ඇයි බං සමහර සිංහලු ලංකාවට කෙලවිලාම යනවට කැමති?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උන් හිතන් ඉන්නවා උන්ගෙ උසස් ගති පැවතුම් අනික් උන්ට නැහැ කියලා.

    උදා: කාපු බීපු කුණු ටික පාරෙ එහෙමම දානවා. පෝලිමක ඉඳලා වැඩක් කරගන්න දන්නෑ. තමන්ගෙ වාසියට අනික් උන්ට හෙණ ගැහුවත් කමක් නෑ කියලා වැඩ කරනවා. නීතියට අනුව වැඩ කරන්නෙ නෑ. ගරු කල යුතු අයට ගරු කරන්නෙ නෑ.

    ඔය වගේ වෙනකොට ඉතින් උන් හිතන්නෙ මේ වගේ ගති තියෙන කාළකන්නින්ට කෙලවිලාම යන එකමයි හොඳ කියලා. මොකද හැමෝම හරි විදියට සාධාරණව නීතිගරුකව කටයුතු කරනවනම් කාටවත් අවුලක් නෑ. අතලොස්සක් ඊට පිටින් යද්දි උන්ට කරන්න දෙයක් නෑ නෙ. ඉතින් ඒ නිසා උන්ට කෙලවෙන එකමයි හොඳ කියලා ඉන්නවා.


    තව සමහර උන් ඉන්නවා මුකුත්ම දෙයක් කරගෙන නෑ උන්ටවත් රටටවත් සමාජෙටවත්. අන්න උනුත් කැමති අනික් උන්ටත් නැති වෙලා කාලකන්නි වෙලා යනවට. ආන්න එවුනුත් කැමති සිංහලුන්ට කෙලවිලා යනවට

    තව සෙට් එකක් ඉන්නවා දේශපාලන ඇරියස් කවර් කරන්න. ගෝඨට දුන්න නෙ එපා කියද්දි, දැන් ඔය කරන්නෙ. තොපිට කොලවිලාම යනවනම් අනේ හොඳයි කියන උන් ඒ.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    1) ආණ්ඩුව එක්ක තියෙන එක එක පුද්ගලික කෝන්තර වලට

    2) යුද්දෙ ඉවර කරපු එකේ පලිය ගන්න

    3) සමාජ අසමානතාවය වගේ සමාජවාදී අදහස් තියෙන අයට ඕනෙ රටේ ඉන්න හැමෝම දුප්පත් වෙනව දකින්න, එතකොට තමයි ඒ මිනිස්සුන්ට බලයට එන්න පුලුවන්.

    4) රාජපක්ශ පවුල එක්ක තියෙන තරහට.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    තමතමන් ආදරය කරන දේශපාලකයා රට පාලනය කරනවානම් රටට ආදරෙයි ..එතකොට තමා රට ගොඩගන්න වැඩ කරන්න…. නැත්නම් රට අගාධයට යන්න වැඩ කරනවා . අනුබල දෙනවා ..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තමතමන් ආදරය කරන දේශපාලකයා රට පාලනය කරනවානම් රටට ආදරෙයි ..එතකොට තමා රට ගොඩගන්න වැඩ කරන්න…. නැත්නම් රට අගාධයට යන්න වැඩ කරනවා . අනුබල දෙනවා ..
    bump
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,633
    113
    1) ආණ්ඩුව එක්ක තියෙන එක එක පුද්ගලික කෝන්තර වලට

    2) යුද්දෙ ඉවර කරපු එකේ පලිය ගන්න

    3) සමාජ අසමානතාවය වගේ සමාජවාදී අදහස් තියෙන අයට ඕනෙ රටේ ඉන්න හැමෝම දුප්පත් වෙනව දකින්න, එතකොට තමයි ඒ මිනිස්සුන්ට බලයට එන්න පුලුවන්.

    4) රාජපක්ශ පවුල එක්ක තියෙන තරහට.
    Oya huthawal mukuth newi ban. Unge anduwa nowana nisa.

    Puka dena adu kuley gobba hukannalata terenne nathe, kela unoth minisunta witarai kela wenne kiyala. Not the political party leaders. Un okkoma sorted. Lapaya unath ecahara tamai. Hinganna wage hitiyata goda gahapuwa athi ona taram.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,948
    10,566
    113
    ආශික්ලන්තෙ
    Mage perspective eka bn.. government eka path karanne kuda mahajana tawa..ethan loku putuwalata yawanne ape vote eken..ethakota kuda waradi kiypnko..vote karana ape neh bn wardda..gotawath raniltawath banala wadak ne bn..(wimane hatiyata yaka)

    Minisunge attitude hadenne natuwa.

    .lankawe team work ekak karnna hari amarui bn.scl yana kale uni yana kale project krnn giyama kochchra kattak knna onada bn.uba hithapn US wage ratak diyunu ai kiyla..un mara widiyta believe karanwa teamwork..(eg;- Manhattan project)

    Ape brainwash wela tiyenne taniyama budu wena seen concept walin..



    Mama nm kiynne yanna puluwn ekek palayn..meka hadanna ba mea kapeta.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    තමතමන් ආදරය කරන දේශපාලකයා රට පාලනය කරනවානම් රටට ආදරෙයි ..එතකොට තමා රට ගොඩගන්න වැඩ කරන්න…. නැත්නම් රට අගාධයට යන්න වැඩ කරනවා . අනුබල දෙනවා ..
    එහෙම නෙමෙයි බං දැන් ඉන්න උන් ele වුවේ නැත් නම් පන දාගෙන ආදරේ කෙරුවා කියලා වැඩක් නෑ, උන් අපේ ආදරේ take it as granted! Specially ඔය පොහොට්ටුං!!
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ලංකාවේ මිනිස්සු රට ගැන හිතන්නේ නැහැ දුර දකින්නත් බැහැ.

    ලංකාවේ මෝඩ ජනතාව ඡන්දෙ දීලා දේශපාලකයෝ පාර්ලිමේන්තු ගෙනවා ඊළඟට ඒ ගේනාපු දේශපාකයෝ ගෙදර යාවගන්න බැරුව ඊළග අවුරුදු 5 හේ දඟලනවා .
    අපි අවුරුදු 70 ක් කරේ ඕක 🤩

    රට යකාට යනවා අහන්න පුදුම වෙන්න දෙයක් නැහැ🤣
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දේශපාලන පක්ෂ ජීවිතේ කරගෙන ඉන්න උන් තමයි ඉතිං.
    රටට ඩොලර්ස් එවන්න එපා මුන්ව හැදිගාවිලාම යන්න ඕන කියන සෙට් එක ෆිල්ටර් කරල ගනින් එතකොට බලාගත්ත හැකි.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ලංකාවේ මිනිස්සු රට ගැන හිතන්නේ නැහැ දුර දකින්නත් බැහැ.

    ලංකාවේ මෝඩ ජනතාව ඡන්දෙ දීලා දේශපාලකයෝ පාර්ලිමේන්තු ගෙනවා ඊළඟට ඒ ගේනාපු දේශපාකයෝ ගෙදර යාවගන්න බැරුව ඊළග අවුරුදු 5 හේ දඟලනවා .
    අපි අවුරුදු 70 ක් කරේ ඕක 🤩

    රට යකාට යනවා🤣
    අනික හරි පණ්ඩිත උන් ලංකා වුං හෙන ලොරි talk දෙන්නෙ.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    අනික හරි පණ්ඩිත උන් ලංකා වුං හෙන ලොරි talk දෙන්නෙ.
    වෙන රටවල් වල මිනිස්සු එක්ක සසැදුවාම ලංකාවේ මිනිස්සු හරිම හිතුවක්කාරයි බං. කියන කිසිම දෙයක් අහන අය නෙවෙයි. තමන් කියන දෙයම හරි කියලා අනිත් අය විශ්වාස කරන්න ඕනේ කියලා හිතන කට්ටියක් ලංකාවේ ඉන්නේ .
    අනිත් එක පුදුම හදිස්සියක් තියෙන්නේ . අද ජොබ් එකට අවෝ ත් හෙට Promotion එකක් ඕනේ වෙනවා අපේ අය 🤩

    පිට රට අය ලංකාවේ අයට කැමති නැත්තේ මේ නිසා