මේ පොලිසියේ එක්කෙනා කවුද බං මරලා තියෙන්නේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    FB-IMG-1709260388143.jpg

    👇👇👇👇

    ඒ දවස්වල රාත්‍රියට බල්ලෝ තරගයට වගේ හරි හරියට බුරනවා. ඒ කවුරුන් හෝ එළියේ පාර දිගේ ඇවිද ගෙන යන නිසයි. ඒ නිසා අපි රාත්‍රියට දොර අරින්නේ නැහැ. හදිසියේම දොරට තට්ටු කරන ශබ්දයක් ඇහිල මට ඇහැරුණා. ඉන්පසු නැගිට ස්විචය දැමුවත්, බල්බය පත්තු වුණේ නැහැ. වේලාව බැලුවා. දහයයි හතළිස් පහයි. ඒ සමගම කවුදෝ කතා කරනවා වගේ ඇහුණා..

    “පුංචිඅම්මේ දොර අරින්නකෝ...”

    ඒ අපේ ඥාති පුත්‍රයෙකුගේ කටහඬක්. ඔහුගේ කටහඬ හොඳට හුරුයි. මම ඔහුව අඳුනා ගත්තා. එහෙත් දොර ඇරියේ නැහැ.

    එතකොට නිවසේ හිටියේ අම්මයි, මමයි, අක්කයි, නංගියි, මගේ දරුවෝ දෙන්නයි විතරයි. අප්පච්චි අප නිවසට තරමක් දුරින් පිහිටි ඉඩමේ ගොවිතැන් කරමින් සිල්ලර කඩයක් කළා. ඔහු මල්ලිගේ ගෙදර නැවතී සිටියේ එහේ රාත්‍රියට කවුරුවත් නැති නිසයි. ලොකු දුවට අවුරුදු හයයි, චූටි දුවට අවුරුදු තුනයි. මගේ ස්වාමිපුරුෂයා දෙහිඅත්තකණ්ඩියේ සේවය සඳහා ගොස් සිටියා. බාලම සහෝදරිය රැකියාවක් කළේ නැහැ. වැඩිමහල් සහෝදරයා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටිය දී බිම් බෝම්බයකට හසුව මිය ගොස් සිටියේ. අනෙක් සහෝදරයෝ දෙදෙනා පොලිසියේ සේවය කළේ. ඔවුන් දෙදෙනාත් නිවසේ සිටියේ නැහැ.
    අපි දොර අරින්නේ නැති බව දැන ගත් ඔවුන්ගෙන් කවුරු හෝ දොරට හරි තදෙන් ගැහුවා. ඒ සමගම දොර කැඩුණා. පහළොස් දෙනෙක් පමණ ඇතුළට ආවා. විදුලිය නැහැ.
    පසුව දැන ගත්තා ඔවුන් විදුලිය විසන්ධි කර පැමිණ තිබෙන බව. මැද සාලේ පුටු සැටියේ අපිට වාඩි වෙන්න කීවා. ඔවුන් අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසක්. ඒ අතරේ මාරස්සන ගමේ හත් දෙනෙක් හිටියා. එහි ප්‍රධානියා අපේ ඥාති පුතෙක්. කළුවර පරිසරයක සිටියත් යම්තම් වගේ පැවති එළියෙන් මම ඔවුන්ව අඳුනා ගත්තා.

    “ඇයි මල්ලි මේ අවේලාවේ නැවත ඇවිත් අපට කරදර කරන්නේ.. ඔය ගොල්ලන්ගේ සංගමයට පනස් දාහක් ඉල්ලුවා. අපි ඒක දුන්නා. පසුගිය සතියේ හැඳුනුම්පත් ඉල්ලුවා ඒකත් දුන්නා. මේ විදියට නැවත ආවේ ඇයි...” මා කීවා.

    එතකොට එතැන සිටිය නායකයා කීවා “සෝමා ජයවර්ධන ගේ ගෙදරට යන පාර දන්නේ නැහැ. මල්ලිට කියන්න ඇවිත් පාර පෙන්නන්න කියා...”

    “මල්ලි නැහැ.. ගැහැනු අපි ටික දෙනා පමණයි ගෙදර ඉන්නේ... මම ඇවිත් පාර පෙන්නන්නම්...” කියා පවසා දොරකඩින් එළියට පිටත් වෙන්න හදනකොටම අම්මා අඬන්න පටන් ගත්තා.

    “අම්මා අඬන්න එපා... ආපසු එනවනේ...” කියා මම කීවා.

    අම්මා අඬන සද්දේ ඇහිලා අක්කා නින්දෙන් අවදි වී එළියට ඇවිත් පිරිසක් ඉන්නවා දැක “ඇයි මල්ලි මොකද?” කියා විමසා සිටියා. එතකොටම එතැන සිටිය නායකයා
    “ඔයා තමයි අපි හෙව්වේ. අක්කා කොහෙද වැඩ කරන්නේ?” කියා විමසා සිටියා.

    අක්කා කතා කිරීමට පෙර මම හඬ අවදි කළා. “මයිලපිටිය ඉස්කෝලේ වැඩ කරන්නේ මමයි” කියා මම කීවා. ඇත්තෙන්ම එතකොට මයිලපිටිය පාසලේ විද්‍යාගාර සහායකවරියක ලෙස සේවය කරමින් හිටියේ මමයි.

    “අපට බොරු කියන්න එපා අක්කනේ පාසලේ වැඩ කරන්නේ. යසෝමැණිකේ අක්කා වැඩ කරන්නේ පොලීසියේ නේ. යසෝමැණිකේ අක්කා ඇවිත් අපට පාර පෙන්නන්න” කියා කණ්ඩායමේ නායකයා කීවා.

    අක්කා පොලිසියේ හිටියට රාත්‍රියේ යන්න බයයි. මම බය නෑ. මම එන්නම් කීවත්. ඔවුන් ඒක ගණන් ගන්නේ නැතිව අක්කා රැගෙන ගියා. අක්කා පිටත් වෙන්න පෙර මට කීවා “අනේ නංගී උඩුගම්පොළ මහත්තයාගේ කාර්යාලයේ යතුරු සහ ලියකියවිලි වගයක් මගේ බෑගයේ තිබෙනවා. මට එන්න බැරි වුණොත් ඒවා ගිහින් දෙන්න” කියා අක්කට තේරෙන්න ඇති ඇය යන්නේ අවසන් ගමන කියා. ඒ වෙනකොට රාත්‍රී දොළහට ආසන්න වෙමින් පැවතියා.

    ඊට පස්සේ අපට නින්ද ගියේ නැහැ. රාත්‍රි එකයි කාලට විතර වෙඩි සද්දයක් ඇහුණා. අපි දන්නේ නෑ ඒ කාට වෙඩි තිබ්බාද කියා. ඒ වෙඩි පහර අක්කට නෙවෙයි කියා අපි හිත හදා ගත්තා.

    හතර හමාර වෙනකම් බලාගෙන සිටියත් අක්කා ආවේ නැහැ. මේ බව අප්පච්චිට පැවසීමට නංගි සමග මම, මල්ලිගේ නිවසට යාමට හදන කොටම නිවසේ මුරට දමා සිටි මල්ලිලා දෙන්නෙකුගෙන් එක් කෙනෙක් කීවා “පහෙන් පස්සේ යන්න” කියා

    පසුව පහෙන් පසුව ගොස් අප්පච්චි ඇතුළු පවුලේ අයට මේ පණිවුඩය ලබා දුන්නා. අපි ගමේ ඇවිදිමින් අක්කා සොයන්නට පටන් ගත්තා. එතකොට ආරංචි වුණා ගමේ හතර දෙනෙක් ගේ මළ මිනී පාර අයිනේ තිබෙනවා කියා. එක්සත් ජාතික පාක්ෂිකයෙක් වූ බෝගොඩ ගුණදාස, අපේ අක්කා, සෝමා ජයවර්ධන සහ ඇය ගේ මහත්තයා ඒ හතර දෙනයි. අක්කා මරල තිබුණේ ජාතික පාසලට ගොඩවෙන පඩි පෙළේ වාඩි කරවලයි. වම්පැත්තේ හෘදය වස්තුව කඩා ගෙන ගොස් තිබුණා. අද එම පඩිපෙළ වසාගෙන වල් සහ පඳුරු බිහි වී තිබෙනවා.

    පස්සේ මම නුවර ගිහින් උඩුගම්පොළ මහත්තයාට මේ බව දැනුම් දී, අක්කාගේ බෑගයේ තිබුණු යතුරු සහ ලියකියවිලි භාර දුන්නා.

    එදා පොලිසියේ නිලධාරින් හැත්තෑ පස් දෙනෙක් පමණ අපේ ගෙදරට පැමිණියා. මුළු ගමම සෝදිසි කළා. ඉරිදා මරපු අක්කාගේ පරීක්ෂණ අවසානයේ මෘත දේහය අපට භාර දුන්නේ සඳුද‌ා හවසයි. අනෙක් මෘත දේහයන් ඒ, ඒ නිවෙස් වෙත භාර දී තිබුණා. අඟහරුවාද‌ා පාන්දර දොර ළඟ කොළයක් තිබෙන බව දැකපු නංගි මට එය ලබා දුන්නා. එහි සඳහන්ව තිබුණේ “ආරක්ෂක අංශ සහභාගි වීමෙන් තොරව, භික්ෂූන්වහන්සේලා වඩම්මවා පාංශකූල කටයුතු සිදු නොකර, වෙඩිමුර නොතබා, පෙට්ටියෙන් අයින් කර භූමදානය කරන ලෙසයි. තවද මෘත දේහය කරේ තබා, ගෞරවාන්විතව රැගෙන නොයන ලෙසත්,” සඳහන් කර තිබුණා.

    එම සටහන රැගෙන මම මහනුවර පොලිස් ස්ථානයට ගියා උපදෙස් ලබා ගන්න. ගිහින් පොලිස් නිලධාරීන් එක්ක එන අතරතුර, ගමේ අය සමග මල්ලිලා එකතු වී අක්කාගේ භූමදාන කටයුතු සිදුකර තිබුණා. ඇය මියයන විට අවුරුදු තිස් තුනයි.

    පසුව මෘත දේහය ගොඩගෙන අවසන් කටයුතු සිදු කිරීමට කැමතිදැයි, පොලිසිය අපගෙන් විමසා සිටියා. තාත්තා ඊට කැමති වුණේ නැහැ. ඊට හේතු වුණේ ඔවුන් අපේ පවුලට කරදර කරාවි කියා හිතුණ නිසයි. හත් දවසේ දානය මහනුවර බහිරව කන්දේ විහාරස්ථානයට ලබා දුන්නා. එය පොලිසිය විසින් සංවිධානය කළා.

    ඊට පස්සේ රජයෙන් අප පවුලට මීරිගම ප්‍රදේශයෙන් නිවෙසක් ලබා දුන්නත් අපි භාර ගත්තේ නැහැ. අප්පච්චි නැවත එය පරිත්‍යාග කළා. අක්කා වෙනුවෙන් රජයෙන් අපට ගොඩාක් උදව් කළා. එවකට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සහ රුපියල් හැත්තෑ පන් දහසක මිනී පෙට්ටියක් ලබා දුන්නා. අම්මාට අවුරුදු 92 වෙනකම් සහ අප්පච්චිට අවුරුදු 84 වෙනකම් අක්කාගේ වැටුප ලැබුණා. රජයෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළා.

    සතියක් ගත වෙන්න පෙර අක්කා මරපු හත්දෙනා පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අයට මොනවා වුණා ද කියා අදටත් අපි දන්නේ නැහැ. තාම නායකයා ඉන්නවා. ඔහු අපේ ළඟම ඥාතියෙක්. පොලිසියෙන් කොහොම බේරුණා ද කියන්න දන්නේ නැහැ. එහෙත් පසුව ඔහුගේ තාත්තාට පිස්සු හැදුණා, අම්මා අසනීපයෙන්. පවුල් ජීවිතය අසාර්ථකයි. දිට්ඨධම්මවේදනීය කර්මයට හසුවෙලා.

    අපට කළ දේවල් මෙලොවදීම පල දෙමින් තිබෙනවා. මෙයට සම්බන්ධ තවත් කෙනෙක් පසුව මහණ වෙනවා. උන් වහන්සේ මේ ළඟදී හෘද සැත්කමකට පවා භාජනය කළා. මැරි මැරී ජීවත් වෙනවා. ජීවිතය ගත කරන්නේ ඉතාමත් දුකෙන්. අපේ ඇස් පනා පිටම ඒ අය විඳවනවා.

    ස්තුතිය - මාරස්සන නව විලාසිතා ටෙක්ස්ටයිල් ආයතනයේ ඒ.එම්.එම්. අබේසේකර මහතාට.

    සටහන සහ ඡායාරූප
    සිසිර කුමාර බණ්ඩාර
    උපුටා ගැනීම Facebook
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    අපිට ත් ඕනේ ලප කොටා 🤣🤣

    රටට වින කරන එවුන් මරලා දාපු එකේ කිසිම වැරැද්දක් නෑ..ඔය ටික එදා කරගන්න බැරි උන නිසයි අපි අද මෙහෙම දුක් විදින්නේ..

    චිරං ජයතු අනුර.... 8-) 8-) 8-)

    anura-kumara-dissanayake-2.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඒකාලේ ජෙප්පොයි ගුපියෝයි තරඟෙට මිනී මැරුවේ. අදටත් රනිල්ට චන්දයක් දිනාගන්න බැරි ඒකයි
    රනිල් නෙවෙයි බන් ගේම දුන්නේ ප්‍රේමදාස
    රනිල්ට ඡන්ද දිනන්න බැරි ප්‍රායෝගික නායකයෙක් නොවන නිසා

    ප්‍රේමදාස දිගටම හිටියා නම් LTTE යුද්දෙට නම් මොනවා කරයි ද කියලා හිතා ගන්න බැහැ

    ප්‍රේමදාස අද හිටියා නම් අදත් ඡන්දෙ දිනනවා .
    ලංකාවෙත් දියුණු රටක් වෙලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    කාලකන්නි ජෙප්පො.​

    88 ඒවා දැන් අදින්නෙ ඇයි. මයිනයි රනිලුයි දශක ගානක් හිටියා එක ජෙප්පෙක් ඇතුලට දැම්මද? උඹල නිකන් උක දෙන්ඩ එපා :lol: 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් නෙවෙයි බන් ගේම දුන්නේ ප්‍රේමදාස
    රනිල්ට ඡන්ද දිනන්න බැරි ප්‍රායෝගික නායකයෙක් නොවන නිසා

    ප්‍රේමදාස දිගටම හිටියා නම් LTTE යුද්දෙට නම් මොනවා කරයි ද කියලා හිතා ගන්න බැහැ

    ප්‍රේමදාස අද හිටියා නම් අදත් ඡන්දෙ දිනනවා .
    ලංකාවෙත් දියුණු රටක් වෙලා
    ප්‍රේමදාස මැතිඳුන්ගේ අවවාද, අනුශාසනා, මගපෙන්වීම යටතේ රනිල්, රංජන් වගේ අය මිනී මැරීම කරේ. ප්‍රේමයා රනිල් වගේ කෙලින්ම වධකාගාරවලට ගියේ නෑ. රනිල් BDSM කරන්න කැමති එකෙක් නිසා වධකාගාරවල තමයි කාලය ගත කරේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අයියෝ ඔය අවුරුදු ගනන් පරන මිනී මරපු සීන් දැන් ඇදන් වැඩක් නෑ..
    ඒ කාලේ තිබ්බ jvp එක නෙමෙයි දැන් තියෙන්නේ.. විජේවීර කියන්නේ පොල් බූරුවෙක්.

    අනුරකුමාර කියන්නේ වෙනස්ම කෙනෙක්. එක පාරක් හරි jvp එකටත් දෙන්න කියනේ ඒකයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    88 ඒවා දැන් අදින්නෙ ඇයි. මයිනයි රනිලුයි දශක ගානක් හිටියා එක ජෙප්පෙක් ඇතුලට දැම්මද? උඹල නිකන් උක දෙන්ඩ එපා :lol: 🤌
    ඇතුලට ගියේ නැත්තේ මහින්ද එක්ක ඩිල් දාපු නිසා

    2015 වේ යහපාලන ආණ්ඩුවත් එක්ක ඩිල් දැම්මා මතක නැහැ නේද පොන්නයෝ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    රනිල් නෙවෙයි බන් ගේම දුන්නේ ප්‍රේමදාස
    රනිල්ට ඡන්ද දිනන්න බැරි ප්‍රායෝගික නායකයෙක් නොවන නිසා

    ප්‍රේමදාස දිගටම හිටියා නම් LTTE යුද්දෙට නම් මොනවා කරයි ද කියලා හිතා ගන්න බැහැ

    ප්‍රේමදාස අද හිටියා නම් අදත් ඡන්දෙ දිනනවා .
    ලංකාවෙත් දියුණු රටක් වෙලා
    අමෝ අමෝ මැදමුලනේ ගූ කන හුත්තිගේ පුතා දන්න දේශපාලන විද්‍යාව🤣🤣🤣

    මාරකෙ SB ටද මහින්දට ද දන්නෙ නැහ

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
    යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
    හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
    ලකුණු 218 නේ

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් බන් ඇහුරුනේ 🤩🤩🤩

    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.
    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා 🤣

    උබ ලා මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියපු සල්ලි හොයන්න ඕනේ ත් මහින්ද රාජපක්ෂ ම ද ගොනෝ🤣🤣

    සුපිරි රනිල් වික්‍රමසිංහ දිගටම ලංකාවේ ජනාධිපති වෙනවා,

    රනිල් ඉස්සර UNP දැන් SLPP 🤣
    නරකයි කියලා කියන්න රනිල් නරක දෙයක් තවම කරේ නැහැ නේ . නරක් වෙලා තියෙන්නේ අරගල කරණ කාලකින්නි ට

    ඔව් මචං SLPA එක 2025 වෙනකං ආණ්ඩුව අරගෙන යනවා රනිල් එක්ක එකතු වෙලා

    පොහොට්ටුව Support කරේ නැත්නම් රනිල් එක දවසෙන් ගෙදර 🤣🤣

    පොහොට්ටුව කැඩෙනවා කියන්නේ රනිල්ලුත් ගෙදර තමා Bro 🤣🤣🤣

    රනිල් කියන්නේ පොහොට්ටු වේ වහල් බයියා 🤣😭

    ඔව් මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩

    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ 🤣🤣

    ඔක්කොම කතිරේ ගහන්නේ රනිල් හාමු ට බන් 🤣

    රනිල් ජනාධිපති උනා

    රනිල් නෙවෙයි SLPP එක යකෝ ආණ්ඩු කරන්නේ🤣🤣

    නැතුව නැතුව ඒකනේ අපි රනිල්වම පත්කෙරේ 🤣

    ඒකනේ රනිල් යුද්දේ ඉවර කරලා දැම්මේ ❤️❤️

    අයියේ මමත් ඉතිං රනිල් ගේ කොල්ලෙක් නේ🥰

    රනිල් පොහොටු ආන්ඩුවේ ඉන්නේ උබට දැන් සැපද 🤣

    රනිල් පස්සේ මහින්ද යන හින්දාද පොන්ස් මහින්ද මෙහෙම ගු UNP එකට බැනලා තියෙන්නේ🤣🤣

    මහා බැංකුව කඩපු එකා නේ 🤣
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මහා බැංකුව කඩපු එකා නේ

    බයියෝ දැන දැනම,
    කොටින්ට සෙනඟ හදල දීපු එකා ජනාධිපති කරා.
    මහබැංකුව කඩපු එකා ජනාධිපති කරා.

    ඒ පක්කු දෙන්නම ජනාධිපති වෙලා ඉද්දි යසෝමැණිකා අක්කගෙ මිනීමරුවො ඉන්නව උන්ව අල්ලමු කිව්වෙ නෑ.
    ඒ වෙනුවට දුමින්ද, ප්‍රේමලාල් මිනීමරුවො දෙන්නා පාර්ලිමේන්තුවට යැව්වා.

    ඒ කරලා දැන් බයි බැල්ලිගෙ පුතා කෙඳිරි ගාගෙන එනවා අවුරුදු 30කටත් කලින් යසෝමැණිකා අක්කා ජෙප්පො මැරුව කියලා 🤣🤣🤣🤣
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    රටට වින කරන එවුන් මරලා දාපු එකේ කිසිම වැරැද්දක් නෑ..ඔය ටික එදා කරගන්න බැරි උන නිසයි අපි අද මෙහෙම දුක් විදින්නේ..
    The woman that your party killed was a police constable, the lowest rank of the police force. And still, you are justifying that killing. How fucked up is that? I know most of your party supporters have the same thinking; that's one of the reasons I never support your party.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මින්මරුවෝ මහින්දට පුක දුන්නා නේද😛
    වැරදි උත්තරේ පොන්ස්. 8පාස් නූගත් බයියෙක් වගේ හැසිරෙන්නැතුව ආපහු කියවලා හරි උත්තරේ දීපන් බලන්න. 😛
     
    • Haha
    Reactions: Cypress

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    The woman that your party killed was a police constable, the lowest rank of the police force. And still, you are justifying that killing. How fucked up is that? I know most of your party supporters have the same thinking; that's one of the reasons I never support your party.
    රට පාලනය කරපු වුන් ඇයි ඒවට අක්ෂන් එකක්‌ නොගත්තෙ එහෙනං? 👇👇
    මයිනයි රනිලුයි දශක ගානක් හිටියා එක ජෙප්පෙක් ඇතුලට දැම්මද?
     
    • Like
    Reactions: hasithayad