The Dissanayake Private Hospital, Negombo
චාජස් අඩුයි. අපේ අම්ම ඉස්සර ඉඳල බේත් ගන්නෙත් මේ ඩොක්ටර්ගෙන් තමයි...දිසානායක සර්ට මේක දියුණු කරල ගන්න එච්චර වුවමනාවක් නෑ වගේ
අනිත් හොස්පිටල් එක්ක බලද්දි මේක තාම පරණයි
ඊළඟට තියෙන්නෙ ඉතිං රන්ජන් ඩොක්ටර්ගෙ අවේ මරිය හොස්පිට්ල් එක තමා
ඒකනං සුපිරියට තියෙනව
ලොකු ලෙඩක් නෙමේ