2022-05-31
සුබ මධ්‍යහ්න රාත්‍රියක් කිරිවැසියනි, අද අපේ plan එකේ 6 වෙනි දවස... අද update එක දෙන්න ගොඩක් පරක්කු වුණා , මොකද අද office එකෙත් bug එකක් එක්ක ඔට්ටු වෙවී ඉඳල හැන්දෑ වරුවේ කිරියේ කාලය කාපු නිසා ..මේකේ එකෙක් කියල තිබ්බ කිරිය කියන්නේ පට්ට විදිහට කාලෙ නාස්ති වෙන තැනක් කියල ..ඒ කතාව නම් සහතික ඇත්ත..
කෝම හරි 31 වෙනිදත් study plan එකේ විදිහට වැඩක් කරගත්තා..අදත් මන් බැලුවේ 30 වෙනිදා බලනවා කියලා දාපු එකේම එදා complete කරගන්න බැරි උන ටික..සෝ අද ඒ part එක completed..හෙට (ඒ කියන්නේ අද , 1st, june) කරන එක ගැන වෙනම update එකක් දාන්නම් උදෙන්ම..
හැමෝටම සුබ රාත්‍රියක්

..අද ඉඳන් මේක වෙනස් කරගන්න ඕනේ..ඒ නිසා හවස් වරුව වැඩ කරලා රෑට කිරියට එන්න තීරණය කරා
..8 වෙනි දවසේ හදන්න පටන් ගත්ත පොඩි project එකක් තියෙනවා ඒකත් ඉවර කරගන්න බැරි වුණා ..