සිකුරාදා මැච් එක බලන්න කහ පාටින් එන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,201
    4,193
    113
    කුණුහරුප කියපු scene එක දැකල Australia දුන්න ණය reverse කරයිද?

    ඒ මදිවට යක්ක පුතෙක්ලු නේ :lol:

    1655887795164.png
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,799
    9,195
    113
    kandy
    එච්චර ඕන නැහැ
    මතකද පකිස් එවුන් අපිට cheer කරා
    ඒ විදියට tour එක පුරාම ඔසීලට cheer කරන්න තිබුණා
    උන් ගහන සෙන්චරියකටවත් cheer කරේ නෑ

    දැන් උන්ව පරද්දලා ඔක්කොම කරලා ගොන් ආතල් දෙනවා
    ape un thama echchara diwnu na ban.
     
    • Like
    Reactions: avjayarathne

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මැච් දෙක තුනක් දින්නා කියලා පෝන්න පැටවු රගන්න අරන් . ඕක දන්න නිසා තමා මන් ඊයේ කිව්වේ aussie දිනනකන් මන් බ්ලාන් ඉදියේ කියලා.කොහොමත් ඔය රැගිල්ල පුකේ ගහන් යන්න හෙට කන්න වෙනවා උබලට🤣
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කහ ඇදන් ඇවිත් මැක්ස්වෙල් වගේ එකෙක් 200 ක් වගේ නෙලුවොත් සිංහලුන්ට හෙලුවෙන් යන්න වෙන්නේ...
    වෙනද වගේ වරෙල්ල ඒක නිසා
    ඔව් සිරා ඇ ඕකුන් ෆෝම් වෙලා නෙලුවොත් හෙළුවෙන් යන්න වෙන්නේ. Thank You කියල බෝඩ් කැල්ලක් ඇල්ලුවා නම් වටිනවා
     
    • Haha
    Reactions: dilann

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,420
    6,304
    113
    සාටකයක් දාගෙන යමල්ලා සිංහලුන්ගේ රෙදි ගලවලා පාරට බස්සලා රටම බංකොලොත් කරපු එවුන්ව ලෝකෙටම පෙන්වන්න
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,761
    7,820
    113
    මම දැකලා තියෙන සිරාම ඩිසන්ට් ක්‍රිකට් ග්‍රවුඩ් ෆැන්ස් ලා ඉන්නෙ එන්ගලන්තෙ මට හිතෙන විදියට .
    උන්ට ටීම් එක අදාල නැහැ ප්‍රෆොර්මන්ස් එක හොඳනම් චියර් කරනවා.
    මන් දැක්කා එක සැරයක් ජයසූරිය එකසිය ගානක් ගැහැව්ව එන්ගලන්තෙදි එන්ගලන්ත ටීම් එකට.
    ජයසූරිය අවුට් වෙලා යද්දි සුද්දො සෙරොම නැගිටල අත්පුඩො ගැහැව්ව.
    mathwarunge kreedawa kiyanne nikanda
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔව් ඇත්ත තමයි Australia team එකට ඉස්තුති කරන්න අපිට match දිනන්න උන්ගේ team එක දවසෙන් දවස දුර්වලට කරලා දුන්නට, පුදුම ආදරයක් මේක
     
    • Like
    Reactions: IMMuhandiram

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    අඬ අඬ ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ වැඩක්ද කියලත් හිතෙනවා.

    කරන දෙයක් පරිස්සමට කරපල්ලා, බංගලි ටුවර් එකකදි බංගලියො ග්‍රවුන්ඩ් එකේ කලෙක්ශන් දාලා අපිට සල්ලි එකතු කරලා දෙන්නත් පුළුවන්.