VPN ඕන

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් ලා මගේ පොඩි වැඩකට vpn සෙට් එකක් ඕන (වර්ග 20 විතර ) ෆ්‍රී ඒවා ට්‍රැල් ඒවා උනාට අව්ලක් නැ හැබැයි කන්ට්‍රි එක වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන.මම කීපයක් ට්‍රයි කරා එත් ඒවාවල ට්‍රැල් එක ගන්න ත් බැංක් ඩිටෙල් ඉල්ලනවා.පුලුවන්නම් මට කියලා දීපල්ලකෝ කොහොමද කාර්ඩ් නම්බර් දෙන්නේ නැතුව මම ට්‍රැල් එක ගන්නේ කියලා.
    උබලා දන්නා ෆ්‍රී vpn නුත් කොටාගෙන යමු .එහෙනම් හැමෝටම ජය වේවා
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කියලා දීපල්ලකෝ කොහොමද කාර්ඩ් නම්බර් දෙන්නේ නැතුව මම ට්‍රැල් එක ගන්නේ කියලා.
    Bank details වෙනුවට @luckgrlS ව enter කරන්න
    thank me later👋

    Nord VPN
    CyberGhost
    Cloudflare
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Bank details වෙනුවට @luckgrlS ව enter කරන්න
    thank me later👋

    Nord VPN
    CyberGhost
    Cloudflare
    මේවාවල ට්‍රැල් ගන්නත් බෑන්ක් ඩිටෙල් ඕන මචන්.@luckgrlS ගෙනුත් දෙකක් විතර ඉල්ලා ගත්තා