South korea patta ratak ne bn.mn nm maara aasai.lankawe degree karapu aya ai bn echchara ehe yanne natte.salary ehema hodai ne.
අහ් තව අකව්න්ට් එකක් හැදුවද එල එලMalli
කවුරු හරි ඇහුවම , කොරියාවෙ ඉන්නෙ කිව්වම කරන දේත් පැහැදිලි කරන්න වෙනවා. නැත්නම් හිතගන්නෙ labourer කියලාSouth korea patta ratak ne bn.mn nm maara aasai.lankawe degree karapu aya ai bn echchara ehe yanne natte.salary ehema hodai ne.
Malli
දෙන්නා ටොප්පු කොටවනවා වගේAyye
Lankawe degree ehe ganan ganne naa.okkoma kamkaru yanneSouth korea patta ratak ne bn.mn nm maara aasai.lankawe degree karapu aya ai bn echchara ehe yanne natte.salary ehema hodai ne.
jack gahala iwarada tho gothayaLankawe degree ehe ganan ganne naa.okkoma kamkaru yanne
No මචන්. මම දන්න උන් masters, phd ගියා. Government universities වල degree කරපු උන්Lankawe degree ehe ganan ganne naa.okkoma kamkaru yanne
ehemada dan inne.No මචන්. මම දන්න උන් masters, phd ගියා. Government universities වල degree කරපු උන්
labour neme mata engineering degree ya karala yanna ona.Mehen professional job walata yanawada kiyanna nam danne naha...
Hebei government eken yavanne labour contract ekakata...
Salary nam Suppa
ඕවා කරන්න නේමේ බන් මට යන්න ඕන ජීවත් වෙන්න professional job ekak කරන්.එහෙ කොරියෝ කරන්න අකමැති පට්ට කට්ටක් තියෙන ජොබ් තියෙන්නේ..
හැබැයි දැන් salary එක 1 mil පන්නල . රුපියල් වලින්.
මගේ යාළුවෝ කරපු ජොබ්,.
පට්ට සීතලේ නැව් බඳ වල් වල මලකඩ කඩන්න...
උණු වෙන ලෝහ බට හදන්න අච්චු වලට දාන්න...
පට්ට රස්නේ machine අස්සේ රිංගලා ඔයිල් දාන්න..
හිතේ හයිය තියෙනවා නම් ගොඩ එන්න පුළුවන්..
ඩිග්රි තියෙන උන් පවා යනවා.. සමහරු අවුරුදු 15-20 ඉන්නවා...2004 වගේ ගිය උන්.
සීනි බෝල ඇග මහන්සි කරන්න බැරි ලෙඩ ඩයල් නම් ගිහින් කරන්න බෑ..
Two of them moved to US. One other still working in a uniehemada dan inne.
pla ponsඅහ් තව අකව්න්ට් එකක් හැදුවද එල එල
pla ponnayaදෙන්නා ටොප්පු කොටවනවා වගේ
ඊයා හත වසරෙ නංගිල බලන කතා මූ බලන්නෙBoys Over Flowers
My Love From The Star