Jetwing Travel Job

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    කවුරු හරි ඉන්නවද jetwing Travel එකේ ජොබ් එකක් කරන...මම දන්න කෙනෙක් tourism degree ekak karanawa..poddak a side eke job role gana ahema Advice ekak ganna kenek innawada..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,651
    4,660
    113
    Thanks macha..aththatama ooni.podi on call advice ekak ganna ...oya side eka danna kenekugen..mama danna malli kenek cinec eke hotel management and touri degree ekak karanawa..future eke select kara ganna oni job roles gana podi advice ekak ganna oni airta..
    දන්නා මල්ලිලාගේ අනාගතය ගැන හොයා බලන මේ වගේ අයියල අපිට හිටියේ නෑනේ. :lol::lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඕකෙ ඇති වයිමන් කියලා ගෑනු පෙරේතයෙක් බලාගෙන කෙල්ලෙක්නම් යවන්නෙ