🔴Russian ලොක්කම එව්ව ලියුම

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    🇷🇺 🌐 ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…‼️

    මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    🇷🇺 🌐 ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…‼️

    මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.
    ආධාර ගන්න යන එකක් නැ කියලයි මම හිතන්නේ.

    රුසියාව මේ වෙලාවේ කරන්නේ සම්බාධක නිසා උන් බඩු පටවන්න, සල්ලි ගන්න බැරුව හිර වෙච්ච මාකට් එක කොහෙට හරි තල්ලු කරන්න.

    මෙ වෙලාවේ අපි ගිරයට අහුවෙලා ඉන්නේ. ඕකයි සීන් එක. අපි දැන් රුසියන් ලැදිව ගියොත් US බටහිර ඇතුලු එන්න තියන සල්ලි ලැබෙන්නේ නැත. අපි වැඩිපුර ස්වෛරි බැදුම්කර විකුනලා තියෙන්නෙත් ඒ රටවල් වලට. ඔය බැදුම්කර ටික විකුනුනේ නැත්තම් කලත් හමාරයි මෙි රටේ. Jp මෝගන් මම හිතන්නේ සැහෙන අරන් තියනවා. ප්ලේන් එක රිලිස් කරපු එකෙනුත් ඇරගෙන ඉන්නේ. අපි තවත් රුසියන් බර උනොත් තවත් නඩු වැටේවි. ඊයේ ආවේ කසකරයෙක් විතරයි.

    අනික ඔය කියන තරම් රුසියාව ලංකාවට උදව් කරලා තියනවාද කියලත් සැකයි.රුසියාව ලංකාවට ගොඩක් ආයෝජන කරලා නැති රටක්. එනිවේ අපිට කොහෙන්හරි සල්ලි ඕනා. නමුත් මේ හිර වෙලා ඉන්න හිර විල්ලට හිතුන හිතුන විදිහට වැඩකරන්නත් බැ.

    පුදුම හිරවිල්ලක්.
    දුකයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ගොඩක්ම බං මානව හිමිකම් වලදී නිශේධ බලය පාවිච්චි කරා.. ඒ පැත්තෙන් රුසියාව හොඳ help එකක් දුන්නා..
    ණයක් ගන්න සාකච්ඡා කරන්න බැරි වෙයි..
     
    • Haha
    Reactions: emoji diaries

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    අපි ඉරානයට සම්බාදක තිබ්බට එහෙන් තෙල් ගත්තනේ. ඒවගේම තවමත් ජර්මනිය තෙල්/ගෑස් දෙකම ගන්නේ රුසියාවෙන්. දැන් ලෝකෙටම එන්න තියෙන ආහාර අර්බුධය එක්ක අපිට පෝර, තිරිඟුපිටි, තෙල් ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ රුසියාවෙන්. රුසියාවෙත් මේ වෙලේ තියෙන කේස් එක නිසා. මොකද අනික් රටවල් අහාර / පොහොර අපනයනය නවත්තනවා. අනික ඩුබායි හිටන් රුසියාවේ commodities trade කරන්න පටන් ගන්න යනවා නේ?
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ගොඩක්ම බං මානව හිමිකම් වලදී නිශේධ බලය පාවිච්චි කරා.. ඒ පැත්තෙන් රුසියාව හොඳ help එකක් දුන්නා..
    ණයක් ගන්න සාකච්ඡා කරන්න බැරි වෙයි..
    ලෝක බොරුවක් ඕක. අපිව අන්දපු.
    මානව හිමිකම් කවුන්සිළය තුල කොහෙද බං නිශේධ බලයක්? ඔප්පු කරපං.
    ආරක්ෂක කවුන්සිළය තුල නම් කවදාවත් රුසියාව ලංකාවට සපෝට් කරලා නි⁣ශේධ බලය දාලා නැ.

    අපි ඉරානයට සම්බාදක තිබ්බට එහෙන් තෙල් ගත්තනේ.
    ඉරානෙට සම්බාධක නිසා සල්ලි ගෙවාගන් බැරිවුනා මතකද? අපිට යවපු තේ ටිකට සල්ලි ගෙන්නගන්නත් බැරි වුනා මතකද?

    ඉරානේ තෙල් ඔෆ් ශෝ කම්පැනියක් හරහා ගෙන්නගත්තේ මතක විදිහට.
    මෙතන ප්‍රශ්නය වෙනස්.

    ඒවගේම තවමත් ජර්මනිය තෙල්/ගෑස් දෙකම ගන්නේ රුසියාවෙන්.
    මාත් ආසයි ඔහොම හිතන්න. නමුත්,

    මේක අපිට අදාල නැත..
    බලවත් රටක් මොනා විදිහට කලත් අපිට ඒ විදිහට කරන්න බැ. ඉන්දියාව බලන්න. උන්ට ඩිරෙක්ට් රුසියන් එක්ක ඩිල් කරා කියලා කිසිම අවුලක් නැ. උන්ට ලෝකය තුල තියන බලය මුදල තැන එක්ක අවුලක් නැ බැලන්ස් කරන්න පුලුවන්. අපිට එයින් 1/10000 ක ශක්‍යතාවක් නැ.ඩිප්ලොමැටිකලි හිතන්න.

    දැන් ලෝකෙටම එන්න තියෙන ආහාර අර්බුධය එක්ක අපිට පෝර, තිරිඟුපිටි, තෙල් ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ රුසියාවෙන්. රුසියාවෙත් මේ වෙලේ තියෙන කේස් එක නිසා. මොකද අනික් රටවල් අහාර / පොහොර අපනයනය නවත්තනවා. අනික ඩුබායි හිටන් රුසියාවේ commodities trade කරන්න පටන් ගන්න යනවා නේ?

    ඉතින් මම කියන්නෙත් ඕකයි. රුසියාවටත් ඕනා උන්ගේ නැතිවෙච්ච කස්ටම් බේස් එකට කොහෙන්හරි එකෙක් හොයන්න.

    අපිට ගන්න පුලුවන්නම් හොදයි, නමුත් ගන්න තියන ඉඩ අඩුයි. අපිට සල්ලි නැ., සල්ලි යවාගන්න අතරමැදි බැංකු සපෝට් නැ. ඒ වගේම පුතිවාදින්ගේ ප්‍රශ්න.

    නැට්ටම අපි හිරවෙලා
    ------ Post added on Jun 23, 2022 at 1:40 PM
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලෝක බොරුවක් ඕක. අපිව අන්දපු.
    මානව හිමිකම් කවුන්සිළය තුල කොහෙද බං නිශේධ බලයක්? ඔප්පු කරපං.
    ආරක්ෂක කවුන්සිළය තුල නම් කවදාවත් රුසියාව ලංකාවට සපෝට් කරලා නි⁣ශේධ බලය දාලා නැ.

    ඉරානෙට සම්බාධක නිසා සල්ලි ගෙවාගන් බැරිවුනා මතකද? අපිට යවපු තේ ටිකට සල්ලි ගෙන්නගන්නත් බැරි වුනා මතකද?

    ඉරානේ තෙල් ඔෆ් ශෝ කම්පැනියක් හරහා ගෙන්නගත්තේ මතක විදිහට.
    මෙතන ප්‍රශ්නය වෙනස්.

    මාත් ආසයි ඔහොම හිතන්න. නමුත්,

    මේක අපිට අදාල නැත..
    බලවත් රටක් මොනා විදිහට කලත් අපිට ඒ විදිහට කරන්න බැ. ඉන්දියාව බලන්න. උන්ට ඩිරෙක්ට් රුසියන් එක්ක ඩිල් කරා කියලා කිසිම අවුලක් නැ. උන්ට ලෝකය තුල තියන බලය මුදල තැන එක්ක අවුලක් නැ බැලන්ස් කරන්න පුලුවන්. අපිට එයින් 1/10000 ක ශක්‍යතාවක් නැ.ඩිප්ලොමැටිකලි හිතන්න.

    ඉතින් මම කියන්නෙත් ඕකයි. රුසියාවටත් ඕනා උන්ගේ නැතිවෙච්ච කස්ටම් බේස් එකට කොහෙන්හරි එකෙක් හොයන්න.

    අපිට ගන්න පුලුවන්නම් හොදයි, නමුත් ගන්න තියන ඉඩ අඩුයි. අපිට සල්ලි නැ., සල්ලි යවාගන්න අතරමැදි බැංකු සපෝට් නැ. ඒ වගේම පුතිවාදින්ගේ ප්‍රශ්න.

    නැට්ටම අපි හිරවෙලා
    ------ Post added on Jun 23, 2022 at 1:40 PM
    හොඳ reply එකක් මචන්. ඉරානෙන් තෙල් ගන්න එකට US වලින් OK එක දුන්න මතකයි. මට මතකයි කියනවා ඒදවස්වල අපේ පිරිපහදු වල පිරිපහදු කරන්න පුළුවන් සෞදි සහ ඉරාන් තෙල් විතරයි කියල.
    බලවත් රටක් කරන එක ප්‍රශ්න කරන්නේ නෑ. ප්‍රශ්න කරත් උන්ට වැඩක් නෑ. Ukraine වලට weapons දීල රුසියාවට සල්ලි දීල තෙල් ගන්නව.

    IMF එකේ ලොකුම contributorsල USA බැංකු නිසා එතන කෙස් එකක් තියෙනවා. හැබැයි අපි කඩාවැටුන, වෙන choice එකක් නැති රටක් විදිහට රුසියාවත් එක්ක deal ekakata යන්න අවස්ථාවක් නැති වෙයිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    හැබැයි අපි කඩාවැටුන, වෙන choice එකක් නැති රටක් විදිහට රුසියාවත් එක්ක deal ekakata යන්න අවස්ථාවක් නැති වෙයිද?

    අපි කඩා වැටිලා නම්, අපි ණය රිස්ට්‍රක්චර් එකකට,ආබිටරි එකකට යන්න ඕනානේ. ඉතින් ඒකට සහය පතන්න ඕනා කොතනින්ද?
    ඒ තැන දේශපාලන වතාවරණය අනුව අපිට වෙන වෙන යන්න පුලුවන්ද?

    මම හිතන්නේ ඔයාට තේරෙන් ඕනා.
     
    • Like
    Reactions: llrajitha

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ලංකාව russian උදව් ගත්තොත් ප්‍රශ්න වෙයි කියල බය ඇති...ඉන්දියාව ට නම් ගේම ඉල්ලන්න පුළුවන් නේ බය නැතුව
     
    • Like
    Reactions: emoji diaries

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රුසියාවෙන් සපෝට් ගත්තොත් අර මූසලය උගෙ ජනධිපති රස්සාව ඉවර වෙලා උගෙ ගම රට බලා යන්නෙ කොහොමද

    ඇමෙරිකාව සම්බාධක දාල තියෙන රටක් එක්ක උන්ගෙ රටේ පුරවැසියො ගනුදෙණු කරනකම් උන් බලාගෙන ඉඳියිද
     
    • Like
    Reactions: Bart_Allen

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොම කෝම හරි නියස්ටික බිජ්ජක් මේ පැත්තටත් දාගනිල්ලකෝ... එකටයි ඔය දගලන්නේ බලපන්කො :p :p :p
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🇷🇺 🌐 ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…‼️

    මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.
    Meke source eka dapan tag gala
    Podi game ekak yanawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    whatsapp group එකකින් මචන් උන් කියන ඒවා ඇත්ත.
    ඉස්කිරින් කප්චර් එකක් හරි දාපන්. මම තෝ කියපු එක අල්ලාගෙන ගේමක් ඇදගත්තා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්කිරින් කප්චර් එකක් හරි දාපන්. මම තෝ කියපු එක අල්ලාගෙන ගේමක් ඇදගත්තා
    IMG_20220623_142734.png
     
    • Love
    Reactions: HAneo

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    පුළුවන් නම් රුසියාවේ ජනාධිපති ගේ ඇද්‍රස් එක හොයාගෙන ලියුමක් යවපන් හුකන්නැතුව ඉන්න කියලා. ආයෙත් උදව් කරන්න එන එකක් නෑ 😅