රුපියල_වැටීම_හොඳයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,239
    113
    ආශ්චර්යමත් රටක
    මේ කියන කාරණය ලොජිකලි හරි ලොකු රටවල් වලට. විශේෂයෙන් සම්පත් බහුතරයක් තියන රටවල් වලට. අපේ රටට තාක්ෂණය සහ අමු ද්‍රව්‍ය ගෙන්නන්නේ පිටින්. එතකොට මෙහී නිමි බඩුවේ ගාන වැඩි වෙනවා. ඒ විතරක් නෙවේ ලංකාවේ ශ්‍රමයේ ගාස්තු ඉහල ගිහින් (ජිවන වියදම වැඩි වෙන නිසා) නිමි භාණ්ඩයේ අවසන් මිල ඉහල යනවා. එතකොට ලෝකල් මාකට් එකත් ලොස් වෙනවා එක්ස්පෝට් එකත් ලොස් වෙනවා.

    ගරු ආර්ථික ඔස්තාද් මැටි මෝලට ඕක තේරෙන්නේ නැත්තේ උගේ මොලේ *කේ නිසා මම හිතන්නේ.

    ow eka tamai matat hitenne. arthika osthad kiwwata uta melo magulak barida koheda.


    ඕක මේ රටේ ආර්ථික උස්තාද් අලව්දින් ඛාන්ලාට තේරෙන්නේ නෑ බං.....
    රටක නිෂ්පාදන වැඩි කරන්න නම්
    1- රටේ හදන බදු වලට ආදේශක වෙන පිටරට වලින් ගෙන්වන ඒවාට අම්බානක් ටැක්ස් ගහන්න ඕනේ.
    2-මේ රටේ නිෂ්පාදකයන්ට ආණ්ඩුවෙන් ගහන ටැක්ස් අඩු කරන්න ඕනේ.
    3-මේ රටේ හදල පිට රටවලට යවන බඩු වලට අමුද්‍රව්‍ය විදියට ගෙන ඒවායේ ටැක්ස් අඩු කරන්න ඕනේ.
    4-මිනිසුන්ට ත්‍රිවිල් එලවන්න් නෙවේ, පුහුණුව දීල වැඩ කරන්න බල කරන බල යාන්ත්‍රණයක් හදන්න ඕනේ. මේ කියන එක කරන්න මේ ලබ්බේ ප්‍රජාතන්ත්රවාදෙන් බෑ....:angry:


    :yes::yes::yes::yes::yes::yes:
    eth kawruwath oka karanne naha neda?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,239
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකයේ ආර්ථ ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ සාපේක්ෂතා වාසි න්‍යායය මතයි. හැම රටක්ම ආනයන අපනයන මත යැපෙන තාක්කල් ඔය න්‍යයාට මුහුණ දෙනවා. කිසිම රටකට ස්වයංපෝෂිත වෙන්න බැහැ යන ලෝක රටාවත් එක්ක. සම්පත් බෙදී යෑමේ දැඩි විෂමතාවයක් තියෙන නිසා හැම රටකටම හැමදේම නිෂ්පාදනය කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අපේ වගේ රටවලදි පවතින රජයන්ගේ තියෙන අදක්ෂකමත් තවත් හේතුවක්.

    රටක් ආනයන වෙනුවට ආදේශක හදුන්වා දෙනවානම් ඒවායේ ගුණාත්මක භාවයත් ආනයනින භාණ්ඩයේ තත්ත්වයෙන්ම තියෙන්න ඕන. නැත්නම් මිනිස්සු අතරට ඒවා යවන්න අමාරැයි. අපි තවම පොහොර ටික, කෘමිනාශක ටිකත් ගේන්නේ රටින්. සම්පත් බෙදීයාමේ විෂමතාවය මත අපේ රට තුල මුලුමනින්ම නිෂ්පාදනය කල නොහැකි භාණ්ඩ තිබෙනවා. උදාහරණ විදිහට තෙල්, ගෑස්, මෝටර් රථ හා අමතර කොටස්, යන්ත්‍ර සූතු වගේ දේවල්.

    අනිත් වැදගත්ම දේ කාරණාව තමයි දේශීය ව්‍යාපාර නගාසිටුටවන එක මාසෙන් දෙකන් අවුරැද්දෙන් කල හැකි දෙයක් නෙමෙයි මේ ඩොලර් එක නැග්ගා වගේ. ඒවා අවුරැදු ගනන් පරීක්ෂණ කරලා දැනුම අරගෙන කල යුතු දේවල්.

    හැබැයි තව අවුරැදු 15 - 20 ක් ගිහිල්ලා හරි දේශීය ව්‍යාවසායකයන් ශක්තිමත් වෙලා ආනායන සීමා වෙලා ගෙවුම් ශේෂ්‍ හිගය අඩු වුන රටක් වීම තමයි විය යුත්තේ.


    ඩොලරය ඉහල යෑම හොදයි කියලා කොහෙත්ම කියන්න බැහැ මටනම්. සරල උදාහරණයක් විදිහට ගත්තොත් මේ රටේ තරැණ පිරිස අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර රට යනවද? බෙහෙත් හේත් ගන්න කොච්චර යනවද? තව මේ රටේ ඉදලා කොච්චර පිරිසක් පිටරට විභාග කරනවද? කොච්චර ප්‍රමාණයක් විදේශ සංචාරවලට යනවද? ඕවට යන මිල කොච්චර වැඩි වෙයිද මේ ඩොලරය ඉහල යෑමත් සමගම. රටේ විදේශ ණය වලට ගෙවන පොලිය කොපමණ වැඩිවෙයිද? මම මේ කිවුවේ කිසිම ආනයනයක් නොකර ඩොලරය ඉහල යෑම තුලින් රටට අත්වෙන දේ ගැන. පොඩ්ඩක් හිතලා බලන්න දේශීය ව්‍යාපාර ගොඩනැගූ පමණින් මේ කියන දේවල් වලින් අත් මිදෙන්න පුලුවන්ද?

    mata terena widiyata dollar eka ihala yana eka hodai kiyala mama hitanne na. ubala kiyapu dema tamai mamath hitagena hitiye. me lipiye tiyena eka arthika widyawata anuwa harida kiyala ahannai meka damme. :yes:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.

    hina yanawa ban,
    type karana eka aparade,
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,239
    113
    ආශ්චර්යමත් රටක
    කාලෙන් කාලෙට එන ඔය වගේ මෝඩ ... නිසා රටට කෙල වෙලා තියෙන්නේ ,
    උ දන්නේ නැද්ද අපි රිපියල් දීල $ ගන්ට ඕනි කියලා ,
    130 $1 ගන්නකොටයි
    170 $1 ගනකොටයි මොකක්ද ලාබය ,

    ex,
    $1 200 විතර උනාම $1 තියන පැන්සල් ගාන්නේ නැ ,
    එතොට දේශීය වසයෙන් පැන්සල් හදනවා ,
    ඒතකොට දේශීය කර්මාන්ත දියුණු වෙනවා ,එත් ඒ මෝඩයන්ට තේරෙන් නැ දේශීය කර්මාන්ත දියුණුව කියන්නේ මොකක්ද කියලා ,
    හරිනම් වෙන්ට ඕනි දේශීය දේවල් හදලා ඒවා export කරලා $ ගන්න එක එතකොට තාම දේශීය කර්මාන්ත දියුණු වෙනවා කියන්නේ ,

    අපේ මෝඩයෝ කිසි දෙයක් හිතන් නැ ,මොකෝ හරි කිවොත් එක හරි කියලා හිතනවා

    අන්න ඒකයි.
    210 ට 1$ ගන්නකොට කොහොමද ලාභය නේද. 🤭
     
    • Haha
    Reactions: Anatha sinhalu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,239
    113
    ආශ්චර්යමත් රටක
    රට පැන්සලයි ලංකාවෙ පැන්සලයි එකට තියල දැන් ඉදගන්න වෙන්නෙ :rolleyes:

    දැන් ඩොලර් එක 240 වෙලා තියෙද්දී පැන්සල් 2 ක් මදි වෙයි නේද? 4 ක් වත් තියාගෙන ඉඳගන්න වෙයි. 🤭🤭



    hina yanawa ban,
    type karana eka aparade,

    ඩොලර් එක 200 වුණොත් කිව්වම ඔච්චර හිනා ගියා නං දැන් ඉස්සරට වඩා හිනා යනවා ඇති නේද? දැන් ඩොලර් එක 240 යි 🤣🤣🤣
    ------ Post added on Dec 30, 2021 at 7:12 PM
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    //රුපියල_වැටීම_හොඳයි..//

    ඒ වැටිච්ච රුපියල අහුලා ගන්න හම්බ උනා නම් ඊටත් වඩා හොඳයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,239
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් හොඳයි නේ

    ඔයා කියන්නෙ හොඳයි කියලද? එළ එළ. වෙන මොනව කියන්නද ඉතින් නේද 🤣🤣🤣

    හැබැයි ඔයාගෙ ටීම් එකේ @hirugalbandara නං ඩොලර් එකේ මිල 170 ට ඇවිත් කියල වැළලුණා. 🤣🤣

    අද ඩොලර් එකේ මිල ඒකෙ දෙගුණෙකටත් වඩා වැඩි වෙලා තියෙද්දි හිරුගල්බණ්ඩාරලා ලෙප්ට් වෙලා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Balapalla 2018 anduwa ta tiyana tasks kohomada gemak gahala ape exports walata anith ratawal walin tax relief gahanne
    dan anduwata tiyenne thel tika ganna dollar hoyanne kohomada

    dollar eka boruwata tiyan innawata wada float wena eka hodai
    eken tamai hariyata dollar enne
    2019 tourism kela wela okkoma wela awurudde antima weddi 7billion dollar itiri una
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔයා කියන්නෙ හොඳයි කියලද? එළ එළ. වෙන මොනව කියන්නද ඉතින් නේද 🤣🤣🤣

    හැබැයි ඔයාගෙ ටීම් එකේ @hirugalbandara නං ඩොලර් එකේ මිල 170 ට ඇවිත් කියල වැළලුණා. 🤣🤣

    අද ඩොලර් එකේ මිල ඒකෙ දෙගුණෙකටත් වඩා වැඩි වෙලා තියෙද්දි හිරුගල්බණ්ඩාරලා ලෙප්ට් වෙලා

    උත්තර හොයලා මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර වීදුරුවක්.

    pour-june-crosby.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,239
    113
    ආශ්චර්යමත් රටක
    Balapalla 2018 anduwa ta tiyana tasks kohomada gemak gahala ape exports walata anith ratawal walin tax relief gahanne
    dan anduwata tiyenne thel tika ganna dollar hoyanne kohomada

    dollar eka boruwata tiyan innawata wada float wena eka hodai
    eken tamai hariyata dollar enne
    2019 tourism kela wela okkoma wela awurudde antima weddi 7billion dollar itiri una

    ඒකනෙ බ්‍රෝ.

    අපි නං ඉතින් ඕස්ට්‍රේලියාවෙ ඉඳගෙන ෆේල් ආණ්ඩුවල හෙලුව වහන්න රුපියල් 5000 ට බලු වෙන්නෙ නෑ. විලි ලැජ්ජයිනෙ. 🤭
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔයා කියන්නෙ හොඳයි කියලද? එළ එළ. වෙන මොනව කියන්නද ඉතින් නේද 🤣🤣🤣

    හැබැයි ඔයාගෙ ටීම් එකේ @hirugalbandara නං ඩොලර් එකේ මිල 170 ට ඇවිත් කියල වැළලුණා. 🤣🤣

    අද ඩොලර් එකේ මිල ඒකෙ දෙගුණෙකටත් වඩා වැඩි වෙලා තියෙද්දි හිරුගල්බණ්ඩාරලා ලෙප්ට් වෙලා
    api sapen innawa.
     
    • Haha
    Reactions: shenat