Kaha kit ekak set wune nattan siwurak dagena enawa hutta....Kaha jokek illaganin...![]()
ape un thama echchara diwnu na ban.එච්චර ඕන නැහැ
මතකද පකිස් එවුන් අපිට cheer කරා
ඒ විදියට tour එක පුරාම ඔසීලට cheer කරන්න තිබුණා
උන් ගහන සෙන්චරියකටවත් cheer කරේ නෑ
දැන් උන්ව පරද්දලා ඔක්කොම කරලා ගොන් ආතල් දෙනවා
Kaha kit ekak set wune nattan siwurak dagena enawa hutta....
B U M Pලංකාවේ උන්ගේ තියෙන්නේ ඔක්කොම පොරු මවාපෑම්..![]()
චාමික ට මානසික ලෙඩක් ද බංකුණුහරුප කියපු scene එක දැකල Australia දුන්න ණය reverse කරයිද?
ඒ මදිවට යක්ක පුතෙක්ලු නේ
View attachment 175110
ඔව් සිරා ඇ ඕකුන් ෆෝම් වෙලා නෙලුවොත් හෙළුවෙන් යන්න වෙන්නේ. Thank You කියල බෝඩ් කැල්ලක් ඇල්ලුවා නම් වටිනවාකහ ඇදන් ඇවිත් මැක්ස්වෙල් වගේ එකෙක් 200 ක් වගේ නෙලුවොත් සිංහලුන්ට හෙලුවෙන් යන්න වෙන්නේ...
වෙනද වගේ වරෙල්ල ඒක නිසා

mathwarunge kreedawa kiyanne nikandaමම දැකලා තියෙන සිරාම ඩිසන්ට් ක්රිකට් ග්රවුඩ් ෆැන්ස් ලා ඉන්නෙ එන්ගලන්තෙ මට හිතෙන විදියට .
උන්ට ටීම් එක අදාල නැහැ ප්රෆොර්මන්ස් එක හොඳනම් චියර් කරනවා.
මන් දැක්කා එක සැරයක් ජයසූරිය එකසිය ගානක් ගැහැව්ව එන්ගලන්තෙදි එන්ගලන්ත ටීම් එකට.
ජයසූරිය අවුට් වෙලා යද්දි සුද්දො සෙරොම නැගිටල අත්පුඩො ගැහැව්ව.