මතකද... ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,125
    8,129
    113
    M-Town
    මතකද... ?

    හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

    රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

    හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

    ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

    ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

    Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

    හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

    දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

    ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

    අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

    හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

    350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

    Trip ගියා Traveling කරා මතකද ?

    හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

    උදේට කිරි තේ බිව්වා මතකද ?

    අතීතේ නෙමේ අද ඊයේ බන්…
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ඉස්සර රෑට හැමදාම fried rice ගේනවා දැන් සතියට එකපාරයි😢
     
    • Wow
    Reactions: Hankook

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අම්මෝ බං
    දෙසැම්බර් වල ගියා ලංකාවෙ 1/3ක් විතර කවර් වෙන්න රෝඩ් ට්‍රිප්1ක්...මිරිස්ස, යාල,බුත්තල,බෙරගල, ඇල්ල, සයිඩ් එකේ... ඒක අද යන්න තෙල් ගහන්නම 70000-80000න් එහා යාවි. ආයෙ නම් එහෙම ට්‍රිප් යන්ව බොරු. ට්‍රේන්1ඒ යන ගමනක් තමා...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අම්මෝ බං
    දෙසැම්බර් වල ගියා ලංකාවෙ 1/3ක් විතර කවර් වෙන්න රෝඩ් ට්‍රිප්1ක්...මිරිස්ස, යාල,බුත්තල,බෙරගල, ඇල්ල, සයිඩ් එකේ... ඒක අද යන්න තෙල් ගහන්නම 70000-80000න් එහා යාවි. ආයෙ නම් එහෙම ට්‍රිප් යන්ව බොරු. ට්‍රේන්1ඒ යන ගමනක් තමා...
    😢
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,247
    8,109
    113
    මතකද... ?

    හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

    රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

    හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

    ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

    ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

    Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

    හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

    දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

    ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

    අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

    හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

    350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

    Trip ගියා Traveling කරා මතකද ?

    හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

    උදේට කිරි තේ බිව්වා මතකද ?

    අතීතේ නෙමේ අද ඊයේ බන්…
    Ubatanam aulak nane bn boru nokiya hitapn
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Are ur dad politician?
    Hamada fried rice kawada uba
    නෑ නෑ මචන්😋 අපෙ නෑයො ගෙවල් ගාව උපන්දින salary එහෙම ඒවා හැමදාම පවුලෙ 32ක් විතර අම්මගෙ තාත්තගෙ නෑයො ලමයින්ගෙ උපන්දිනත් සෙට් වෙනවා එතකොට සතියම වගෙ කැවෙනවා කඩෙන්
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,094
    4,105
    113
    ඉස්සර ෂෙඩ් එකේ වාහන 3-4 තියෙනවනම් එකෙන් නොගහ ඊලග එකෙන් ගහල තියෙනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,008
    6,916
    113
    Nawala
    මතකද... ?

    හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

    රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

    හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

    ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

    ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

    Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

    හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

    දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

    ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

    අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

    හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

    350ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

    Trip ගියා Traveling කරා මතකද ?

    හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

    උදේට කිරි තේ බිව්වා මතකද ?

    අතීතේ නෙමේ අද ඊයේ බන්…
    විරුවෙක් ගෙනත් කිරිබත් කෑව මතකද ??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    එක කෝල් එකක් දුන්න ගමන් ගෑස් කඩෙන් ගෑස් එක ගෙදරට එවුව...

    රු 6000ට කාර් එක ෆුල්, 1500ට බයික් එක ෆුල්,

    මාසෙ අන්තිමට අතමිට හිඟ වුණාම බයික් එකට රු 200 තෙලුත් ගහගෙන පදිනව, කාර් එකට 1000, 500ත් තෙල් ගහල තියෙනව...

    ඉස්සර වැඩට ගියේ කාර් එකේ, දැන් පුටාරෙ.

    ශෙඩ් එකේ වාහන දෙකක් තුනක් තිබුණොත්, හැරිල ගෙදර එනව.

    ඉස්සර අපේ අම්ම දර ලිපේ හැදුවෙ පොළොස් මාළුව විතරයි.

    ඉරිද හවසට කොහෙ හරි රවුමක් ගහල, එන ගමන් ගෙදර හැමෝටම පිටින් කෑම අරගෙන එනව.

    උදේටයි හවසටයි බොන්නෙ හයිලන්ඩ්, ලක්ස්ප්‍රේ කිරිතේ විතරයි.

    බත් උයන්නෙ කීරි සම්බ වලින් විතරයි.

    ඉස්සර බඩු ගන්නකොට හෙවුවෙ අලුත් ස්ටොක්, දැන් හොයන්නෙ පරණ ස්ටොක්...😟
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,995
    24,478
    113
    tracing Geo-location.. ... ...
    Issara nikan para dige yanawa yako ohe. Mahiyangane ehema gihin nathara wenne ehema patan ganna ewa.
    Trip yanakota thel gahagena wath yanne na magin gahanne. Jiwitheta thel polim wala idala na.
    Dan nam parata bahinna hithenne na le na thel madi wei kiyala.
    Hodata plan karala gaman yanne eka sare wada kipayakma karaganna.

    Hena gahanawa wesige puthalata.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,366
    2,364
    113
    එක කෝල් එකක් දුන්න ගමන් ගෑස් කඩෙන් ගෑස් එක ගෙදරට එවුව...

    රු 6000ට කාර් එක ෆුල්, 1500ට බයික් එක ෆුල්,

    මාසෙ අන්තිමට අතමිට හිඟ වුණාම බයික් එකට රු 200 තෙලුත් ගහගෙන පදිනව, කාර් එකට 1000, 500ත් තෙල් ගහල තියෙනව...

    ඉස්සර වැඩට ගියේ කාර් එකේ, දැන් පුටාරෙ.

    ශෙඩ් එකේ වාහන දෙකක් තුනක් තිබුණොත්, හැරිල ගෙදර එනව.

    ඉස්සර අපේ අම්ම දර ලිපේ හැදුවෙ පොළොස් මාළුව විතරයි.

    ඉරිද හවසට කොහෙ හරි රවුමක් ගහල, එන ගමන් ගෙදර හැමෝටම පිටින් කෑම අරගෙන එනව.

    උදේටයි හවසටයි බොන්නෙ හයිලන්ඩ්, ලක්ස්ප්‍රේ කිරිතේ විතරයි.

    බත් උයන්නෙ කීරි සම්බ වලින් විතරයි.

    ඉස්සර බඩු ගන්නකොට හෙවුවෙ අලුත් ස්ටොක්, දැන් හොයන්නෙ පරණ ස්ටොක්...😟
    meca attac
     
    • Like
    Reactions: PHBhagya