Indrajith Gamage බෑන් නේද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගොඩක් මිනිස්සු බලන්නේ වැරදුන තැනක් අල්ලං රිද්දන්න...
    රිදවලා මදි. රට දවසෙන් දවස වලට යද්දි බොරු නිවුස් දාලා මිනිස්සු නොමග යවන්වට ඕකට ගූ කවන්න ඕන.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    @Indrajith Gamage බෑන් නේද? පව් කියලත් හිතෙනවා. මොනවා උනත් ඌ හැංගි හැංගි thread දැම්මේ නැහැනේ. ඇත්ත නම ගම ෆොටෝ එක දාගෙන රැගුවේ. අකවුන්ට් එක ඩිලීට් කරන්න කිව්වහම ඌ හිතන්න ඇති thread ටිකත් ඩිලීට් වෙයි කියලා. :lol: අඩුම ප්‍රොෆයිල් පික් එකයි fb ලින්ක් එකයි වත් අයින් කර ගන්න තිබ්බා බෑන් වෙන්න කලින්. තව අවුරුදු ගානකින් බුම්ප් වෙද්දී වහා කන්න හිතෙයි.
    ඇයි ඌව බෑන් උනේ. වැරැද්ද මොකක්ද
     
    • Like
    Reactions: Akasattacha

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,530
    113
    ඌ නිලියන්ගේ සීන් එකේ විතරක් හිටියානම් පට්ට..ඕල් රවුන්ඩර් වෙන්න ගිහින් චොර උනේ
     
    • Like
    Reactions: Akasattacha

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    the guy was a massive egomaniac and a douchebag with a weird sense of entitlement
    besides he was stomping his feet asking for his profile to be deleted and this is the result
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බෑන් කරන්න කියලා thread දැම්මේ
    අපරාදේ ආතල් එක මිස් උනා. Unignore කලා

    1656050600927.png
     
    • Like
    Reactions: Akasattacha

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    @Indrajith Gamage බෑන් නේද? පව් කියලත් හිතෙනවා. මොනවා උනත් ඌ හැංගි හැංගි thread දැම්මේ නැහැනේ. ඇත්ත නම ගම ෆොටෝ එක දාගෙන රැගුවේ. අකවුන්ට් එක ඩිලීට් කරන්න කිව්වහම ඌ හිතන්න ඇති thread ටිකත් ඩිලීට් වෙයි කියලා. :lol: අඩුම ප්‍රොෆයිල් පික් එකයි fb ලින්ක් එකයි වත් අයින් කර ගන්න තිබ්බා බෑන් වෙන්න කලින්. තව අවුරුදු ගානකින් බුම්ප් වෙද්දී වහා කන්න හිතෙයි.
    banned නෑ
     
    • Dislike
    Reactions: Tharaka25