@Indrajith Gamage බෑන් නේද? පව් කියලත් හිතෙනවා. මොනවා උනත් ඌ හැංගි හැංගි thread දැම්මේ නැහැනේ. ඇත්ත නම ගම ෆොටෝ එක දාගෙන රැගුවේ. අකවුන්ට් එක ඩිලීට් කරන්න කිව්වහම ඌ හිතන්න ඇති thread ටිකත් ඩිලීට් වෙයි කියලා.
අඩුම ප්‍රොෆයිල් පික් එකයි fb ලින්ක් එකයි වත් අයින් කර ගන්න තිබ්බා බෑන් වෙන්න කලින්. තව අවුරුදු ගානකින් බුම්ප් වෙද්දී වහා කන්න හිතෙයි.
අඩුම ප්‍රොෆයිල් පික් එකයි fb ලින්ක් එකයි වත් අයින් කර ගන්න තිබ්බා බෑන් වෙන්න කලින්. තව අවුරුදු ගානකින් බුම්ප් වෙද්දී වහා කන්න හිතෙයි.