රුපියල_වැටීම_හොඳයි..

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    IT එහෙමත් සේවා යටතට නෙ වැටෙන්නේ උන් කොච්චර ඩොලර් හොයනවද

    සිල්ලර බඩු කඩවල් ඔය electronic බඩු පොන් ශොරුම් ගාන්ට it එහෙමත් තියෙනවා නම් හොදයි එවගෙනුත් ලොකල් එවා අයින් කරහාම $ එන එවා කරන උන් බස් කියක් පුරවන්න පුලුවන්ද කියලා තෙරෙනවද, එ ඔක්කොටම හරියන්න එජි ඔෆිස් වල ගැනු ඉන්නවා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,537
    3,281
    113
    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.

    රට පැන්සලයි ලංකාවෙ පැන්සලයි එකට තියල දැන් ඉදගන්න වෙන්නෙ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොබ්බ යක්කු යකෝ මෙහෙ හදන පොඩි දේවල් වලටත් අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිටිං.
    ඒව ගන්නෙ රුපියල් වලින් වෙන්න ඇති? :P

    මේ කියන කාරණය ලොජිකලි හරි ලොකු රටවල් වලට. විශේෂයෙන් සම්පත් බහුතරයක් තියන රටවල් වලට. අපේ රටට තාක්ෂණය සහ අමු ද්‍රව්‍ය ගෙන්නන්නේ පිටින්. එතකොට මෙහී නිමි බඩුවේ ගාන වැඩි වෙනවා. ඒ විතරක් නෙවේ ලංකාවේ ශ්‍රමයේ ගාස්තු ඉහල ගිහින් (ජිවන වියදම වැඩි වෙන නිසා) නිමි භාණ්ඩයේ අවසන් මිල ඉහල යනවා. එතකොට ලෝකල් මාකට් එකත් ලොස් වෙනවා එක්ස්පෝට් එකත් ලොස් වෙනවා.

    ගරු ආර්ථික ඔස්තාද් මැටි මෝලට ඕක තේරෙන්නේ නැත්තේ උගේ මොලේ *කේ නිසා මම හිතන්නේ.
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0

    පොන්න හුකන්නො
    තොට ඩොලර් එක උඩ යට ගියා කියලා කන්නද? තො ඩොලර් දැකලවත් තියෙනවද? ‍තෝ ඩොලර් වලින්ද ගෙවන්නේ.එලකිරි උට්ටලා ඔක්කොම වගේ ‍තෝ වගේ රුපියල් හුත්තලා.ඩොලර් එක ගැන වොරි වෙන්න ඕන රුපියල් ගෙවලා ඩොලර් ගන්න ඉහල පැලන්තියේ අය.එහෙම නැත්නම් ඩොලර්ස් වලින් බිස්නස් කර අය.තමන්ට ආදාල් නැති දෙයක් ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව දන්න දතක් හාරගෙන හිටපිය.පිටරට වල නිතරම යන එන අපිවත් ඕවා ගැන වද වෙන්නේ නෑ.‍තෝ අඩුම ගානේ පාස්පෝට් එකක්වත් තියෙනවද ඩොලර් මාරු කරන්න.පාස්පෝට් නැතුව ඩොලර් මාරු කරන්න බෑ
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.

    මරු අර්ත දැක්වීම ලොලේ ලොල් :lol::lol: උබ ඕක කියන්නෙ නිශ්පාදන වියදම වැඩි උනේ නැ කියල උපකල්පනය කරල..:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න හුකන්නො
    තොට ඩොලර් එක උඩ යට ගියා කියලා කන්නද? තො ඩොලර් දැකලවත් තියෙනවද? ‍තෝ ඩොලර් වලින්ද ගෙවන්නේ.එලකිරි උට්ටලා ඔක්කොම වගේ ‍තෝ වගේ රුපියල් හුත්තලා.ඩොලර් එක ගැන වොරි වෙන්න ඕන රුපියල් ගෙවලා ඩොලර් ගන්න ඉහල පැලන්තියේ අය.එහෙම නැත්නම් ඩොලර්ස් වලින් බිස්නස් කර අය.තමන්ට ආදාල් නැති දෙයක් ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව දන්න දතක් හාරගෙන හිටපිය.පිටරට වල නිතරම යන එන අපිවත් ඕවා ගැන වද වෙන්නේ නෑ.‍තෝ අඩුම ගානේ පාස්පෝට් එකක්වත් තියෙනවද ඩොලර් මාරු කරන්න.පාස්පෝට් නැතුව ඩොලර් මාරු කරන්න බෑ
    :lol::lol:

    මොක පාස්පෝට් නැතුව ඩොලර් මාරු කරන්ඩ බැ ලොල් අනේ බොල උරුලෑවො දන්නා දෙයක් කියාපිය බූරුව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,593
    66,847
    113
    මොක පාස්පෝට් නැතුව ඩොලර් මාරු කරන්ඩ බැ ලොල් අනේ බොල උරුලෑවො දන්නා දෙයක් කියාපිය බූරුව..

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මිනිස්සු කවුරැහරි කියන ඕනම දෙයක් අහනවා නමුත් නිසි අවබෝධයකින් නෙමෙයි. ඔය ඩොලරය ඉහල යන්නේ අපේ රටේ තියන කළමණාකාරීත්වයේ තියෙන අඩුපාඩු නිසයි.

    අපේ රටේ තියෙන්නේ ඍන වෙළද ශේෂයක්. ඒ කියන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩියි. ඒ කියන්නේ ලැබෙන ආදායමට වඩා ගෙවන්න තියෙන වියදම වැඩියි. එහෙනම් කොහොමද ඒක අපිට වාසි වෙන්නේ. අපි තෙල් ටික, වාහන, ස්පෙයිර් පාර්ට්ස්, කිරිපිටි, ආහාර ... මෙකී නොකී හැමදේම රටින් ගේන එක තමයි කරන්නේ. වැඩිය ඕන නෑ දැන් ලණු කැරැල්ල පවා රටින් ගේන ඒවා තමයි තියෙන්නේ. එහෙව් තත්ත්වයක් තුල ඩොලරය ඉහල යෑම කොහොමද අපිට වාසි වෙන්නේ?

    අනික තමයි සමහරැ කියනවා දේශීය කර්මාන්ත නගා සිටුවන්න පුලුවන්නලු මේකෙන් කියලා. දේශීය කර්මාන්ත නගා සිටුවන්නනම් කරන්න ඕන ආනයන සීමා කිරීම, ඒ මත පනවන බදු වැඩි කිරීම, දේශීය ව්‍යවසායකයා දිරිමත් කිරීම වගේ දේවල් මිසික් මේ වගේ පෙරලුනු පිට හොදයි කියන දේවල් නෙමෙයි. හොදයි අපි තවත් උදාහරණයක් අරන් බලමු කෙනෙක් දේශීය නිශ්පාදනයක් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකට අවශ්‍යවෙන අමුදව්‍ය ගේන්නේ රටින්. දැන් මොකද වෙන්නේ?. අනික් අපිට අවශ්‍ය කරන හැමදේම අපිට හදාගන්න පුලුවන්ද? අපිට තෙල් නිපදවාගන්න පුලුවන්ද? වාහන, ස්පෙයාර් පාර්ට්ස්, බෙහෙත් වර්ග, ආහාර වර්ග.... ඔය කියන හැම දෙයක්ම අමුදව්‍යයේ පටන් මෙහෙ නිශ්පාදනය කරගන්න පුලුවන්නම් අපිට වාසියක් තියේවි.

    අනික රැපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ඉහල යනවා කියන එකයි. දැන් ඔය වෙන්නේ ඕක තමයි. දැන් ඕක වාසිද, හොදයිද?
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.

    ඔහොම දෙයක් හිතන්න පුලුවන් අපේ රටෙත් නිශ්පාදන ආර්ථිකයක් තිබුණනම් පිට රටවල් සමග තරගකල හැකි කොලිටි එකේ. අනික් වැදගත්ම දේ තමයි ඉන්දියාව චීනය කියන්නේ අඩු පිරිවැයකින් අපනයන මට්ටමේ භාණ්ඩ නිපදවන රටවල්. ඒ පිරිවැයත් එක්ක අපේ පිරිවැය සංසන්දනය කරන්න බැහැ. චීනේ ඉන්දියාවේ සේවක පිරිවැය අඩුයි.

    මෙතන උඹ කියලා තියෙන්නේ උඹට හිතෙන දේ මිසක් අර්ථ ක්‍රමයක් තුල සිදුවෙන්න පුලුවන් දේවල් නෙවෙයි. අපි මාසේ පඩිය බැලන්ස් කරනවා වගේ රටේ ආර්ථිකය ගැන හිතන්න බැහැ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    Hariyatama hari. oka oya econo mattanta therenne na
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිල්ලර බඩු කඩවල් ඔය electronic බඩු පොන් ශොරුම් ගාන්ට it එහෙමත් තියෙනවා නම් හොදයි එවගෙනුත් ලොකල් එවා අයින් කරහාම $ එන එවා කරන උන් බස් කියක් පුරවන්න පුලුවන්ද කියලා තෙරෙනවද, එ ඔක්කොටම හරියන්න එජි ඔෆිස් වල ගැනු ඉන්නවා
    බස් කීයක් පුරවන්න නෙවෙයි ඩොලර් බිලියන එකකට ලඟයි කියන්නේ දැන් ලංකාවේ IT exports. නරකද ඉතින් ඒ වගේ එකක් දියුණු කරලා ගත්තම. වෙන නිෂ්පාදන වගේ අමුද්‍රව්‍ය අනං මනං, ප්‍රවාහන වියදන් එහෙමත් නෑ නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු කවුරැහරි කියන ඕනම දෙයක් අහනවා නමුත් නිසි අවබෝධයකින් නෙමෙයි. ඔය ඩොලරය ඉහල යන්නේ අපේ රටේ තියන කළමණාකාරීත්වයේ තියෙන අඩුපාඩු නිසයි.

    අපේ රටේ තියෙන්නේ ඍන වෙළද ශේෂයක්. ඒ කියන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩියි. ඒ කියන්නේ ලැබෙන ආදායමට වඩා ගෙවන්න තියෙන වියදම වැඩියි. එහෙනම් කොහොමද ඒක අපිට වාසි වෙන්නේ. අපි තෙල් ටික, වාහන, ස්පෙයිර් පාර්ට්ස්, කිරිපිටි, ආහාර ... මෙකී නොකී හැමදේම රටින් ගේන එක තමයි කරන්නේ. වැඩිය ඕන නෑ දැන් ලණු කැරැල්ල පවා රටින් ගේන ඒවා තමයි තියෙන්නේ. එහෙව් තත්ත්වයක් තුල ඩොලරය ඉහල යෑම කොහොමද අපිට වාසි වෙන්නේ?

    අනික තමයි සමහරැ කියනවා දේශීය කර්මාන්ත නගා සිටුවන්න පුලුවන්නලු මේකෙන් කියලා. දේශීය කර්මාන්ත නගා සිටුවන්නනම් කරන්න ඕන ආනයන සීමා කිරීම, ඒ මත පනවන බදු වැඩි කිරීම, දේශීය ව්‍යවසායකයා දිරිමත් කිරීම වගේ දේවල් මිසික් මේ වගේ පෙරලුනු පිට හොදයි කියන දේවල් නෙමෙයි. හොදයි අපි තවත් උදාහරණයක් අරන් බලමු කෙනෙක් දේශීය නිශ්පාදනයක් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒකට අවශ්‍යවෙන අමුදව්‍ය ගේන්නේ රටින්. දැන් මොකද වෙන්නේ?. අනික් අපිට අවශ්‍ය කරන හැමදේම අපිට හදාගන්න පුලුවන්ද? අපිට තෙල් නිපදවාගන්න පුලුවන්ද? වාහන, ස්පෙයාර් පාර්ට්ස්, බෙහෙත් වර්ග, ආහාර වර්ග.... ඔය කියන හැම දෙයක්ම අමුදව්‍යයේ පටන් මෙහෙ නිශ්පාදනය කරගන්න පුලුවන්නම් අපිට වාසියක් තියේවි.

    අනික රැපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ඉහල යනවා කියන එකයි. දැන් ඔය වෙන්නේ ඕක තමයි. දැන් ඕක වාසිද, හොදයිද?

    මම නම් පිළිගන්න කලින් තමා මෙහෙම දාල අනිත් අයගෙනුත් අහන්නෙ. :rolleyes:

    දේශීය කර්මාන්ත නංවන්න නම් කරන්න ඕන ආනයන සීමා කිරීම. හරියට හරි. ඒත් කොහොමද ඒක කරන්නෙ? මිනිස්සුන්ට කිව්වොත් කලින් ගත්තට වඩා අඩුවෙන් බඩු ගනිල්ලා කියල කරයිද? දැන් ඩොලර් එකේ අගය වැඩිඋනාම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එතකොට ඒ භාණ්ඩ ගන්න ප්‍රමාණය අඩුවෙනවා. ඒත් එක්ක තරඟ කරන දේශීය නිශ්පාදනයෙ අගය වෙනසක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට කිරිපිටි ගන්න.

    ඒ වගේ පුලුවන් දේවල් රටේ හදන්න ඕන. දැන් ඔය කිව්ව වගේ ලණු කැරලි ඇයි පිටරටවලින් ගේන්නෙ? ඇයි මෙහේ හදන්න බැරි? කලින් අපි දැකල තියෙනව එහෙම හදන තැන්. දැන් පිටරටින් ගේන එකට ඉඩ දීපු නිසා නෙවෙයිද මෙහෙම වෙලා තියෙන්නෙ. හාල්, කිරි,එළවලු ඇතුලු ආහාර ඔය ලණු කැරලි, ස්පෙයාර් පාර්ට්ස්, බෙහෙත් වර්ග වගේ දේවල් ලංකාවෙම හදන්න ඕන. ඕන කිව්වට වැඩක් නෑනෙ හදන උන්ට ලාබයක් නැත්තන් ඒක කෙරෙන්නෙ නෑ. ඉතින් කෙටිකාලීනව අමාරු උනත් දේශීය නිශ්පාදන රැක ගත යුතුයි. ඔක්කොම නෙවෙයි. තෙල් අපිට හදන්න බෑ කියමු. (නිධියක් තිබුනත් තාක්ෂනය මිල අධික නිසා)

    කොහොම උනත් පෙරලුණු පිට හොඳයි කියල නෙවෙයි මේ කියන්න හදන්නෙ. ඇත්තටම මේක හොඳද නරකද කියල විමසා බැලීමක්.

    මේ ටිකට මමත් එකඟයි.
    දේශීය කර්මාන්ත නගා සිටුවන්නනම් කරන්න ඕන ආනයන සීමා කිරීම, ඒ මත පනවන බදු වැඩි කිරීම, දේශීය ව්‍යවසායකයා දිරිමත් කිරීම වගේ දේවල්

    ඕක ඉතින් කොච්චර දුරට කෙරුනද මේ තාක් තිබුන රජයන් ගෙන්. මේ රජයද ඇතුලුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    IT එහෙමත් සේවා යටතට නෙ වැටෙන්නේ උන් කොච්චර ඩොලර් හොයනවද

    බස් කීයක් පුරවන්න නෙවෙයි ඩොලර් බිලියන එකකට ලඟයි කියන්නේ දැන් ලංකාවේ IT exports. නරකද ඉතින් ඒ වගේ එකක් දියුණු කරලා ගත්තම. වෙන නිෂ්පාදන වගේ අමුද්‍රව්‍ය අනං මනං, ප්‍රවාහන වියදන් එහෙමත් නෑ නෙ.

    :yes::yes::yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් පිළිගන්න කලින් තමා මෙහෙම දාල අනිත් අයගෙනුත් අහන්නෙ. :rolleyes:

    දේශීය කර්මාන්ත නංවන්න නම් කරන්න ඕන ආනයන සීමා කිරීම. හරියට හරි. ඒත් කොහොමද ඒක කරන්නෙ? මිනිස්සුන්ට කිව්වොත් කලින් ගත්තට වඩා අඩුවෙන් බඩු ගනිල්ලා කියල කරයිද? දැන් ඩොලර් එකේ අගය වැඩිඋනාම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එතකොට ඒ භාණ්ඩ ගන්න ප්‍රමාණය අඩුවෙනවා. ඒත් එක්ක තරඟ කරන දේශීය නිශ්පාදනයෙ අගය වෙනසක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට කිරිපිටි ගන්න.

    ඒ වගේ පුලුවන් දේවල් රටේ හදන්න ඕන. දැන් ඔය කිව්ව වගේ ලණු කැරලි ඇයි පිටරටවලින් ගේන්නෙ? ඇයි මෙහේ හදන්න බැරි? කලින් අපි දැකල තියෙනව එහෙම හදන තැන්. දැන් පිටරටින් ගේන එකට ඉඩ දීපු නිසා නෙවෙයිද මෙහෙම වෙලා තියෙන්නෙ. හාල්, කිරි,එළවලු ඇතුලු ආහාර ඔය ලණු කැරලි, ස්පෙයාර් පාර්ට්ස්, බෙහෙත් වර්ග වගේ දේවල් ලංකාවෙම හදන්න ඕන. ඕන කිව්වට වැඩක් නෑනෙ හදන උන්ට ලාබයක් නැත්තන් ඒක කෙරෙන්නෙ නෑ. ඉතින් කෙටිකාලීනව අමාරු උනත් දේශීය නිශ්පාදන රැක ගත යුතුයි. ඔක්කොම නෙවෙයි. තෙල් අපිට හදන්න බෑ කියමු. (නිධියක් තිබුනත් තාක්ෂනය මිල අධික නිසා)

    කොහොම උනත් පෙරලුණු පිට හොඳයි කියල නෙවෙයි මේ කියන්න හදන්නෙ. ඇත්තටම මේක හොඳද නරකද කියල විමසා බැලීමක්.

    මේ ටිකට මමත් එකඟයි.

    ඕක ඉතින් කොච්චර දුරට කෙරුනද මේ තාක් තිබුන රජයන් ගෙන්. මේ රජයද ඇතුලුව.

    අපේ රටේ නිශ්පාදන දිරිගන්වන්න රුපියල වැටෙන්න ඕනි නැ බන්.. කෙලින්ම import tax ගහන එකයි කරන්න ඕනි.. ඒකට මේ ආණ්ඩුවෙන් තමන්ගෙ personal ප්‍රශ්න විසදගන්න හදපු එකයි කලේ.. හොදම example එක 2015 - 2016 කාලෙදි ධම්මික පෙරේරට රිද්දන්න හිතාගෙන රවී and කබීර් tile වල import tax ගොඩක් අඩු කලා.. ලංකාවෙ හදන tile වලින් 80% ක්ම ධම්මිකගෙ පෙරේරගෙ company වල ( Royal ceramic , lanka ceramic , lanka tiles, lanka waltiles).. ඉතින් කොහොමද අපේ රටේ නිශ්පාදන දියුනු කරන්නෙ බන්.. මේ උට්ටල ආපු දවසෙ ඉදන් නිදහස් වෙලද ගිවිසුම් ගහනව.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්න හුකන්නො
    තොට ඩොලර් එක උඩ යට ගියා කියලා කන්නද? තො ඩොලර් දැකලවත් තියෙනවද? ‍තෝ ඩොලර් වලින්ද ගෙවන්නේ.එලකිරි උට්ටලා ඔක්කොම වගේ ‍තෝ වගේ රුපියල් හුත්තලා.ඩොලර් එක ගැන වොරි වෙන්න ඕන රුපියල් ගෙවලා ඩොලර් ගන්න ඉහල පැලන්තියේ අය.එහෙම නැත්නම් ඩොලර්ස් වලින් බිස්නස් කර අය.තමන්ට ආදාල් නැති දෙයක් ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව දන්න දතක් හාරගෙන හිටපිය.පිටරට වල නිතරම යන එන අපිවත් ඕවා ගැන වද වෙන්නේ නෑ.‍තෝ අඩුම ගානේ පාස්පෝට් එකක්වත් තියෙනවද ඩොලර් මාරු කරන්න.පාස්පෝට් නැතුව ඩොලර් මාරු කරන්න බෑ
    :lol::lol:

    puka eela mahansith athine.....
    gahaganin puke pol muddak.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම දෙයක් හිතන්න පුලුවන් අපේ රටෙත් නිශ්පාදන ආර්ථිකයක් තිබුණනම් පිට රටවල් සමග තරගකල හැකි කොලිටි එකේ. අනික් වැදගත්ම දේ තමයි ඉන්දියාව චීනය කියන්නේ අඩු පිරිවැයකින් අපනයන මට්ටමේ භාණ්ඩ නිපදවන රටවල්. ඒ පිරිවැයත් එක්ක අපේ පිරිවැය සංසන්දනය කරන්න බැහැ. චීනේ ඉන්දියාවේ සේවක පිරිවැය අඩුයි.

    මෙතන උඹ කියලා තියෙන්නේ උඹට හිතෙන දේ මිසක් අර්ථ ක්‍රමයක් තුල සිදුවෙන්න පුලුවන් දේවල් නෙවෙයි. අපි මාසේ පඩිය බැලන්ස් කරනවා වගේ රටේ ආර්ථිකය ගැන හිතන්න බැහැ.

    ඕක මේ රටේ ආර්ථික උස්තාද් අලව්දින් ඛාන්ලාට තේරෙන්නේ නෑ බං.....
    රටක නිෂ්පාදන වැඩි කරන්න නම්
    1- රටේ හදන බදු වලට ආදේශක වෙන පිටරට වලින් ගෙන්වන ඒවාට අම්බානක් ටැක්ස් ගහන්න ඕනේ.
    2-මේ රටේ නිෂ්පාදකයන්ට ආණ්ඩුවෙන් ගහන ටැක්ස් අඩු කරන්න ඕනේ.
    3-මේ රටේ හදල පිට රටවලට යවන බඩු වලට අමුද්‍රව්‍ය විදියට ගෙන ඒවායේ ටැක්ස් අඩු කරන්න ඕනේ.
    4-මිනිසුන්ට ත්‍රිවිල් එලවන්න් නෙවේ, පුහුණුව දීල වැඩ කරන්න බල කරන බල යාන්ත්‍රණයක් හදන්න ඕනේ. මේ කියන එක කරන්න මේ ලබ්බේ ප්‍රජාතන්ත්රවාදෙන් බෑ....:angry:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.

    oka economic theory eka resources equally distributed scenario ekakdi vtrai. nathinm passe kiala tianawa wage labor cost, quality, transportation ekedi api gain kranne nah..

    Lankawe adum manufacture kranne ape low cost nisa newe. api market kranne women empowerment, no child labor, green environmental friendly practices ewa nisa..
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම නම් පිළිගන්න කලින් තමා මෙහෙම දාල අනිත් අයගෙනුත් අහන්නෙ. :rolleyes:

    දේශීය කර්මාන්ත නංවන්න නම් කරන්න ඕන ආනයන සීමා කිරීම. හරියට හරි. ඒත් කොහොමද ඒක කරන්නෙ? මිනිස්සුන්ට කිව්වොත් කලින් ගත්තට වඩා අඩුවෙන් බඩු ගනිල්ලා කියල කරයිද? දැන් ඩොලර් එකේ අගය වැඩිඋනාම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. එතකොට ඒ භාණ්ඩ ගන්න ප්‍රමාණය අඩුවෙනවා. ඒත් එක්ක තරඟ කරන දේශීය නිශ්පාදනයෙ අගය වෙනසක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට කිරිපිටි ගන්න.

    ඒ වගේ පුලුවන් දේවල් රටේ හදන්න ඕන. දැන් ඔය කිව්ව වගේ ලණු කැරලි ඇයි පිටරටවලින් ගේන්නෙ? ඇයි මෙහේ හදන්න බැරි? කලින් අපි දැකල තියෙනව එහෙම හදන තැන්. දැන් පිටරටින් ගේන එකට ඉඩ දීපු නිසා නෙවෙයිද මෙහෙම වෙලා තියෙන්නෙ. හාල්, කිරි,එළවලු ඇතුලු ආහාර ඔය ලණු කැරලි, ස්පෙයාර් පාර්ට්ස්, බෙහෙත් වර්ග වගේ දේවල් ලංකාවෙම හදන්න ඕන. ඕන කිව්වට වැඩක් නෑනෙ හදන උන්ට ලාබයක් නැත්තන් ඒක කෙරෙන්නෙ නෑ. ඉතින් කෙටිකාලීනව අමාරු උනත් දේශීය නිශ්පාදන රැක ගත යුතුයි. ඔක්කොම නෙවෙයි. තෙල් අපිට හදන්න බෑ කියමු. (නිධියක් තිබුනත් තාක්ෂනය මිල අධික නිසා)

    කොහොම උනත් පෙරලුණු පිට හොඳයි කියල නෙවෙයි මේ කියන්න හදන්නෙ. ඇත්තටම මේක හොඳද නරකද කියල විමසා බැලීමක්.

    මේ ටිකට මමත් එකඟයි.

    ඕක ඉතින් කොච්චර දුරට කෙරුනද මේ තාක් තිබුන රජයන් ගෙන්. මේ රජයද ඇතුලුව.

    ලෝකයේ ආර්ථ ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ සාපේක්ෂතා වාසි න්‍යායය මතයි. හැම රටක්ම ආනයන අපනයන මත යැපෙන තාක්කල් ඔය න්‍යයාට මුහුණ දෙනවා. කිසිම රටකට ස්වයංපෝෂිත වෙන්න බැහැ යන ලෝක රටාවත් එක්ක. සම්පත් බෙදී යෑමේ දැඩි විෂමතාවයක් තියෙන නිසා හැම රටකටම හැමදේම නිෂ්පාදනය කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අපේ වගේ රටවලදි පවතින රජයන්ගේ තියෙන අදක්ෂකමත් තවත් හේතුවක්.

    රටක් ආනයන වෙනුවට ආදේශක හදුන්වා දෙනවානම් ඒවායේ ගුණාත්මක භාවයත් ආනයනින භාණ්ඩයේ තත්ත්වයෙන්ම තියෙන්න ඕන. නැත්නම් මිනිස්සු අතරට ඒවා යවන්න අමාරැයි. අපි තවම පොහොර ටික, කෘමිනාශක ටිකත් ගේන්නේ රටින්. සම්පත් බෙදීයාමේ විෂමතාවය මත අපේ රට තුල මුලුමනින්ම නිෂ්පාදනය කල නොහැකි භාණ්ඩ තිබෙනවා. උදාහරණ විදිහට තෙල්, ගෑස්, මෝටර් රථ හා අමතර කොටස්, යන්ත්‍ර සූතු වගේ දේවල්.

    අනිත් වැදගත්ම දේ කාරණාව තමයි දේශීය ව්‍යාපාර නගාසිටුටවන එක මාසෙන් දෙකන් අවුරැද්දෙන් කල හැකි දෙයක් නෙමෙයි මේ ඩොලර් එක නැග්ගා වගේ. ඒවා අවුරැදු ගනන් පරීක්ෂණ කරලා දැනුම අරගෙන කල යුතු දේවල්.

    හැබැයි තව අවුරැදු 15 - 20 ක් ගිහිල්ලා හරි දේශීය ව්‍යාවසායකයන් ශක්තිමත් වෙලා ආනායන සීමා වෙලා ගෙවුම් ශේෂ්‍ හිගය අඩු වුන රටක් වීම තමයි විය යුත්තේ.

    ඩොලරය ඉහල යෑම හොදයි කියලා කොහෙත්ම කියන්න බැහැ මටනම්. සරල උදාහරණයක් විදිහට ගත්තොත් මේ රටේ තරැණ පිරිස අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර රට යනවද? බෙහෙත් හේත් ගන්න කොච්චර යනවද? තව මේ රටේ ඉදලා කොච්චර පිරිසක් පිටරට විභාග කරනවද? කොච්චර ප්‍රමාණයක් විදේශ සංචාරවලට යනවද? ඕවට යන මිල කොච්චර වැඩි වෙයිද මේ ඩොලරය ඉහල යෑමත් සමගම. රටේ විදේශ ණය වලට ගෙවන පොලිය කොපමණ වැඩිවෙයිද? මම මේ කිවුවේ කිසිම ආනයනයක් නොකර ඩොලරය ඉහල යෑම තුලින් රටට අත්වෙන දේ ගැන. පොඩ්ඩක් හිතලා බලන්න දේශීය ව්‍යාපාර ගොඩනැගූ පමණින් මේ කියන දේවල් වලින් අත් මිදෙන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: shenat