොඩක් උන් ඔය පරණ නාට්ටි හොයන කලේ, මම ත්‍රෙඩ් එකකුත් දැම්ම channel එක ගැන. හරි හොදයි ඔය කුමාර් කොතලාවල කියන මනුස්සය. පට්ට archive එකක් තියනවා කිව්වා.
    https://elakiri.com/threads/ලංකවේ-සුපිරි-youtube-channel-එකක්.2008276/
     
    මාත් එහෙන් මෙහෙන් බැලුවා, සීරීස් පිටින් නම් බැලුවෙ නෑ නාට්ය. එක්කො මියුසික් වීඩියෝ නැත්නම් historical events වල වීඩියෝ. ඔය කොතලාවල අර කොතලාවලට සම්බන්ධයක් තියෙනවද
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මාත් එහෙන් මෙහෙන් බැලුවා, සීරීස් පිටින් නම් බැලුවෙ නෑ නාට්ය. එක්කො මියුසික් වීඩියෝ නැත්නම් historical events වල වීඩියෝ. ඔය කොතලාවල අර කොතලාවලට සම්බන්ධයක් තියෙනවද
    ඒ ගැන නම් දන්නේ නැ මචං..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    Underage කේස් එක තමා. උන්ට හොඳ නම් අපිට මොකෝ

    " අප්‍රසන්න කතාවක්" 😌
    ------ Post added on Jun 21, 2022 at 5:54 AM
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දකුණේ ගැම්ම කියන්නෙ ආන්නෙකයි මහත්තයො
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ අයියටයි මල්ලිටයි එක ගෑනියෙක් ගන්න සීන් එක. දේපළ පිට යනවටලු කලේ
    ගෑනු දෙන්නා සීන් තිබුනා. ගොඩක් වෙලාවට අක්කලා නන්ගිලා
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    mn nm ahala na bn ehema. aiyatai mallitai eka geni gannawa kiyala thama kiyanne neda
    දෙපත්තටම තිබ්බා. ඔය එකම පිරිමියා අක්ක නන්ගි දෙන්නම එක්ක හිටපු , මේ ලගක් වෙනකම් හිටපු වයසක පොරවල් ගැන මම අහල තියනවා.
    ඇයි බන් 1800 , 1900 මුල සීන් ගැන තියන tele dramas කීපයකම සීන් එක දැකලා තියනවා