බබාගේ වයස කීයද? උබ දරුවා ගැන මේ කියලා තියන ඒවා ඇත්ත නම් උබයි ගෑණියි බොරුවට රණ්ඩු වෙවී හුරතල් වෙන එක පැත්තකට දාලා දරුවගේ ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉදපන්.. හැම දරුවම එක වගේ නෑ තමයි ඒත් අනිත් දරුවන්ගෙන් තමන්ගේ දරුවා අසාමාන්‍ය විදියට වෙනස් වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උබව බය කරන්න නෙවෙයි දැනුවත් කරන්නයි කිව්වේ