Dakala ne ban. Muwa troll karana eka kaley. Muge katema tiyenne hirthik gana.uba muwa dakala thiyenawada? kawruhari muta mu hrithik wage kiyala hoda lanuwak deela. mu nikan anatha pakistan karayek wage...![]()
mama dakala thiyenwa mu nikan saheed afridi ge retarded version eka wage. nahaya nikan gira hota wage hinda muta kawuda ganiyek rithik wage kiyala eda idan mu eka sira aragena .Dakala ne ban. Muwa troll karana eka kaley. Muge katema tiyenne hirthik gana.
wife gen kanna wenne. kokatath trolley eka umba gawa thiya ganin.මොනවාද බන් උබල මේ බලන්නේ. මන්නම් ගියපු වෙලේ ඉදන් බලන්නේ ඉන්න කැලි දිහා. බලන්න එකෙක් නැත්තම් counter එකේ ඉන්න එක හරි කමක් නැ. අම්මෝ අදත් හිටිය සුපිරි කැල්ලක් පිස්සු හැදිලා හිටියේ. වයිෆ ඉන්නවා කියල අමතක වෙනවා. පොඩ්ඩක් බනිනවා ගැනි දන්නවනේ මගේ හැටි.![]()
![]()
මම ඔවා හොරෙන් බලන්න යන්නේ නෑ. බලන එකක් ගෑනිට ත් පෙන්නලා බලන්නේ අහවල් තැන තමා බලන්නේ කියලා.wife gen kanna wenne. kokatath trolley eka umba gawa thiya ganin.

ගෑනි දන්නවා කොහමත් මගේ හැටි.aandu inne owa karanan newey
aandu inne neethi hadanna prathipatthi hadana
uba kiana eketh waraddka na mokada hadana pratgipathhti nwethi walainith balapamak toye
මන්දා බං මටත් ඕක කිව්වෙ හීන් නූල් බයියො රැලක්. පැට්රල් වලට ඔහොම කලාම පෝලිම අඩු වෙනව කිව්වා. අත්‍යාවශ්‍යම එක ඩීසල් නිසා ඒක අඩුවෙන් තියලා පැට්‍රෝල් වැඩි කරන්න ඕනලු. මම හිතුවා ඉතින් පාන් වලටත් ඕකම ඇප්ලයි කලානම් හරි කියලා.
මාත් උඹ ඔය කිව්ව කතාවම කිව්වම උන් මට බැන්නා![]()