තව කොච්චර කාලයක් කරන්ට් දෙයි ද? රට දවසට පැයක් දෙකක් විතරක් කරන්ට් දෙන තත්වෙට මේ අවුරුද්දේම පත් වෙයි ද? කට්ටියගේ මතය මොකක් ද?
කමින් සූන්තව කොච්චර කාලයක් කරන්ට් දෙයි ද? රට දවසට පැයක් දෙකක් විතරක් කරන්ට් දෙන තත්වෙට මේ අවුරුද්දේම පත් වෙයි ද? කට්ටියගේ මතය මොකක් ද?
Thanks broNorochchole gal aguru thiyenakan thel nathi unoth paya 4-8 k kapai,
Gal aguru iwara unata passe paya 8-16k kapai wathura thibboth, okkoma nathi unoth paya 16-20k kapai
onna ohe 24 hours ma kapanna kiyapan, ceb wesawanta padi denna oneth nahane..................Norochchole gal aguru thiyenakan thel nathi unoth paya 4-8 k kapai,
Gal aguru iwara unata passe paya 8-16k kapai wathura thibboth, okkoma nathi unoth paya 16-20k kapai
Current eken wada kara ganna minissu etakotaonna ohe 24 hours ma kapanna kiyapan, ceb wesawanta padi denna oneth nahane..................
naha aroo nokiya kiyanne okaneeeeeeeCurrent eken wada kara ganna minissu etakota![]()
Hydroth nattan coal plant ekat nattan fueluth nattan paya 4-8 k hri current denne mnawagendaNorochchole gal aguru thiyenakan thel nathi unoth paya 4-8 k kapai,
Gal aguru iwara unata passe paya 8-16k kapai wathura thibboth, okkoma nathi unoth paya 16-20k kapai

මේ රටේ ඉතින් positive දෙයක් ප්‍රශ්නයක් විදියට අහන්න අමාරුයි නේදැනටනම් එහෙම වෙන එකක් නැහැ.
මේ තව දෙයක්. නෙගටිව් දේවල්ම හිතේ තියන් ඉන්න එක උබට ඒ කාලෙම තිබ්බ ලෙඩක්ද බන්?
දැම්මොත් දන්නේ නෙගටිව් දේවල් නේ![]()
oka thamai ceb wesawange aluthma game eka hydro atha aralama danna hadanne.......Hydroth nattan coal plant ekat nattan fueluth nattan paya 4-8 k hri current denne mnawagenda
@pitiye.appu මේකට සිංහල බෙහෙත් නැද්ද බන්මේ රටේ ඉතින් positive දෙයක් ප්‍රශ්නයක් විදියට අහන්න අමාරුයි නේ(ඔව් negative ගතියත් වැඩී කොහොමත්)
ඉදලා හිටලා ඔය වෙන වෙන post දානවා අහු වුණොත්
lolදැනටනම් එහෙම වෙන එකක් නැහැ.
මේ තව දෙයක්. නෙගටිව් දේවල්ම හිතේ තියන් ඉන්න එක උබට ඒ කාලෙම තිබ්බ ලෙඩක්ද බන්?
දැම්මොත් දන්නේ නෙගටිව් දේවල් නේ![]()
Renewable + podda podda hydro thiyenawaneHydroth nattan coal plant ekat nattan fueluth nattan paya 4-8 k hri current denne mnawagenda
මෙන්න මේක තමා වසරේ ප්රශ්නේ. පිටියේ පුප්පා නොඑන ත්රෙඩ්. මම ඕනේ නම් ඕකව ගෙන්නලා දෙන්නම්@pitiye.appu මේකට සිංහල බෙහෙත් නැද්ද බන්![]()

තියෙන වැරදි ආහාර රටාව නිවැරදි කර ගැනීම තමයි.@pitiye.appu මේකට සිංහල බෙහෙත් නැද්ද බන්![]()
oka ekath kiyai yakka puthunneමෙන්න මේක තමා වසරේ ප්රශ්නේ. පිටියේ පුප්පා නොඑන ත්රෙඩ්. මම ඕනේ නම් ඕකව ගෙන්නලා දෙන්නම්![]()
![]()
![]()
Hydro ටිකක් හරි තිබ්බොත් මොකක් හරි. ඔය හොදට පායද්දි නැතිම වෙනව. Renewable කියල අපිට තියෙන්නෙ hydro ඇරුනම wind විතරනෙ. ඒකෙන් 3GWh වගේ එන්නෙ. දවසකට 40+ ඕනෙ. අනික wind වලින් විතරක් එහෙම දුවන්නත් බෑනෙ ඇති වෙන්න තිබ්බත්.Renewable + podda podda hydro thiyenawane
අඩෝ තැන්ක්ස් මචන්. පට්ටතියෙන වැරදි ආහාර රටාව නිවැරදි කර ගැනීම තමයි.![]()