Tea Addiction!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    සුදු කොඩි පේන්න ලං වෙද්දී තේ බොනව වැඩි වෙන්නේ.

    එනිවේ, මල ගෙදර ආවම අපිට එහෙම තේ එපා. නෙස්කැෆේ ඕන මාරි බිස්කට් එක්ක.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Masala Chai tea හදාගෙන බීපන් මිට්ටෝ. එතකොට බඩත් පිරෙනවා. නිතර තේ බොන්න එන ආසවත් අඩු වෙයි. තෝ නිකං කහට තේ බීලා, ළගදිම ගෑස්ටික් වැඩී කරගන්නවා.

    උබ අම්මලාට කැමැති නිසා අපේ අම්මා යූටියුබ් චැනල් එකේ ලින්ක් එකකුත් දැම්මා :P