Indrajith Gamage බෑන් නේද?

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    @Indrajith Gamage බෑන් නේද? පව් කියලත් හිතෙනවා. මොනවා උනත් ඌ හැංගි හැංගි thread දැම්මේ නැහැනේ. ඇත්ත නම ගම ෆොටෝ එක දාගෙන රැගුවේ. අකවුන්ට් එක ඩිලීට් කරන්න කිව්වහම ඌ හිතන්න ඇති thread ටිකත් ඩිලීට් වෙයි කියලා. :lol: අඩුම ප්‍රොෆයිල් පික් එකයි fb ලින්ක් එකයි වත් අයින් කර ගන්න තිබ්බා බෑන් වෙන්න කලින්. තව අවුරුදු ගානකින් බුම්ප් වෙද්දී වහා කන්න හිතෙයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,893
    113

    Hmmm ඇත්ත
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අඩෝ දැන් කව්ද විස්වාසේ දෙන්නේ ගෑනුන්ට

    උගෙ පච ත්‍රෙඩ් උනත් කියවන්න පුළුවන්. නිකන් ගොනා වගේ ලියන්නේ නෑ erozon ල වගේ. ගන්න ගානට වැඩේ කරනව හොදට
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    a wena monahari karala

    ban karahama ara well known member eka thiyana thena Banned kiyala wetenawa
    දැන් බෑන් කරාම banned කියලා වැටෙන්නේ නැහැ. ඒ ඉස්සර. බෑන් කරලා නම් profile not available කියලා වැටෙන්නේ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Mona unath ranilata kade giyath miniha erozanaya vage kari ballek nemei. Athal ekak denna hitapu miniha. Koheda meke thaman maha lokko kiyala hithagena inna sokko set ekak innava un tika wena ekekta meke attention ekak enavata kamathi nahane.

    Ilaga atmedivath mevan akal wipathak ath nowewa. Rest in piece Jitho
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,173
    74,437
    113
    @Indrajith Gamage බෑන් නේද? පව් කියලත් හිතෙනවා. මොනවා උනත් ඌ හැංගි හැංගි thread දැම්මේ නැහැනේ. ඇත්ත නම ගම ෆොටෝ එක දාගෙන රැගුවේ. අකවුන්ට් එක ඩිලීට් කරන්න කිව්වහම ඌ හිතන්න ඇති thread ටිකත් ඩිලීට් වෙයි කියලා. :lol: අඩුම ප්‍රොෆයිල් පික් එකයි fb ලින්ක් එකයි වත් අයින් කර ගන්න තිබ්බා බෑන් වෙන්න කලින්. තව අවුරුදු ගානකින් බුම්ප් වෙද්දී වහා කන්න හිතෙයි.
    Kariya lord pakeer knk kiyala hitan inne. Dial eka taram lokey labbawa therum ganna ekek mey lokey ne wage inne. But dial eka danne ne online forums kochara toxicda kiyala.

    Mama hitanne wuta minissu kiyapuwata wada kari katha @AnuradhaRa @erozan Nakamura @nicjosh83 wage unta kiyala athi. Un taaama methana inne angata ganne natuwa.

    Handle karanna danne nathan puka nodi hitiyanam iwarane. Goo gataththe politics kiyawanna gihin. Jangi galawan hitiyanam iwarai.