🇰🇷 south korea

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    South korea patta ratak ne bn.mn nm maara aasai.lankawe degree karapu aya ai bn echchara ehe yanne natte.salary ehema hodai ne.
    කවුරු හරි ඇහුවම , කොරියාවෙ ඉන්නෙ කිව්වම කරන දේත් පැහැදිලි කරන්න වෙනවා. නැත්නම් හිතගන්නෙ labourer කියලා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,251
    12,487
    113
    Piliyandala
    Mehen professional job walata yanawada kiyanna nam danne naha...

    Hebei government eken yavanne labour contract ekakata...

    Salary nam Suppa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    එහෙ කොරියෝ කරන්න අකමැති පට්ට කට්ටක් තියෙන ජොබ් තියෙන්නේ..
    හැබැයි දැන් salary එක 1 mil පන්නල . රුපියල් වලින්.
    මගේ යාළුවෝ කරපු ජොබ්,.
    පට්ට සීතලේ නැව් බඳ වල් වල මලකඩ කඩන්න...
    උණු වෙන ලෝහ බට හදන්න අච්චු වලට දාන්න...
    පට්ට රස්නේ machine අස්සේ රිංගලා ඔයිල් දාන්න..

    හිතේ හයිය තියෙනවා නම් ගොඩ එන්න පුළුවන්..
    ඩිග්‍රි තියෙන උන් පවා යනවා.. සමහරු අවුරුදු 15-20 ඉන්නවා...2004 වගේ ගිය උන්.
    සීනි බෝල ඇග මහන්සි කරන්න බැරි ලෙඩ ඩයල් නම් ගිහින් කරන්න බෑ..
     
    • Like
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    එහෙ කොරියෝ කරන්න අකමැති පට්ට කට්ටක් තියෙන ජොබ් තියෙන්නේ..
    හැබැයි දැන් salary එක 1 mil පන්නල . රුපියල් වලින්.
    මගේ යාළුවෝ කරපු ජොබ්,.
    පට්ට සීතලේ නැව් බඳ වල් වල මලකඩ කඩන්න...
    උණු වෙන ලෝහ බට හදන්න අච්චු වලට දාන්න...
    පට්ට රස්නේ machine අස්සේ රිංගලා ඔයිල් දාන්න..

    හිතේ හයිය තියෙනවා නම් ගොඩ එන්න පුළුවන්..
    ඩිග්‍රි තියෙන උන් පවා යනවා.. සමහරු අවුරුදු 15-20 ඉන්නවා...2004 වගේ ගිය උන්.
    සීනි බෝල ඇග මහන්සි කරන්න බැරි ලෙඩ ඩයල් නම් ගිහින් කරන්න බෑ..
    ඕවා කරන්න නේමේ බන් මට යන්න ඕන ජීවත් වෙන්න professional job ekak කරන්.