මේ පොලිසියේ එක්කෙනා කවුද බං මරලා තියෙන්නේ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,266
    20,923
    113
    88 ඒවා දැන් අදින්නෙ ඇයි. මයිනයි රනිලුයි දශක ගානක් හිටියා එක ජෙප්පෙක් ඇතුලට දැම්මද? උඹල නිකන් උක දෙන්ඩ එපා :lol: 🤌

    බයියෝ දැන දැනම,
    කොටින්ට සෙනඟ හදල දීපු එකා ජනාධිපති කරා.
    මහබැංකුව කඩපු එකා ජනාධිපති කරා.

    ඒ පක්කු දෙන්නම ජනාධිපති වෙලා ඉද්දි යසෝමැණිකා අක්කගෙ මිනීමරුවො ඉන්නව උන්ව අල්ලමු කිව්වෙ නෑ.
    ඒ වෙනුවට දුමින්ද, ප්‍රේමලාල් මිනීමරුවො දෙන්නා පාර්ලිමේන්තුවට යැව්වා.

    ඒ කරලා දැන් බයි බැල්ලිගෙ පුතා කෙඳිරි ගාගෙන එනවා අවුරුදු 30කටත් කලින් යසෝමැණිකා අක්කා ජෙප්පො මැරුව කියලා 🤣🤣🤣🤣

    රනිල්ගෙ මහිදගෙ හොරකම් මිනී මැරුම් ගැන කතා කරද්දි උඹලා ගන්නෙ රජ කාලේ ඉදන් උන්ගෙ සීයලා අච්චිලා කරපු දේවල්වල ඉදන්නෙ. ජේ අර් ගෙ මුත්තා රාජ සිංහ රජතුමා පාවා දුන්න කෙනා කියලා ජේ අර්ට බනින්නෙ.

    හැබැයි ජෙප්පො ගැන කතා කරන්න බෑ උන්ගෙ හොද විතරයි කතා කරන්න පුළුවන් . ෆැසිස්ට් වාදී ව්‍යාපාරයක ලක්ෂණ බන් ඕවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    රනිල්ගෙ මහිදගෙ හොරකම් මිනී මැරුම් ගැන කතා කරද්දි උඹලා ගන්නෙ රජ කාලේ ඉදන් උන්ගෙ සීයලා අච්චිලා කරපු දේවල්වල ඉදන්නෙ. ජේ අර් ගෙ මුත්තා රාජ සිංහ රජතුමා පාවා දුන්න කෙනා කියලා ජේ අර්ට බනින්නෙ.

    හැබැයි ජෙප්පො ගැන කතා කරන්න බෑ උන්ගෙ හොද විතරයි කතා කරන්න පුළුවන් . ෆැසිස්ට් වාදී ව්‍යාපාරයක ලක්ෂණ බන් ඕවා.
    :confused:

    The woman that your party killed was a police constable, the lowest rank of the police force. And still, you are justifying that killing. How fucked up is that? I know most of your party supporters have the same thinking; that's one of the reasons I never support your party.
    මචන් උඹ ඇත්තටම ඔය වගේ දේවල් සීරියස් ගන්නවනම් ඇයි මානව හිමිකම් කඩපු කෙනෙක්ට රටේ ඉහලම පත්වීමක් දීපු පක්ෂෙකට කඩේ යන්නේ? ඒ පක්ෂෙම 88-89 ජෙප්පන්ට වඩා මිනී මරල තියනව.

    ඔයත් නිකන් රෙදි නැතුව කඩේ යනවනෙ :lol:
    ------ Post added on Mar 1, 2024 at 11:09 AM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,497
    12,701
    113
    Ursa Major
    රට පාලනය කරපු වුන් ඇයි ඒවට අක්ෂන් එකක්‌ නොගත්තෙ එහෙනං? 👇👇
    As far as I know, some were killed, some were incarcerated, and some were sent to reforming camps, but as the post said, some managed to get rid of these trials. Do you still think that other survivors have the guts to testify against some criminal gang? And those old people know the truth about the Jeppos and that the reason of those old people never voted for Jeppos. I've already said before that the father of a friend of mine was also killed in the same manner. So please don't try to argue with me. I know the true faces of these thugs. thanks.

    මචන් උඹ ඇත්තටම ඔය වගේ දේවල් සීරියස් ගන්නවනම් ඇයි මානව හිමිකම් කඩපු කෙනෙක්ට රටේ ඉහලම පත්වීමක් දීපු පක්ෂෙකට කඩේ යන්නේ? ඒ පක්ෂෙම 88-89 ජෙප්පන්ට වඩා මිනී මරල තියනව.

    ඔයත් නිකන් රෙදි නැතුව කඩේ යනවනෙ :lol:
    Bro, read the comment that Kumbakarna posted before; he justified the killings. That's why I answered this post.
    ------ Post added on Mar 1, 2024 at 11:19 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,513
    79,379
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගෙ මහිදගෙ හොරකම් මිනී මැරුම් ගැන කතා කරද්දි උඹලා ගන්නෙ රජ කාලේ ඉදන් උන්ගෙ සීයලා අච්චිලා කරපු දේවල්වල ඉදන්නෙ. ජේ අර් ගෙ මුත්තා රාජ සිංහ රජතුමා පාවා දුන්න කෙනා කියලා ජේ අර්ට බනින්නෙ.

    කොහෙද බන් මං එහෙම එකක් කියල තියෙන්නෙ??

    හැබැයි ජෙප්පො ගැන කතා කරන්න බෑ උන්ගෙ හොද විතරයි කතා කරන්න පුළුවන් . ෆැසිස්ට් වාදී ව්‍යාපාරයක ලක්ෂණ බන් ඕවා.

    හොඳ විතරක් කතා කරන්න කියලත් නෑ.

    මං කතා කරන්න කියන්නෙ උන් හැම එකාම බලයෙ හිටපු කාලෙ ගැන. උන් බලයෙ ඉද්දි කරපු දේවල් ගැන.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,539
    15,903
    113
    Auckland
    මේ වගෙ දේවල් උන මිනිස්සු ඔනෙ තරම් අපෙ ගම් වල ඉන්නව. සක්කිලි ත්‍රස්තවාදී ජෙප්පො ගොඩක් උන්ග රිටන් එක නම් හම්බුනා පස්සෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,110
    43,141
    113
    සේදවත්ත
    රනිල් නෙවෙයි බන් ගේම දුන්නේ ප්‍රේමදාස
    රනිල්ට ඡන්ද දිනන්න බැරි ප්‍රායෝගික නායකයෙක් නොවන නිසා

    ප්‍රේමදාස දිගටම හිටියා නම් LTTE යුද්දෙට නම් මොනවා කරයි ද කියලා හිතා ගන්න බැහැ

    ප්‍රේමදාස අද හිටියා නම් අදත් ඡන්දෙ දිනනවා .
    ලංකාවෙත් දියුණු රටක් වෙලා
    රනිල් දින්නේ විපක්ශේ ජන්දෙන් අන්න සුපිරිම වැඩ්ඩෝ 🤣 . තොපේ නායකය දැන්
    කියපන් සින් හේල් රනිල් කියලා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    As far as I know, some were killed, some were incarcerated, and some were sent to reforming camps, but as the post said, some managed to get rid of these trials. Do you still think that other survivors have the guts to testify against some criminal gang? And those old people know the truth about the Jeppos and that the reason of those old people never voted for Jeppos. I've already said before that the father of a friend of mine was also killed in the same manner. So please don't try to argue with me. I know the true faces of these thugs. thanks.


    Bro, read the comment that Kumbakarna posted before; he justified the killings. That's why I answered this post.
    ------ Post added on Mar 1, 2024 at 11:19 AM
    අහ එතකොට රනිලට බටලන්ද කියල චෝදනා කරන ඒවත් හරි ඇති නෙද?

    ජවිපෙ කියන්නෙ පක්ෂයක්. එකට මිනිස්සු යනව එනවා. එකලේ එකෙ හිටපු උන් මිනීමරුව කියල දැන් ඉන්න උන්ට චන්දෙ දෙන්නෙ නැහැ කියන්නෙ මොන තරන් ගොන් කතවක් ද කියල හිතල බලපංකො :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,513
    79,379
    113
    ආශ්චර්යමත් රටක
    :confused:


    මචන් උඹ ඇත්තටම ඔය වගේ දේවල් සීරියස් ගන්නවනම් ඇයි මානව හිමිකම් කඩපු කෙනෙක්ට රටේ ඉහලම පත්වීමක් දීපු පක්ෂෙකට කඩේ යන්නේ? ඒ පක්ෂෙම 88-89 ජෙප්පන්ට වඩා මිනී මරල තියනව.

    ඔයත් නිකන් රෙදි නැතුව කඩේ යනවනෙ :lol:
    ------ Post added on Mar 1, 2024 at 11:09 AM

    මොන සීරියස්ද බන් මුන්ට. මුන්ට ඕන මිනීමරල හරි පොනිලව බලේ තියන්න. කාවද? අවුරුදු 50 කට වඩා රට පාලනේ කරන්න ඉඳල රට බංකොළොත් කරපු පොනිලව 😹😹

    එතකොට අනිත් අතට මිනීමරුවෙක්. බටලන්දෙ වදකාගාරයක් හදන් සිය ගානක් මරපු, තමන්ගෙ පොන්න ආසාවල් කරගන්න ඒව පාවිච්චි කරපු එකෙක්.

    හරි සිහියක් තියෙන එකෙක්ට ඒවගේ එකෙක්ව තමන්ගෙ පාලකයා කරගන්න හිතෙන්නෙ නෑනෙ. එහෙනං ඇයි මේ? මුන්ට උන් ලවා කරගන්න දේවල් තියෙනවා. ඒකට ඔය නටන්නෙ. පල් හොරෙක්ව, මිනීමරුවෙක්ව, දශක ගානක් රට ෆේල් කරපු පොන්නයෙක්ව ජනාධිපති කරගෙන දිගටම තමන්ගෙ ජඩ වැඩ කරදරයක් නැතුව කන්ටිනියු කරගන්නයි ඕන.
     
    • Like
    Reactions: hasithayad

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,497
    12,701
    113
    Ursa Major
    අහ එතකොට රනිලට බටලන්ද කියල චෝදනා කරන ඒවත් හරි ඇති නෙද?

    ජවිපෙ කියන්නෙ පක්ෂයක්. එකට මිනිස්සු යනව එනවා. එකලේ එකෙ හිටපු උන් මිනීමරුව කියල දැන් ඉන්න උන්ට චන්දෙ දෙන්නෙ නැහැ කියන්නෙ මොන තරන් ගොන් කතවක් ද කියල හිතල බලපංකො :lol:
    Hari bung ela.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,266
    20,923
    113
    කොහෙද බන් මං එහෙම එකක් කියල තියෙන්නෙ??
    මම කිව්වෙ උඹ ගැන නෙමෙයි .
    මාලිමාවේ ස්ටේජ් උඩ ඕවා තමයි කතා කරන්නෙ. බුද්ධදාස, නලීන් හේවගේ, සමන්ත ව්ද්‍රාරත්න වගේ අයගෙ කතාවල තියෙන්නේ ඒවනෙ.
    හොඳ විතරක් කතා කරන්න කියලත් නෑ.

    මං කතා කරන්න කියන්නෙ උන් හැම එකාම බලයෙ හිටපු කාලෙ ගැන. උන් බලයෙ ඉද්දි කරපු දේවල් ගැන.

    හරි දැන් අනුර ආවොත් එයාට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉන්න සමාජවාදී පිස්සොන්ගෙන් වෙන්වෙලා රට පාලනය කරන්න පුළුවන් ද . ඔන්න ඔය සමාජවාදී සෙට් එක ( එහෙම හිතන් ඉන්න ෆැසිට්වාදියො) හා ජවිපේ ටොක්සික් ෆෑන් බේස් එකත් එක්ක මොන පිස්සුවක් නටයිද. NPP කියන්නෙ බලයක් නැති නිකං වියත්මග වගේනෙ. ඕකේ බලය තියෙන්නේ ජවිපෙට. ඒකයි අවුල
     
    • Haha
    Reactions: u_make_me_sick_

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    Hari bung ela.
    උබ පිලිගන්නවනෙ මන් කිව කතාව ඇත්ත කියල?

    හැබය් මෙහෙමය්. මේකෙ තෙරුම ජෙප්පො කියන්නෙ පරිපුර්ණ සුපිරි කෙපබල් සෙට් එකක් කියනෙක නෙවෙ. උන්ගෙ වර්තමනෙ අඩුපාඩු සැහෙන්න තියෙනව. හදුන් ලාල් කියන ගොන් කතා ඇහුවම තේරෙනවනෙ.එව පොයින්ට් කරල ජෙප්පො විවේචනය කරන එකට මන් එකගයි.

    හ්බ්ය් ඔය 88/89 කියන්නෙ වලංගු තර්කයක් නෙවෙයි. එක හොදයි වයසක මිනිස්සුන් ව ඉමොෂනල් කරල ජෙප්පන් ගේ චන්ද කඩන්න. ඒවගෙ පහල පෙලෙ වැඩ කරන්නෙ මිදිය යුනිට් කාරයො.උබ එහෙම එකෙක් නෙවේනෙ. එකයි මෙච්චර හැල්ලක් ලීවෙ.
     
    • Like
    Reactions: hasithayad

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,497
    12,701
    113
    Ursa Major
    උබ පිලිගන්නවනෙ මන් කිව කතාව ඇත්ත කියල?

    හැබය් මෙහෙමය්. මේකෙ තෙරුම ජෙප්පො කියන්නෙ පරිපුර්ණ සුපිරි කෙපබල් සෙට් එකක් කියනෙක නෙවෙ. උන්ගෙ වර්තමනෙ අඩුපාඩු සැහෙන්න තියෙනව. හදුන් ලාල් කියන ගොන් කතා ඇහුවම තේරෙනවනෙ.එව පොයින්ට් කරල ජෙප්පො විවේචනය කරන එකට මන් එකගයි.

    හ්බ්ය් ඔය 88/89 කියන්නෙ වලංගු තර්කයක් නෙවෙයි. එක හොදයි වයසක මිනිස්සුන් ව ඉමොෂනල් කරල ජෙප්පන් ගේ චන්ද කඩන්න. ඒවගෙ පහල පෙලෙ වැඩ කරන්නෙ මිදිය යුනිට් කාරයො.උබ එහෙම එකෙක් නෙවේනෙ. එකයි මෙච්චර හැල්ලක් ලීවෙ.
    Bro, read the comment that Kumbakarna posted before; he justified the killings. That's why I answered this post.
    I'm tired of this pointless answering, and if you truly believe in that JVP and their alias party NPP, please vote for them. My decision is not to vote for them, and the reason is already established and justified.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    I'm tired of this pointless answering, and if you truly believe in that JVP and their alias party NPP, please vote for them. My decision is not to vote for them, and the reason is already established and justified.
    උබ කැමති එකෙක්ට උබ වොට් කරපං කිසි අවුලක් නැහැ.

    මන් පොඉන්ට් කරෙ උබේ රිසනින් එකේ තියෙන අවුල. එක පිළිගත්තත් නැතත් එත් අවුලක් නැහැ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,769
    113
    Kaduwela
    උබ කැමති එකෙක්ට උබ වොට් කරපං කිසි අවුලක් නැහැ.

    මන් පොඉන්ට් කරෙ උබේ රිසනින් එකේ තියෙන අවුල. එක පිළිගත්තත් නැතත් එත් අවුලක් නැහැ
    උට වෝට් කරන්න දීපන් බං කැමති එකෙක්ට🤣 උගේ වෝට් එක, උගේ ලයිෆ් එක, ඌම සෆර් කරගනියි🤣 මේකේම දැන් ජෙප්පො කී දෙනෙක් ඉන්නවද 2019 ගෝඨට ජන්දේ දීලා දැන් ජෙප්පොන්ට ජන්දෙ දෙන්න හිතාගෙන ඉන්න🤣 මුන් තාම ලංකාව ලෝකෙට කොච්චර ණයද කියන එක තේරුම් අරගෙන නෑ🤣 රටේ අලුතෙන් පොලිසීස් හැදෙන්නේ නෑ. පරණ හොරුමයි ඉන්නේ. ඇත්ත කතා කරොත් අර වස, ඩයි දාලා හදපු කෑම ගැන කතා කරපු ඩොක්ටර්ට PHI ට වුන වැඩේ තමයි වෙන්නේ🤣

    සිංහලු තව ඇන්දුනා මදි. තව පෝලිම් එන්න ඕනි🤣 මුන් හිතන් ඉන්නේ ජෙප්පො ආවමත් රට හැදෙයි කියලා🤣 මොන පිස්සුද බෝම්බ ගහලා 300ක් 400ක් මරන්න පුලුවන් එවුන් ඉද්දි ජෙප්පොන්ට ආන්ඩුවක් කරන්න හම්බෙන්නේ නෑ🤣 මුන්ට මුගෙ පොලිටිකල් විව් එක ගෙනියන්න දීපන්, අන්තිම මරණ ඇදේදි මතක් වෙයි ජන්දේ දීලා උනුත් හුකාගෙන පොඩි එවුන්ගෙ ජීවිතත් විනාස කරල දැම්මා නේද කියලා🤣🤣
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,982
    113
    නිරෝශන කසුන් පෙරේරා😂 aka @kasun_kbp මෙහ වර බැල්ලිගෙ පුතා


    279788472-5687232441301399-7295821841957830089-n.jpg


    kasun-jpg.218139


    277807139_5641392085885435_2297119720766988272_n-jpg.209844


    278458043_5633247050033272_8932249341585387639_n-jpg.209845
     
    • Dislike
    Reactions: gamerlk

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,338
    6,202
    113
    FB-IMG-1709260388143.jpg


    👇👇👇👇

    ඒ දවස්වල රාත්‍රියට බල්ලෝ තරගයට වගේ හරි හරියට බුරනවා. ඒ කවුරුන් හෝ එළියේ පාර දිගේ ඇවිද ගෙන යන නිසයි. ඒ නිසා අපි රාත්‍රියට දොර අරින්නේ නැහැ. හදිසියේම දොරට තට්ටු කරන ශබ්දයක් ඇහිල මට ඇහැරුණා. ඉන්පසු නැගිට ස්විචය දැමුවත්, බල්බය පත්තු වුණේ නැහැ. වේලාව බැලුවා. දහයයි හතළිස් පහයි. ඒ සමගම කවුදෝ කතා කරනවා වගේ ඇහුණා..

    “පුංචිඅම්මේ දොර අරින්නකෝ...”

    ඒ අපේ ඥාති පුත්‍රයෙකුගේ කටහඬක්. ඔහුගේ කටහඬ හොඳට හුරුයි. මම ඔහුව අඳුනා ගත්තා. එහෙත් දොර ඇරියේ නැහැ.

    එතකොට නිවසේ හිටියේ අම්මයි, මමයි, අක්කයි, නංගියි, මගේ දරුවෝ දෙන්නයි විතරයි. අප්පච්චි අප නිවසට තරමක් දුරින් පිහිටි ඉඩමේ ගොවිතැන් කරමින් සිල්ලර කඩයක් කළා. ඔහු මල්ලිගේ ගෙදර නැවතී සිටියේ එහේ රාත්‍රියට කවුරුවත් නැති නිසයි. ලොකු දුවට අවුරුදු හයයි, චූටි දුවට අවුරුදු තුනයි. මගේ ස්වාමිපුරුෂයා දෙහිඅත්තකණ්ඩියේ සේවය සඳහා ගොස් සිටියා. බාලම සහෝදරිය රැකියාවක් කළේ නැහැ. වැඩිමහල් සහෝදරයා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටිය දී බිම් බෝම්බයකට හසුව මිය ගොස් සිටියේ. අනෙක් සහෝදරයෝ දෙදෙනා පොලිසියේ සේවය කළේ. ඔවුන් දෙදෙනාත් නිවසේ සිටියේ නැහැ.
    අපි දොර අරින්නේ නැති බව දැන ගත් ඔවුන්ගෙන් කවුරු හෝ දොරට හරි තදෙන් ගැහුවා. ඒ සමගම දොර කැඩුණා. පහළොස් දෙනෙක් පමණ ඇතුළට ආවා. විදුලිය නැහැ.
    පසුව දැන ගත්තා ඔවුන් විදුලිය විසන්ධි කර පැමිණ තිබෙන බව. මැද සාලේ පුටු සැටියේ අපිට වාඩි වෙන්න කීවා. ඔවුන් අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසක්. ඒ අතරේ මාරස්සන ගමේ හත් දෙනෙක් හිටියා. එහි ප්‍රධානියා අපේ ඥාති පුතෙක්. කළුවර පරිසරයක සිටියත් යම්තම් වගේ පැවති එළියෙන් මම ඔවුන්ව අඳුනා ගත්තා.

    “ඇයි මල්ලි මේ අවේලාවේ නැවත ඇවිත් අපට කරදර කරන්නේ.. ඔය ගොල්ලන්ගේ සංගමයට පනස් දාහක් ඉල්ලුවා. අපි ඒක දුන්නා. පසුගිය සතියේ හැඳුනුම්පත් ඉල්ලුවා ඒකත් දුන්නා. මේ විදියට නැවත ආවේ ඇයි...” මා කීවා.

    එතකොට එතැන සිටිය නායකයා කීවා “සෝමා ජයවර්ධන ගේ ගෙදරට යන පාර දන්නේ නැහැ. මල්ලිට කියන්න ඇවිත් පාර පෙන්නන්න කියා...”

    “මල්ලි නැහැ.. ගැහැනු අපි ටික දෙනා පමණයි ගෙදර ඉන්නේ... මම ඇවිත් පාර පෙන්නන්නම්...” කියා පවසා දොරකඩින් එළියට පිටත් වෙන්න හදනකොටම අම්මා අඬන්න පටන් ගත්තා.

    “අම්මා අඬන්න එපා... ආපසු එනවනේ...” කියා මම කීවා.

    අම්මා අඬන සද්දේ ඇහිලා අක්කා නින්දෙන් අවදි වී එළියට ඇවිත් පිරිසක් ඉන්නවා දැක “ඇයි මල්ලි මොකද?” කියා විමසා සිටියා. එතකොටම එතැන සිටිය නායකයා
    “ඔයා තමයි අපි හෙව්වේ. අක්කා කොහෙද වැඩ කරන්නේ?” කියා විමසා සිටියා.

    අක්කා කතා කිරීමට පෙර මම හඬ අවදි කළා. “මයිලපිටිය ඉස්කෝලේ වැඩ කරන්නේ මමයි” කියා මම කීවා. ඇත්තෙන්ම එතකොට මයිලපිටිය පාසලේ විද්‍යාගාර සහායකවරියක ලෙස සේවය කරමින් හිටියේ මමයි.

    “අපට බොරු කියන්න එපා අක්කනේ පාසලේ වැඩ කරන්නේ. යසෝමැණිකේ අක්කා වැඩ කරන්නේ පොලීසියේ නේ. යසෝමැණිකේ අක්කා ඇවිත් අපට පාර පෙන්නන්න” කියා කණ්ඩායමේ නායකයා කීවා.

    අක්කා පොලිසියේ හිටියට රාත්‍රියේ යන්න බයයි. මම බය නෑ. මම එන්නම් කීවත්. ඔවුන් ඒක ගණන් ගන්නේ නැතිව අක්කා රැගෙන ගියා. අක්කා පිටත් වෙන්න පෙර මට කීවා “අනේ නංගී උඩුගම්පොළ මහත්තයාගේ කාර්යාලයේ යතුරු සහ ලියකියවිලි වගයක් මගේ බෑගයේ තිබෙනවා. මට එන්න බැරි වුණොත් ඒවා ගිහින් දෙන්න” කියා අක්කට තේරෙන්න ඇති ඇය යන්නේ අවසන් ගමන කියා. ඒ වෙනකොට රාත්‍රී දොළහට ආසන්න වෙමින් පැවතියා.

    ඊට පස්සේ අපට නින්ද ගියේ නැහැ. රාත්‍රි එකයි කාලට විතර වෙඩි සද්දයක් ඇහුණා. අපි දන්නේ නෑ ඒ කාට වෙඩි තිබ්බාද කියා. ඒ වෙඩි පහර අක්කට නෙවෙයි කියා අපි හිත හදා ගත්තා.

    හතර හමාර වෙනකම් බලාගෙන සිටියත් අක්කා ආවේ නැහැ. මේ බව අප්පච්චිට පැවසීමට නංගි සමග මම, මල්ලිගේ නිවසට යාමට හදන කොටම නිවසේ මුරට දමා සිටි මල්ලිලා දෙන්නෙකුගෙන් එක් කෙනෙක් කීවා “පහෙන් පස්සේ යන්න” කියා

    පසුව පහෙන් පසුව ගොස් අප්පච්චි ඇතුළු පවුලේ අයට මේ පණිවුඩය ලබා දුන්නා. අපි ගමේ ඇවිදිමින් අක්කා සොයන්නට පටන් ගත්තා. එතකොට ආරංචි වුණා ගමේ හතර දෙනෙක් ගේ මළ මිනී පාර අයිනේ තිබෙනවා කියා. එක්සත් ජාතික පාක්ෂිකයෙක් වූ බෝගොඩ ගුණදාස, අපේ අක්කා, සෝමා ජයවර්ධන සහ ඇය ගේ මහත්තයා ඒ හතර දෙනයි. අක්කා මරල තිබුණේ ජාතික පාසලට ගොඩවෙන පඩි පෙළේ වාඩි කරවලයි. වම්පැත්තේ හෘදය වස්තුව කඩා ගෙන ගොස් තිබුණා. අද එම පඩිපෙළ වසාගෙන වල් සහ පඳුරු බිහි වී තිබෙනවා.

    පස්සේ මම නුවර ගිහින් උඩුගම්පොළ මහත්තයාට මේ බව දැනුම් දී, අක්කාගේ බෑගයේ තිබුණු යතුරු සහ ලියකියවිලි භාර දුන්නා.

    එදා පොලිසියේ නිලධාරින් හැත්තෑ පස් දෙනෙක් පමණ අපේ ගෙදරට පැමිණියා. මුළු ගමම සෝදිසි කළා. ඉරිදා මරපු අක්කාගේ පරීක්ෂණ අවසානයේ මෘත දේහය අපට භාර දුන්නේ සඳුද‌ා හවසයි. අනෙක් මෘත දේහයන් ඒ, ඒ නිවෙස් වෙත භාර දී තිබුණා. අඟහරුවාද‌ා පාන්දර දොර ළඟ කොළයක් තිබෙන බව දැකපු නංගි මට එය ලබා දුන්නා. එහි සඳහන්ව තිබුණේ “ආරක්ෂක අංශ සහභාගි වීමෙන් තොරව, භික්ෂූන්වහන්සේලා වඩම්මවා පාංශකූල කටයුතු සිදු නොකර, වෙඩිමුර නොතබා, පෙට්ටියෙන් අයින් කර භූමදානය කරන ලෙසයි. තවද මෘත දේහය කරේ තබා, ගෞරවාන්විතව රැගෙන නොයන ලෙසත්,” සඳහන් කර තිබුණා.

    එම සටහන රැගෙන මම මහනුවර පොලිස් ස්ථානයට ගියා උපදෙස් ලබා ගන්න. ගිහින් පොලිස් නිලධාරීන් එක්ක එන අතරතුර, ගමේ අය සමග මල්ලිලා එකතු වී අක්කාගේ භූමදාන කටයුතු සිදුකර තිබුණා. ඇය මියයන විට අවුරුදු තිස් තුනයි.

    පසුව මෘත දේහය ගොඩගෙන අවසන් කටයුතු සිදු කිරීමට කැමතිදැයි, පොලිසිය අපගෙන් විමසා සිටියා. තාත්තා ඊට කැමති වුණේ නැහැ. ඊට හේතු වුණේ ඔවුන් අපේ පවුලට කරදර කරාවි කියා හිතුණ නිසයි. හත් දවසේ දානය මහනුවර බහිරව කන්දේ විහාරස්ථානයට ලබා දුන්නා. එය පොලිසිය විසින් සංවිධානය කළා.

    ඊට පස්සේ රජයෙන් අප පවුලට මීරිගම ප්‍රදේශයෙන් නිවෙසක් ලබා දුන්නත් අපි භාර ගත්තේ නැහැ. අප්පච්චි නැවත එය පරිත්‍යාග කළා. අක්කා වෙනුවෙන් රජයෙන් අපට ගොඩාක් උදව් කළා. එවකට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සහ රුපියල් හැත්තෑ පන් දහසක මිනී පෙට්ටියක් ලබා දුන්නා. අම්මාට අවුරුදු 92 වෙනකම් සහ අප්පච්චිට අවුරුදු 84 වෙනකම් අක්කාගේ වැටුප ලැබුණා. රජයෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළා.

    සතියක් ගත වෙන්න පෙර අක්කා මරපු හත්දෙනා පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අයට මොනවා වුණා ද කියා අදටත් අපි දන්නේ නැහැ. තාම නායකයා ඉන්නවා. ඔහු අපේ ළඟම ඥාතියෙක්. පොලිසියෙන් කොහොම බේරුණා ද කියන්න දන්නේ නැහැ. එහෙත් පසුව ඔහුගේ තාත්තාට පිස්සු හැදුණා, අම්මා අසනීපයෙන්. පවුල් ජීවිතය අසාර්ථකයි. දිට්ඨධම්මවේදනීය කර්මයට හසුවෙලා.

    අපට කළ දේවල් මෙලොවදීම පල දෙමින් තිබෙනවා. මෙයට සම්බන්ධ තවත් කෙනෙක් පසුව මහණ වෙනවා. උන් වහන්සේ මේ ළඟදී හෘද සැත්කමකට පවා භාජනය කළා. මැරි මැරී ජීවත් වෙනවා. ජීවිතය ගත කරන්නේ ඉතාමත් දුකෙන්. අපේ ඇස් පනා පිටම ඒ අය විඳවනවා.

    ස්තුතිය - මාරස්සන නව විලාසිතා ටෙක්ස්ටයිල් ආයතනයේ ඒ.එම්.එම්. අබේසේකර මහතාට.

    සටහන සහ ඡායාරූප
    සිසිර කුමාර බණ්ඩාර
    උපුටා ගැනීම Facebook
    මේ වගේ කතා කොච්චර තියෙනවද
    ලංකාවේ කොන්ද පණතියෙන සිංහල මිනිස්සු
    ඒ මිනිස්සුන්ගේ හරි අහිංසකයි ජිවිත වැනසුන
    අංගුලිමාලට වුනදේම තමයි සිංහල මිනිසුන්ට වුනේ
    මරන්න ශය දුන්නේ එවකට රජය සහ ජෙප්පෝ
    ඕක ඇතිකරේ ඇමෙරිකාව ඉන්දියාව සින්ගපුරුව චීනය ටිකක් විතර
     
    • Like
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,769
    113
    Kaduwela
    නිරෝශන කසුන් පෙරේරා😂 aka @kasun_kbp මෙහ වර බැල්ලිගෙ පුතා


    279788472-5687232441301399-7295821841957830089-n.jpg


    kasun-jpg.218139


    277807139_5641392085885435_2297119720766988272_n-jpg.209844


    278458043_5633247050033272_8932249341585387639_n-jpg.209845
    වෙන කොහෙවත් යන එකෙක් ට මාව පටලවා ගත් ඔසී පැන්න රෙෆුජි බයියා වෙත විනාඩියක සයිලන්ස් එකක් පවත්වමු🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,338
    6,202
    113
    අරගලේ 89/90 ම කොපියක් තමයි
    වෙලාවට ගෝට වෙඩි නොතියා කළමන කරණය කරා

    නිරෝශන කසුන් පෙරේරා😂 aka @kasun_kbp මෙහ වර බැල්ලිගෙ පුතා


    279788472-5687232441301399-7295821841957830089-n.jpg


    kasun-jpg.218139


    277807139_5641392085885435_2297119720766988272_n-jpg.209844


    278458043_5633247050033272_8932249341585387639_n-jpg.209845
    mu manasikal ledek d
    ------ Post added on Mar 1, 2024 at 12:41 PM
     
    • Haha
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,982
    113
    අරගලේ 89/90 ම කොපියක් තමයි
    වෙලාවට ගෝට වෙඩි නොතියා කළමන කරණය කරා


    mu manasikal ledek d
    ------ Post added on Mar 1, 2024 at 12:41 PM

    පෙනුම ඒ වගේ …මුඩුක්කුවෙක් 😂