මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.
ආධාර ගන්න යන එකක් නැ කියලයි මම හිතන්නේ.![]()
ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…
මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.
ගොඩක්ම බං මානව හිමිකම් වලදී නිශේධ බලය පාවිච්චි කරා.. ඒ පැත්තෙන් රුසියාව හොඳ help එකක් දුන්නා..ආධාර ගන්න යන එකක් නැ කියලයි මම හිතන්නේ.
රුසියාව මේ වෙලාවේ කරන්නේ සම්බාධක නිසා උන් බඩු පටවන්න, සල්ලි ගන්න බැරුව හිර වෙච්ච මාකට් එක කොහෙට හරි තල්ලු කරන්න.
මෙ වෙලාවේ අපි ගිරයට අහුවෙලා ඉන්නේ. ඕකයි සීන් එක. අපි දැන් රුසියන් ලැදිව ගියොත් US බටහිර ඇතුලු එන්න තියන සල්ලි ලැබෙන්නේ නැත. අපි වැඩිපුර ස්වෛරි බැදුම්කර විකුනලා තියෙන්නෙත් ඒ රටවල් වලට. ඔය බැදුම්කර ටික විකුනුනේ නැත්තම් කලත් හමාරයි මෙි රටේ. Jp මෝගන් මම හිතන්නේ සැහෙන අරන් තියනවා. ප්ලේන් එක රිලිස් කරපු එකෙනුත් ඇරගෙන ඉන්නේ. අපි තවත් රුසියන් බර උනොත් තවත් නඩු වැටේවි. ඊයේ ආවේ කසකරයෙක් විතරයි.
අනික ඔය කියන තරම් රුසියාව ලංකාවට උදව් කරලා තියනවාද කියලත් සැකයි.රුසියාව ලංකාවට ගොඩක් ආයෝජන කරලා නැති රටක්. එනිවේ අපිට කොහෙන්හරි සල්ලි ඕනා. නමුත් මේ හිර වෙලා ඉන්න හිර විල්ලට හිතුන හිතුන විදිහට වැඩකරන්නත් බැ.
පුදුම හිරවිල්ලක්.
දුකයි
අපි ඉරානයට සම්බාදක තිබ්බට එහෙන් තෙල් ගත්තනේ. ඒවගේම තවමත් ජර්මනිය තෙල්/ගෑස් දෙකම ගන්නේ රුසියාවෙන්. දැන් ලෝකෙටම එන්න තියෙන ආහාර අර්බුධය එක්ක අපිට පෝර, තිරිඟුපිටි, තෙල් ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ රුසියාවෙන්. රුසියාවෙත් මේ වෙලේ තියෙන කේස් එක නිසා. මොකද අනික් රටවල් අහාර / පොහොර අපනයනය නවත්තනවා. අනික ඩුබායි හිටන් රුසියාවේ commodities trade කරන්න පටන් ගන්න යනවා නේ?ආධාර ගන්න යන එකක් නැ කියලයි මම හිතන්නේ.
රුසියාව මේ වෙලාවේ කරන්නේ සම්බාධක නිසා උන් බඩු පටවන්න, සල්ලි ගන්න බැරුව හිර වෙච්ච මාකට් එක කොහෙට හරි තල්ලු කරන්න.
මෙ වෙලාවේ අපි ගිරයට අහුවෙලා ඉන්නේ. ඕකයි සීන් එක. අපි දැන් රුසියන් ලැදිව ගියොත් US බටහිර ඇතුලු එන්න තියන සල්ලි ලැබෙන්නේ නැත. අපි වැඩිපුර ස්වෛරි බැදුම්කර විකුනලා තියෙන්නෙත් ඒ රටවල් වලට. ඔය බැදුම්කර ටික විකුනුනේ නැත්තම් කලත් හමාරයි මෙි රටේ. Jp මෝගන් මම හිතන්නේ සැහෙන අරන් තියනවා. ප්ලේන් එක රිලිස් කරපු එකෙනුත් ඇරගෙන ඉන්නේ. අපි තවත් රුසියන් බර උනොත් තවත් නඩු වැටේවි. ඊයේ ආවේ කසකරයෙක් විතරයි.
අනික ඔය කියන තරම් රුසියාව ලංකාවට උදව් කරලා තියනවාද කියලත් සැකයි.රුසියාව ලංකාවට ගොඩක් ආයෝජන කරලා නැති රටක්. එනිවේ අපිට කොහෙන්හරි සල්ලි ඕනා. නමුත් මේ හිර වෙලා ඉන්න හිර විල්ලට හිතුන හිතුන විදිහට වැඩකරන්නත් බැ.
පුදුම හිරවිල්ලක්.
දුකයි
ලෝක බොරුවක් ඕක. අපිව අන්දපු.ගොඩක්ම බං මානව හිමිකම් වලදී නිශේධ බලය පාවිච්චි කරා.. ඒ පැත්තෙන් රුසියාව හොඳ help එකක් දුන්නා..
ණයක් ගන්න සාකච්ඡා කරන්න බැරි වෙයි..
ඉරානෙට සම්බාධක නිසා සල්ලි ගෙවාගන් බැරිවුනා මතකද? අපිට යවපු තේ ටිකට සල්ලි ගෙන්නගන්නත් බැරි වුනා මතකද?අපි ඉරානයට සම්බාදක තිබ්බට එහෙන් තෙල් ගත්තනේ.
මාත් ආසයි ඔහොම හිතන්න. නමුත්,ඒවගේම තවමත් ජර්මනිය තෙල්/ගෑස් දෙකම ගන්නේ රුසියාවෙන්.
දැන් ලෝකෙටම එන්න තියෙන ආහාර අර්බුධය එක්ක අපිට පෝර, තිරිඟුපිටි, තෙල් ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ රුසියාවෙන්. රුසියාවෙත් මේ වෙලේ තියෙන කේස් එක නිසා. මොකද අනික් රටවල් අහාර / පොහොර අපනයනය නවත්තනවා. අනික ඩුබායි හිටන් රුසියාවේ commodities trade කරන්න පටන් ගන්න යනවා නේ?
හොඳ reply එකක් මචන්. ඉරානෙන් තෙල් ගන්න එකට US වලින් OK එක දුන්න මතකයි. මට මතකයි කියනවා ඒදවස්වල අපේ පිරිපහදු වල පිරිපහදු කරන්න පුළුවන් සෞදි සහ ඉරාන් තෙල් විතරයි කියල.ලෝක බොරුවක් ඕක. අපිව අන්දපු.
මානව හිමිකම් කවුන්සිළය තුල කොහෙද බං නිශේධ බලයක්? ඔප්පු කරපං.
ආරක්ෂක කවුන්සිළය තුල නම් කවදාවත් රුසියාව ලංකාවට සපෝට් කරලා නිශේධ බලය දාලා නැ.
ඉරානෙට සම්බාධක නිසා සල්ලි ගෙවාගන් බැරිවුනා මතකද? අපිට යවපු තේ ටිකට සල්ලි ගෙන්නගන්නත් බැරි වුනා මතකද?
ඉරානේ තෙල් ඔෆ් ශෝ කම්පැනියක් හරහා ගෙන්නගත්තේ මතක විදිහට.
මෙතන ප්රශ්නය වෙනස්.
මාත් ආසයි ඔහොම හිතන්න. නමුත්,
මේක අපිට අදාල නැත..
බලවත් රටක් මොනා විදිහට කලත් අපිට ඒ විදිහට කරන්න බැ. ඉන්දියාව බලන්න. උන්ට ඩිරෙක්ට් රුසියන් එක්ක ඩිල් කරා කියලා කිසිම අවුලක් නැ. උන්ට ලෝකය තුල තියන බලය මුදල තැන එක්ක අවුලක් නැ බැලන්ස් කරන්න පුලුවන්. අපිට එයින් 1/10000 ක ශක්‍යතාවක් නැ.ඩිප්ලොමැටිකලි හිතන්න.
ඉතින් මම කියන්නෙත් ඕකයි. රුසියාවටත් ඕනා උන්ගේ නැතිවෙච්ච කස්ටම් බේස් එකට කොහෙන්හරි එකෙක් හොයන්න.
අපිට ගන්න පුලුවන්නම් හොදයි, නමුත් ගන්න තියන ඉඩ අඩුයි. අපිට සල්ලි නැ., සල්ලි යවාගන්න අතරමැදි බැංකු සපෝට් නැ. ඒ වගේම පුතිවාදින්ගේ ප්‍රශ්න.
නැට්ටම අපි හිරවෙලා
------ Post added on Jun 23, 2022 at 1:40 PM
හැබැයි අපි කඩාවැටුන, වෙන choice එකක් නැති රටක් විදිහට රුසියාවත් එක්ක deal ekakata යන්න අවස්ථාවක් නැති වෙයිද?
Meke source eka dapan tag gala![]()
ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…
මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.
whatsapp group එකකින් මචන් උන් කියන ඒවා ඇත්ත.Meke source eka dapan tag gala
Podi game ekak yanawa
ඉස්කිරින් කප්චර් එකක් හරි දාපන්. මම තෝ කියපු එක අල්ලාගෙන ගේමක් ඇදගත්තාwhatsapp group එකකින් මචන් උන් කියන ඒවා ඇත්ත.
ඉස්කිරින් කප්චර් එකක් හරි දාපන්. මම තෝ කියපු එක අල්ලාගෙන ගේමක් ඇදගත්තා
Adaderana News LinkMeke source eka dapan tag gala
Podi game ekak yanawa
Ela machanla. dan dennam wade mama