Mam maloth thopila moke karanne?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් දන්නෙ නැහැ, මොකක් කරන්නද කියල.
    ඒත් මම හදිස්සියෙවත් මැරුනොත්
    මගේ ලැප් එකේ D ඩ්‍රයිව් එකේ ඇති ෆෝල්ඩර් එකක් maxxa කියල. (34GB)
    ඒක බලන්නැතුව ඉක්කන්ට ඩිලීට් කරල දාපියව්!!!
    නැතිනම් මගේ නම්බුවත් ලෙෆ්ට්, යකෝ!!!!!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ube bank accounts walata mawa nominee dapan
    nattam last will ekak liyapan
    ube savings walin 90% walin God status ekak hadala danayak dennam
    10% mama tiyagannam commission widiyata
     
    • Haha
    Reactions: Master malli

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,907
    113
    Colombo, Sri Lanka
    Like A Boss Boat GIF