වයිෆ්.

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඊලඟ පාර දුවෙක් හදලා දුවගෙ හොඳ පෙන්න පෙන්න වයිෆ්ට බැන්නනම් හරි
    අපෝ ආයේ ලමයි හදන්නේ නෑ එයා එක්ක...ලමයි ලොකු කරන් මාව බල්ලට දායි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    love කරලද බැන්දෙ
    Love කරල බැන්දේ...මට වඩා එයාට යමක් කමක් තියන නිසා...දැන් ගෑනිවෙනස්...මාගේ වැරදි පේන්නේ

    ithinn uba karana dewal weradi athi??? kiyapan balanna uba karana dewal??? awankawa kiyapan, nethnam therumak neha.
    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
    ------ Post added on Jun 24, 2022 at 3:08 AM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට දැනුයි මතක් උනේ...මේක මට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි..මගේ යාලුවෙක් ඉන්නව් පට්ට තැන්පත් සිගරට් එකක් බියර් එකක් කටේ තියන්නේ නෑ...ඒකට උගේ තාත්ත නොම්බර එකේ මදාවියා...යාලුවගේ අම්මගේ වැඩේම යාලුවගේ හොද කිය කිය උගේ තාත්තට බනින එක...මටත් ඒ ආනිසන්සේ තමයි ඉස්සරහට....මිනිස්සු වැරදි කරන අයටත් ගෑනු ඉන්නවා ඒත් ඒවා එලිපිට කියවන්නේ නෑ සමහර ගෑනූ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
    ------ Post added on Jun 24, 2022 at 3:08 AM

    ඉතින් බනින එක හරිනේ ඕයි. ඕව වත් කරන්නෙ නැතුව කොහොමද ළමයෙක් වත් හරියට හැදෙන්නෙ. දැන් අම්ම කරන ඒව බලාගෙන ළමයා කරාට තව ටික කාලයක් යනකොට ඌත් නවත්තයි "මොන හු$%%@, තාත්ත කරන්නෙත් නෑ මං කරන්න ඕනත් නෑනෙ" කියල හිතයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,977
    113
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    Your wife is Depressed
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ළමයට අපිළිවෙලට වැඩ කරන්න පුරුදු කරමු එතකොට උඹට බනින එකක් නෑ.:)

    පිඟාන හෝදන වගේ ඒවනන් පොඩි වැඩනෙ උඹට කරන්න පුලුවන්නෙ. දිගටම බයිනවනන් ගණන් ගන්නැතුව ඉඳපන් ගෑණිටත් කවදහරි එපාවෙයිනෙ බයින එක
    ------ Post added on Jun 24, 2022 at 3:45 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං

    kotinma kiuwoth gedara weda walata ubagen genita support ekak neha?
    ithin ubage athe weradi thiyagena, geniwa epa wenawa kiyanna epa.
    uba oya kiyana podi podi dewal dawasakata kee serayak genima karannada lamayage wedath ekka.

    uba support eka diyan gedara weda walata. uyaddi ehema support ekak dena gaman sex athal ekath poddak diyan, ehema unahama geni shape wenawa.

    apith trix denagena weda karaddi owa nikanma hari yanawa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    Love කරල බැන්දේ...මට වඩා එයාට යමක් කමක් තියන නිසා...දැන් ගෑනිවෙනස්...මාගේ වැරදි පේන්නේ

    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
    ------ Post added on Jun 24, 2022 at 3:08 AM
    මේක ජෝගියට දාපු ත්‍රෙඩ් එකක් වගේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නින්ද යන්නෙත් නැද්ද බන් උඹට
    මම ලංකාවේ නෙමෙයි බන් ඉන්නේ

    මේක ජෝගියට දාපු ත්‍රෙඩ් එකක් වගේ
    මගේ ලයිෆ් එක උබට ජෝගියක් වගේ පේන්නේ...ඕක තමයි ඇත්ත..
    ------ Post added on Jun 24, 2022 at 4:11 AM

    kotinma kiuwoth gedara weda walata ubagen genita support ekak neha?
    ithin ubage athe weradi thiyagena, geniwa epa wenawa kiyanna epa.
    uba oya kiyana podi podi dewal dawasakata kee serayak genima karannada lamayage wedath ekka.

    uba support eka diyan gedara weda walata. uyaddi ehema support ekak dena gaman sex athal ekath poddak diyan, ehema unahama geni shape wenawa.

    apith trix denagena weda karaddi owa nikanma hari yanawa.
    උබ කියනවට බලමු මම සප් එකක් දීල බලනවා...ඒ කරලත් ආයේ ඇගටමනම් එන්නේ...අතහැරල දානවා.
    ------ Post added on Jun 24, 2022 at 4:12 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    මම ලංකාවේ නෙමෙයි බන් ඉන්නේ

    මගේ ලයිෆ් එක උබට ජෝගියක් වගේ පේන්නේ...ඕක තමයි ඇත්ත..
    ------ Post added on Jun 24, 2022 at 4:11 AM
    ඉතින් යකෝ කාපු පිඟාන හෝදන්නෙ නැති ඇඳුම් ගැලෙව්වම තැන තැන දාන එකෙක්ට වෙන මොනව කරන්නද ගෑනි. ඒකිට කේන්ති යන එක සාදාරනයි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉතින් යකෝ කාපු පිඟාන හෝදන්නෙ නැති ඇඳුම් ගැලෙව්වම තැන තැන දාන එකෙක්ට වෙන මොනව කරන්නද ගෑනි. ඒකිට කේන්ති යන එක සාදාරනයි
    පුරුදු වෙලා තියන හැටි...හරිමම ඒවා හදාගන්නම් බලමු..වයිෆ් බනින එක නවතීද කියල..අප්ඩේට් එකක් දෙන්නම් මේ ත්‍රෙඩ් එකටම.
     
    • Like
    Reactions: DiksonAlex

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    පුරුදු වෙලා තියන හැටි...හරිමම ඒවා හදාගන්නම් බලමු..වයිෆ් බනින එක නවතීද කියල..අප්ඩේට් එකක් දෙන්නම් මේ ත්‍රෙඩ් එකටම.
    ඕක හදාගන්නව කිව්වට ලේසි නෑ

    තමන්ගෙ අතින් වෙන පොඩි පොඩි ignorant වැඩ තමන්ට තේරෙන්නෙත් නෑ. තමන් කරම හැම වැඩක් ගානෙම හිතන්න ඕනෙ හරිද හරිද කියලා.